පරිශීලක:චතුනි අලහප්පෙරුම

විකිපීඩියා වෙතින්





කැපවුණු දායකත්වය සඳහා පිදෙන රන් තරුව
සිංහල විකිපීඩියාව වෙනුවෙන් ඉටු කළ දායකත්වය අගය කරණු වස් මා විසින් චතුනි අලහප්පෙරුම වෙත මෙම තරුව ප්‍රධානය කරන ලදී.

-- බිඟුවා සාකච්ඡාව 04:02, 6 ජූනි 2010 (යූටීසී)



විකිපීඩියාවේ ආරක්ෂකයා
ෆෙලිඩේ විසින් කරගෙන ගියා වූ ව්‍යසනයට එරෙහි වෙමින් ඒ වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් මා විසින් මෙම තිළිණය පිරිනමන ලදී.

-- බිඟුවා සාකච්ඡාව 06:00, 6 ජූනි 2010 (යූටීසී)


සිංහල විකිපීඩියානුවෝ
si-3 මෙම පරිශීලකයා‍ට සිංහල භාෂාව පිළිබඳ උසස් දැනුමක් ඇත.
මෙම පරිශීලකයා ශ්‍රී ලාංකිකයෙකි.
සංක්‍ෂිප්ත හැඳුනුම

ආ‍යුබෝවන්!!

මෙම පරිශීලකයා මිලාගිරියේ ශාන්ත පාවුළු බාලිකා පාසලහි ආදි ශිෂ්‍යාවකි.

මගේ_දායකත්ව