උඩ අලුදෙණිය රජමහා විහාරය

විකිපීඩියා වෙතින්
(Uda aludeniya rajamaha wiharaya වෙතින් යළි-යොමු කරන ලදි)

උඩ අලුදෙණිය රජමහා විහාරය පිහිටා ඇත්තේ වැලිගල්ල ප්‍රදේශයේ වන අතර දැනට ප්‍රතිසංස්කරණ සිදුකර සංරක්ෂණය කර ඇත.