සිංග්ලිශ් වදන්සකසනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(Singlish Typewriter වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත යන්න: සංචලනය, සොයන්න
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මත ධාවනය වන සිංග්ලිශ් වදන් සකසන මෘදුකාංගයක්.

[සංස්කරණය] සංකල්පය

සිංග්ලිශ් ටයිප් රයිටර්ය යනු ඉංග්‍රිසි යතුරු පුවරුවක් භාවිතා කර පරිගනකයක සිංහල අකුරු ඇමිණීමේ මෘදුකාංගයකි. වෙනත් වචන වලින් කිතතොත් එය ඉංග්‍රිසි අකුරු වලින් සිංහල ටයිප් කර, සිංහල අකුරු පෙළක් ලබාගැනීමේ ක්‍රමයකි.

උදා:

  • mama = මම
  • aakaasha = ආකාශ

[සංස්කරණය] මෘදුකාංග

සිංග්ලිශ් ක්‍රමය භාවිතා කර බොහෝ මෘදුකාංග තනා තිබෙනවා. මේවා අතර සමහරක් වෙනම වදන් සකසන මෘදුකාංග ලෙස නිපදවා ඇති අතර, තවත් සමහරක් දැනට පවතින වදන් සකසන වලට ඇමිනුමක් ලෙස සකසා තිබෙනවා.

[සංස්කරණය] ප්‍රසිද්ධ සිංග්ලිෂ් මෘදුකාංග කිහිපයක්

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්