අතාත්වික භාවිත මුහුනත් සැකසීමේ ඒකකය

විකිපීඩියා වෙතින්
(NComputing වෙතින් යළි-යොමු කරන ලදි)

NComputing යනු අතාත්වික භාවිත මුහුනත් සැකසීමෙ ඒකකහයකි. එනම් එක පරිගනකයක් පරිසීලකයන් කිහිපදෙනෙක් භවිත කල හැකි උපකරනයකි. මෙහිදී ඔබ කල යුත්තෙ එක පරිගනකයක් ගෙන එයට NComputing ඒකකය සමග ලබෙන කර්ඩ් පත පරිගනකයෙ PCI විවරයෙ ස්තාපනය කර අදාල මෘදුකාන්ගය ස්තාපනය කිරීමයි . ඉන් පසු එහි උපාන්ග කට්ටලය නිසි ලෙස සවිකර ගනිමෙන් ප්‍රධාන පරිගනකය පරිසීලකයන් හට භාවිතා කල හැක . කෙසේවෙතත් මෙය සිදුකල හැක්කෙ මීටර 10 පමන දුරක පමනි .

වාසි[සංස්කරණය]

එක පරිගනකයකින් පරිසීලකයන් 30 කට පමන වෑඩ කිරීමෙ හැකියාව. එක මෘදුකාන්ග බලපත්‍රයකින් පරිසීලකයන් 30 කට පමන වෑඩ කිරීමෙ හැකියාව. ප්‍රධාන පරිගනකය හැර අනෙක් පරිසීලකයන්ට වෑය වන මුදල අවම වීම.