ජැපනීස් මූවී ඩේටාබේස්
(Japanese Movie Database වෙතින් යළි-යොමු කරන ලදි)
Screenshot of the welcome page for the Japanese Movie Database. | |
URL | jmdb.ne.jp |
---|---|
අඩවියේ ප්‍රභේදය | මාර්ගගත ජපන් චිත්‍රපට දත්ත සමුදාය |
ලියාපදිංචිය | Optional |
අන්තර්ගත භාෂා | ජපන් භාෂාව |
හිමිකරු | Y. Nomura |
නිර්මාණය කළේ | Y. Nomura |
වර්තමාන තත්ත්වය | Active |
සරලව JMDb ලෙස කෙටි කර දක්වන, ජැපනීස් මූවී ඩේටාබේස් (日本映画データベース, Nihon Eiga Dētabēsu, ඉංග්‍රීසි: Japanese Movie Database) යනු, ජපන් චිත්‍රපට, නලුවෝ, සහ නිෂ්පාදන කාර්ය මණ්ඩල පිළිබඳව තොරතුරු ඇතුළත් මාර්ගගත දත්ත සමුදායක් වෙයි.[1]මෙය ඉන්ටර්නෙට් මූවී ඩේටාබේස් හා බොහෝ දුරට සමාන මුත් මෙහි ලැයිස්තු ගත වන්නේ ජපානය තුළ පළමු මුදාහැරීම සිදුකළ චිත්‍රපට පමණි. 1997 දී Y. Nomura විසින් මෙම වෙබ් අඩවිය ආරම්භ කළ අතර, 1899 සිට අද දක්වා චිත්‍රපට පිළිබඳ තොරතුරු අඩංගු වෙයි.[1][2]
ආශ්‍රිත ලිපි[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ 1.0 1.1 Inano, Tomohisa. "Research on Japanese Cinema". Columbia University. සම්ප්‍රවේශය 2007-06-19.
- ↑ このサイトについて (ජපන් බසින්). Japanese Movie Database. සම්ප්‍රවේශය 2007-06-19.
භාහිර සබැඳි[සංස්කරණය]
- නිල වෙබ් අඩවිය (ජපන් බසින්)