IQ Lanka

විකිපීඩියා වෙතින්

IQ Lanka යනු සාමාන්‍යය දැනුම වර්ධනය කරගැනීම සදහා ශ්‍රී ලංකාවේ බිහි වූ ද, HowToLanka නමින් නම් වූ පළමු වෙබ් අඩවිය මගින් පවත්වාගෙන යනු ලබන එකතම දුරකථන ඇප් එක මෙයයි.

මෙය වැදගත් වන්නේ කාටද?

  • විශ්ව විද්‍යාල ප්‍රවේශ සදහා උසස් පෙළ සිසුනට.
  • රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ලිපිකාර ප්‍රවේශ විභාගයට.
  • ගුරු ප්‍රවේශ
  • බැංකු ප්‍රවේශ
  • අධ්‍යාපන ඩිප්ලෝමා
  • නීති ප්‍රවේශ
  • ශ්‍රී ලංකා පරිපාලන සේවා ප්‍රවේශ

මෙය ඔබට google play තුලින් ලබාගැනීමට හැකියාව ඇත. නම සදහන්ව ඇත්තේ 'IQ Lanka - සිංහල Online Exam paper.' ලෙසයි.

"https://si.wikipedia.org/w/index.php?title=IQ_Lanka&oldid=421933" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි