භරතනාට්‍යම්
Appearance
(Bharathanatyam වෙතින් යළි-යොමු කරන ලදි)
Genre | ඉන්දියානු සම්භාව්‍ය |
---|---|
Country | ඉන්දියාව(තමිල් නාඩු) |
භරත නාට්‍යම් යනු ලොව ඇති පැරණිතම නර්තන සම්ප්රදායයි . දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ආරම්භ වී ඇත. "භරත" යන වචනය සකස් වී ඇත්තේ බර, රාග, තාල යන පදවලිනි. [1]