2018 වසරෙහි මරණ
Appearance
මෙම ලිපිය හෝ අනුමාතෘකා කොටස යාවත්කාලීන නොවී තිබීමට ඉඩ ඇත. ඔබ නව තොරතුරු සොයන්නේ නම් වෙනස්වීමට ඉඩ ඇති තොරතුරු සහ දත්ත සඳහා, අදාල ඉංග්‍රීසි, ජ'මන් වැනි වැඩි ක්‍රියාකරී විකිපීඩියාවක ලිපිය හෝ මාතෘකාවට වඩාත් අදාලවන ප්‍රජාවේ බසින් ඇති ලිපිය කියවන්න. එය යාවත්කාලීන කර තිබීමට වැඩි සම්භාවිතාවක් ඇත. ඔබ මෙම විෂයය පිලිබඳ දැනුවත්නම් මෙය යාවත්කාලීන කිරීමට දායකවන්න. |
- ඒ.ඊ. මනෝහරන්, 73, ඉන්දීය සිනමා නළු සහ ගායක.
- හියු මසේකෙලා, 78, දකුණු අප්‍රිකානු ජෑස් ගායක.
- උර්සුලා කේ. ලී ගුයින්, 88, ඉංග්‍රීසි ලේඛිකා.
- ජිමී ආර්ම්ෆීල්ඩ්, 82, එංගලන්ත පාපන්දු ක්‍රීඩක.
- ඇලන් සැග්නර්, 97, ඇමරිකානු රජයේ සේවක සහ දේශපාලනඥ.
- ඩොනල් බැරින්ග්ටන්, 89, අයර්ලන්ත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු.
- ෆ්රෑන්ක් බක්ස්ටන්, 87, ඇමරිකානු සිනමා නළු.
- ලවාල් කයිටා, 85, නයිජීරියානු දේශපාලන.
- පීටර් එවන්ස්, 88, එංගලන්ත සංගීතඥ.
- බෙටී විලිස්, 76, ඇමරිකානු ගායක.