හාවා
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| හාවා | |
|---|---|
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | අනිමාලියා |
| සුපිරිවංශය: | කෝඩේටා |
| වංශය: | වර්ටිබ්‍රේටා |
| වර්ගය: | මමාලියා |
| ගෝත්‍රය: | ලැගොමෝෆා |
| කුලය: | ලෙපොරිඩේ in part |
| Genera | |
හාවා ඉතා අහිංසක සතෙකි. ඌ කෑමට ගන්නේ උඳුපියලිය සහ කැරට් ය. හාවුන් ශාක භක්ෂකයෝ වෙති. ඌට දිග කන් දෙකක් තිබේ. ඌට පැන පැන යෑමට හැකියාවක් ඇත.