සූවිසි බුදුවරු

විකිපීඩියා වෙතින්

සූවිසු බුදුවරු හා බෝධින් වහන්සෙලා

  1. දිපංකර බුදුහිමි නෙරළු
  2. කොණ්ඩඤ්ඤ බුදුහිමි සල්කළන
  3. මංගල බුදුහිමි නා
  4. සුමන බුදුහිමි නා
  5. රේවත බුදුහිමි නා
  6. සෝභිත බුදුහිමි නා
  7. අනෝමදස්සී බුදුහිමි කුඹුක්
  8. පදුම බුදුහිමි මුරුත
  9. නාරද බුදුහිමි මුරුත
  10. පදුමුත්තර බුදුහිමි සලල
  11. සුමේධ බුදුහිමි බක් මී
  12. සුජාත බුදුහිමි උණ
  13. පියදස්සී බුදුහිමි කුඹුක්
  14. අත්ථදස්සී බුදුහිමි සපු
  15. ධම්මදස්සී බුදුහිමි රත්කරව්
  16. සිද්ධත්ථ බුදුහිමි කිණිහිරිය
  17. තිස්ස බුදුහිමි පියා
  18. ඵුස්ස බුදුහිමි ඇඹුල
  19. විපස්සී බුදුහිමි පළොල්
  20. සිඛි බුදුහිමි ඇටඹ
  21. වෙස්සභූ බුදුහිමි සල්
  22. කකුසද බුදුහිමි මහාරි
  23. කොණාගම බුදුහිමි දිඹුල්
  24. කාශ්‍යප බුදුහිමි නුග
"https://si.wikipedia.org/w/index.php?title=සූවිසි_බුදුවරු&oldid=470370" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි