ස්ථිරාංග

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ස්ථිරාංග (Firm Ware) වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත යන්න: සංචලනය, සොයන්න
PIC18F8720 වැනි ක්ෂුද්‍ර පාලකයක්, ක්ෂණික මතකය තුළ ගබඩා කළ ස්ථීරාංග මගින් පාලනය වේ.

පරිගණක , ස්ථීරාංග යනු දෘඪාංගයක චිපයක් තුළ අන්තර්ගත කළ පරිගණක ක්‍රමාලේඛයකි, නිදසුනක් ලෙස ක්ෂුද්‍ර පාලකයක් දැක්විය හැක. එය තාවකාලික කියැවීම් මාත්‍ර මතක මත හෝ පරිශීලකයෙක් මගින් පවතින දෘඩාංගය තුළට ඇතුල් කළ හැකි (upload) ද්වීමය අනුරූප ගොණුවක් ලෙස සැපයිය හැක.

එහි නමින්ම සදහන් වන පරිදි , ස්ථීරාංග , දෘඩාංග හා මෘදුකාංගවල අතරමැදි ස්ථානයක් වේ. මෘදුකාංගයක් ලෙස එය ක්ෂුද්‍ර සකසනයක් හෝ ක්ෂුද්‍ර පාලකයක් මගින් ක්‍රියා කරවන පරිගණක ක්‍රමාලේඛයකි. එනමුත් එය දෘඩාංග කොටසකට තදින් සම්බන්ධව ඇති අතර ඉන් පිටත දී ඇත්තේ සුළු වටිනාකමකි.









[සංස්කරණය] References

http://en.wikipedia.org/wiki/Firmware

"http://si.wikipedia.org/w/index.php?title=ස්ථිරාංග&oldid=167608" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්