"ඇලිස් තෲ ද ලුකිං ග්ලාස් (2016 චිත්‍රපටය)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
පිටුව වෙනුවට 'Black people{{තොරතුරුකොටුව සලරූ}} Category:2016 ත්‍රිමාණ චිත්‍රපට Category:2010 දශකයේ ෆැන්ටසි චිත්‍රපට Category:2016 චිත්‍රපට Category:ඇමරිකානු ත්‍රිමාණ චිත්‍රපට Category:ඇමරිකානු ෆැන්...' ප්‍රතිස්ථාපනය කරමින්
1 පේළිය: 1 පේළිය:
Black people{{තොරතුරුකොටුව සලරූ
Black people{{තොරතුරුකොටුව සලරූ}}
|name = ඇලිස් තෲ ද ලුකිං ග්ලාස්
|image = Alice Through the Looking Glass (2016 film) poster.png
|caption = සිනමාශාලා නිකුතු පෝස්ටරයක්
|director = [[ජේම්ස් බොබින්]]
|producer = {{plainlist|
* [[‍ජෝ රොත්]]
* [[සුසෑන් ටොඩ්]]
* [[ජෙනිෆර් ටොඩ්]]
* [[ටිම් බර්ටන්]]
}}
|writer = [[ලින්ඩා වූල්වර්ටන්]]
|based on = {{Based on|[[තෲ ද ලුකිං-ග්ලාස්#චරිත|චරිත]]|[[ලුවිස් කැරොල්]]}}
|starring = {{plainlist| <!-- starring per poster -->
* [[ජොනී ඩෙප්]]
* [[ඈන් හැතවේ]]
* [[මියා වසිකොව්ස්කා]]
* [[රීස් අයිෆන්ස්]]
* [[හෙලේනා බොන්හැම් කාටර්]]
* [[සචා බැරන් කොහෙන්]]
* [[ඇලන් රික්මන්]]
* [[ස්ටීවන් ෆ්‍රයි]]
* [[මයිකල් ෂීන්]]
* [[ටිමති ස්පෝල්]]
}}
|music = [[ඩැනී එල්ෆ්මන්]]
|cinematography = [[ස්ටුවර්ට් ඩ්‍රයිබර්ග්]]
|editing = [[ඇන්ඩෲ වෙයිස්බ්ලම්]]
|studio = {{plainlist|
* [[වෝල්ට් ඩිස්නි පික්චර්ස්]]
* රොත් ෆිල්ම්ස්
* ටීම් ටොඩ්
* [[ටිම් බර්ටන් ප්‍රොඩක්ෂන්ස්]]
}}
|distributor = [[වෝල්ට් ඩිස්නි ස්ටූඩියෝස් මෝෂන් පික්චර්ස්|වෝල්ට් ඩිස්නි ස්ටූඩියෝස්<br />මෝෂන් පික්චර්ස්]]
|released = {{Film date|2016|05|10|[[ලන්ඩන්]]|2016|5|27|එක්සත් ජනපදය}}
|runtime = මිනිත්තු 113<ref name=BOM/>
|country = එක්සත් ජනපදය
|language = ඉංග්‍රීසි
|budget = $ මිලියන 170<ref>{{cite web|url=http://mobile.nytimes.com/2016/05/22/movies/alice-through-the-looking-glass-director-james-bobin.html?rref=collection%2Fsectioncollection%2Fmovies&action=click&contentCollection=movies&region=rank&module=package&version=highlights&contentPlacement=2&pgtype=sectionfront&referer=https://www.nytimes.com/section/movies|title=Alice in Wonderland, With Even More British Whimsy|author=Brooks Barnes|work=[[ද නිව් යෝක් ටයිම්ස්|The New York Times]]|date=May 17, 2016|accessdate=May 18, 2016}}</ref>
|gross = $ මිලියන 299.5<ref name="BOM">{{cite web|url=http://www.boxofficemojo.com/movies/?id=alice2.htm|title=Alice Through the Looking Glass (2016)|work=[[බොක්ස් ඔෆිස් මොජෝ|Box Office Mojo]]|accessdate=December 10, 2016}}</ref>
}}
==චරිත නිරූපණය==
{{div col||70em}}
*[[මියා වසිකොව්ස්කා]], [[ඇලිස් (ඇලිස්’ස් ඇඩ්වෙන්චර්ස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්)|ඇලිස් කිංස්ලි]] ලෙස<ref name="collider1">{{cite web|url=http://collider.com/alice-in-wonderland-2-cast/#more-351751 |title=Alice in Wonderland 2 Cast Announced as Production Begins Today |publisher=Collider.com |date=August 4, 2014 |accessdate=August 4, 2014}}</ref>
*[[ජොනී ඩෙප්]], [[ටැරන්ට් හයිටොප්]] නම් [[හැටර්|උමතු හැටර්]] ලෙස<ref name="collider1" />
**ලුවිස් ඇෂ්බෝර්න් සර්කිස්, ලාබාල ටැරන්ට් හයිටොප් ලෙස<ref>{{cite web|url=https://www.romper.com/p/who-plays-the-young-hatter-in-alice-through-the-looking-glass-the-kid-actor-is-adorable-11350|title=Who Plays The Young Hatter In 'Alice Through The Looking Glass'? The Kid Actor Is Adorable|first=Jenn|last=Rose|publisher=|accessdate=May 31, 2016}}</ref>
*[[හෙලේනා බොන්හැම් කාටර්]], ක්‍රිම්ස්හි අයිරේස්බෙත් හෙවත් [[රතු රැජින (තෲ ද ලුකිං-ග්ලාස්)|රතු රැජින]] ලෙස<ref name="collider1" />
**ලයිලා ඩි මේසා, ලාබාල අයිරේස්බෙත් ලෙස<ref>{{cite web|url=http://www.curtisbrown.co.uk/client/leilah-de-meza/work/alice-in-wonderland-through-the-looking-glass|title=Curtis Brown|publisher=|accessdate=May 31, 2016}}</ref>
*[[ඈන් හැතවේ]], මාර්මෝරියල්හි මිරානා හෙවත් [[සුදු රැජින (තෲ ද ලුකිං-ග්ලාස්)|සුදු රැජින]] ලෙස<ref name="collider1" />
**අමේලියා ක්‍රවුච්, ලාබාල මිරානා ලෙස<ref>{{cite web|url=http://www.curtisbrown.co.uk/client/amelia-crouch/work/through-the-looking-glass|title=Curtis Brown|publisher=|accessdate=May 31, 2016}}</ref>
*[[සචා බැරන් කොහෙන්]], [[කාලය]] ලෙස<ref name="collider1" />; කාලයට අධිපති බලවත් දෙවියෙක් වැනි මිනිස්/ඔරලෝසු දෙමුහුම් පුද්ගලයකු වන මොහුට [[ජර්මනිය|ජර්මානු]] සම්භවයක් සහිත කථන ශෛලියක් ඇත.
*[[රීස් අයිෆන්ස්]], සැනික් හියටොප් ලෙස; හැටර්ගේ පියායි.<ref name="collider1" />
*[[මැට් ලූකස් (ප්‍රහසන නළු)|මැට් ලූකස්]], [[ට්වීඩ්ල්ඉම් සහ ට්වීඩ්ල්ඩී#2010|ට්වීඩ්ල්ඩම් සහ ට්වීඩ්ල්ඩී]] ලෙස<ref name="collider1" />
*[[ලින්ඩ්සේ ඩන්කන්]], හෙලන් කිංස්ලි ලෙස; ඇලිස්ගේ මවයි.
*[[ලියෝ බිල්]], හැමිෂ් ඇස්කොට් ලෙස; සිය පියාගේ මරණින් පසු "ඇස්කොට් සාමි" පදවියට පත්ව සිටියි.
*[[ජෙරල්ඩිනි ජේම්ස්]], ඇස්කොට් ආර්යාව ලෙස; හැමිෂ්ගේ මවයි.
*[[ඇන්ඩෲ ස්කොට් (නළුවා)|ඇන්ඩෲ ස්කොට්]], වෛද්‍ය ඇඩිසන් බෙනට් ලෙස<ref>{{Cite web|title = Andrew Scott {{!}} United Agents|url = http://www.unitedagents.co.uk/andrew-scott|website = unitedagents.co.uk|accessdate = 2015-10-11}}</ref>; නපුරු මනෝවෛද්‍යවරයෙකි.
*[[එඩ් ස්පිලියර්ස්]], ජේම්ස් හාර්කෝට් ලෙස<ref name="collider1" />; ඇස්කොට්වරුන්ගේ සේවකයෙකි.
*[[රිචඩ් ආමිටේජ් (නළුවා)|රිචඩ් ආමිටේජ්]], ඔලිරන් රජු ලෙස; අයිරේස්බෙත් සහ මිරානාගේ පියායි.
*[[හැටී මොරහැන්]], එල්සිමියර් රැජින ලෙස; අයිරේස්බෙත් සහ මිරානාගේ මෑණියන් ය.
*ජොආනා බොබින්, ඇලෙක්සැන්ඩ්‍රා ඇස්කොට් ලෙස; හැමිෂ්ගේ බිරිඳයි.
*[[සිමෝනි කර්බි]], ටයිවා හයිටොප් ලෙස; හැටර්ගේ මවයි.
*ජෝ හර්ස්ට්, බිම් හයිටොප් ලෙස
**ඔලිවර් හෝව්ක්ස්, ලාබාල බිම් හයිටොප් ලෙස
*[[සියොබ්හැන් රෙඩ්මොන්ඩ්]], බමැලික් හයිටොප් ලෙස
*ෆ්‍රෙඩ්රික් වෝඩර්, පූමැලි හියටොප් ලෙස
*ඊව් හෙඩර්වික්, බැලූ හයිටොප් ලෙස
*ටොම් ගොඩ්වින්, පිම්ලික් හයිටොප් ලෙස
{{div col end}}


===හඬ රංගනය===
{{div col||70em}}
*[[ඇලන් රික්මන්]], ඇබ්සොලෙම් නම් [[දළඹුවා (ඇලිස්’ස් ඇඩ්වෙන්චර්ස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්)|සමනලයා]] ලෙස<ref name="collider1" />
*[[ස්ටීවන් ‍ෆ්‍රයි]], චෙෂියර් හෙවත් [[චෙෂියර් බළලා]] ලෙස<ref name="collider1"/>
*[[මයිකල් ෂීන්]], නිවෙන්ස් මැක්ට්විස්ප් නම් [[සුදු හාවා]] ලෙස<ref name="collider1"/>
*[[ටිමති ස්පෝල්]], බෙයාර්ඩ් නම් [[පපී (ඇලිස්’ස් ඇඩ්වෙන්චර්ස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්)|බ්ලඩ්හවුන්ඩ්]] ලෙස<ref name="collider1"/>
**[[කයිල් හබර්ට්]], ලාබාල ‍බෙයාර්ඩ් ලෙස<ref>{{cite web|url=https://twitter.com/kylehebert/status/736281282024509441|title=Kyle Hebert on Twitter|publisher=|accessdate=May 31, 2016}}</ref>
*[[බාබරා වින්ඩ්සර්]], මැලයිම්කන් නම් [[ඩෝර්මවුස්]] ලෙස<ref name="collider1" />
*[[මැට් වොගෙල් (රූකඩ නටවන්නා)|මැට් වොගෙල්]], විල්කින්ස් ලෙස; කාලයාගේ දීර්ඝකාලීන සේවකයායි. මෙම රචිතය නිරූපණය කරන බවට මුලින් නිවේදනය කෙරුණේ [[ටෝබි ජෝන්ස්]]ව ය.<ref>{{cite news|last1=McGovern|first1=Joe|title=Meet the Seconds: See exclusive images of Time's critters from ''Alice Through the Looking Glass''|url=http://www.ew.com/article/2016/04/22/alice-through-looking-glass-preview-photos-seconds|accessdate=May 5, 2016|work=Entertainment Weekly|date=April 22, 2016}}</ref>
*[[පෝල් වයිට්හවුස්]], තැකරි එයර්ක්විට් නම් [[මාර්ච් හාවා]] ලෙස<ref name="collider1"/>
*[[වොලී වින්ගර්ට්]], [[හම්ටි ඩම්ටි]] ලෙස; මෙම චරිතයට හඬකැවීමට මුලින් තෝරාගැනුණේ [[ජෝන් සෙෂන්ස්]] ය.<ref>{{cite web|url=http://www.thisisfilm.com/news/2014/8/5/news-alice-in-wonderland-sequel-confirmed |title=News: 'Alice in Wonderland : Through the Looking Glass' |publisher=Thisisfilm.com |date= |accessdate=August 17, 2014}}</ref>
*[[මීරා සයල්]], [[ඇලිස් මාලාවේ සුළු චරිත ලැයිස්තුව#නෝබොඩි|නෝබොඩි]] ලෙස
*[[එඩ්වර්ඩ් පෙතර්බ්‍රිජ්]], [[ඇලිස් මාලාවේ සුළු චරිත ලැයිස්තුව#ෆිෂ් ෆූට්මෑන්|ෆෂ් මහතා]] ලෙස
*ඕවේන් රීස් ඩේවීස්, [[ඇලිස් මාලාවේ සුළු චරිත ලැයිස්තුව|ඩිලිවරි ෆ්‍රොග්]] ලෙස
*පෝල් හන්ටර්, [[සුදු රජ (තෲ ද ලුකිං-ග්ලාස්)|සුදු චෙස් රජු]] ලෙස; චෙස් ඉත්තෙකි.
{{div col end}}

==නිෂ්පාදනය==
[[File:Tall ships in Gloucester Docks for the filming of Alice in Wonderland Through the Looking Glass.JPG|thumb|''ඇලිස් තෲ ද ලුකිං ග්ලාස්'' රූගත කිරීම් සඳහා භාවිතා වූ [[ග්ලෞසෙස්ටර් තටාකාංගනය|ග්ලෞසෙස්ටර් තටාකාංගනයේ]] උසැති නැව්; 2014 අගෝස්තු]]
මෙම චිත්‍රපටය පිළිබඳ 2012 දෙසැම්බර් මස [[වැරයිටි (සඟරාව)|වැරයිටි]] සඟරාව ඔස්සේ නිවේදනය කෙරිණි.<ref>{{cite web |last = Graser |first = Marc |url = http://www.variety.com/article/VR1118063318 |title = Disney mad for 'Alice in Wonderland' sequel |date = December 7, 2012 |work = [[වැරයිටි (සඟරාව)|Variety]] }}</ref> මෙම ව්‍යාපෘතිය සමග බොබින් පළමුව සම්බන්ධ වන බව දක්නට ලැබුණේ ''[[මපට්ස් මෝස්ට් වෝන්ටඩ්|Muppets Most Wanted]]''හි පශ්චාත්-නිෂ්පාදන කටයුතු අතරතුර ය.<ref name="Thingswelearned"/> වරක් විමසීමේ දී බොබින් පවසා තිබුණේ "මට එය අත්හැර දැමිය නොහැකියි" යනුවෙනි. ලුවිස් කැරොල්ගේ කෘති මෙන්ම ඉතිහාසය පිළිබඳ ඔහු තුළ ආශාවක් පැවතීම එයට හේතුවයි.<ref name="Muppetsmostwantedcollider">{{cite web|last1=Weintraub|first1=Steve|title=Director James Bobin Talks MUPPETS MOST WANTED, Finding the Story for the Sequel, Putting Together the Cast, ALICE IN WONDERLAND 2, and More|url=http://collider.com/james-bobin-muppets-most-wanted-alice-wonderland-2-interview/|website=Collider|accessdate=24 May 2016}}</ref> 2013 ජූලි මස, නිවේදනය කෙරුණේ [[ජොනී ඩෙප්]] මෙහි [[හැටර්]] ලෙසින් යළි රංගනයෙන් දායක වන බවයි.<ref>{{cite news|last=Bahr|first=Lindsay|title=Johnny Depp Finalizing ‘Alice In Wonderland 2′|url=http://www.deadline.com/2013/07/johnny-depp-finalizing-alice-in-wonderland-2/|accessdate=July 18, 2013|newspaper=Deadline Hollywood|date=July 12, 2013}}</ref> [[මියා වසිකොව්ස්කා]]ගේ යළි පැමිණීම එම නොවැම්බරයේ සනාථ කෙරිණි.<ref name="alice2&Jungle">{{cite news|last=Finke|first=Nikki|title='Alice in Wonderland 2' and 'The Jungle Book' snag release dates|url=http://insidemovies.ew.com/2013/11/22/alice-in-wonderland-2-and-the-jungle-book-snag-release-dates/|accessdate=November 23, 2013|work=Entertainment Weekly|date=November 22, 2013}}</ref> 2014 ජනවාරියේ [[සචා බැරන් කොහෙන්]] කලායගේ චරිතය නිරූපණයට තෝරාගැනිණි.<ref>{{cite web|url=http://variety.com/2014/film/news/sacha-baron-cohen-looking-glass-alice-1201024607/ |title=Sacha Baron Cohen Eyes ‘Wonderland’ Sequel ‘Through the Looking Glass’ (EXCLUSIVE) |work=Variety |date=January 21, 2014 |accessdate=August 4, 2014}}</ref> 2014 මැයි මස [[රීස් අයිෆන්ස්]] උමතු හැටර්ගේ පියා වූ සැනික් හයිටොප්ගේ චරිතය නිරූපණයට සම්බන්ධ විය.<ref>{{cite web|url=http://www.thewrap.com/rhys-ifans-to-join-johnny-depp-in-disneys-alice-in-wonderland-sequel-exclusive/ |title=Rhys Ifans to Join Johnny Depp in Disney's 'Alice in Wonderland' Sequel (Exclusive) |publisher=TheWrap |date=May 29, 2014 |accessdate=August 4, 2014}}</ref> "කාලය"ගේ චරිතය ගොඩනැගීමේ දී, බොබින් සිතූයේ "දැඩි නපුරු චරිතයක්" වෙනුවට "මඳක් නීරස" චරිතයක් ලෙස ගොඩනැගීමටයි.<ref name="Thingswelearned">{{cite web|last1=Horner|first1=Rachel|title='Alice Through the Looking Glass': 11 Things We Learned About the Disney Sequel|url=http://www.moviefone.com/2016/03/29/alice-through-the-looking-glass-preview/|website=Moviefone|accessdate=24 May 2016}}</ref> ඒ වෙනුවට, බොබින් තීරණය කළේ කාලය "දෝෂ දර්ශී" චරිතයක් ලෙස ගොඩනැගීමටයි. ඔහු තවදුරටත් පැවසූයේ "විශ්වාසී මුග්ධ චරිතය නිරූපණයට සචා බැරන් කොහෙන්ට වඩා වෙනත් පුද්ගලයකු සොයාගත නොහැකි බවයි".<ref name="Thingswelearned"/>

[[ප්‍රධාන ඡායාරූපකරණය]] 2014 අගෝස්තු 4 දින [[ෂෙපර්ටන් ස්ටූ‍ඩියෝස්]]හි දී ඇරඹිණි.<ref>{{cite web|url=http://www.comingsoon.net/news/movienews.php?id=121390 |title=Disney's Alice in Wonderland: Through the Looking Glass Starts Filming! |publisher=ComingSoon.net |date=August 4, 2014 |accessdate=August 4, 2014}}</ref> 2014 අ‍ගෝස්තුවේ දී, රූගත කිරීම් [[ග්ලෞසෙස්ටර් තටාකාංගනය|ග්ලෞසෙස්ටර් තටාකාංගනයේ]] දී සිදුවිය. මෙහි දී අවම වශයෙන් ඓතිහාසික නැව් හතරක් වත් භාවිතයට ගැනිණි. මේ අතරට ''[[කැත්ලීන් ඇන්ඩ් මේ]]'', ''[[අයිරින් (කුඹ දෙකක් සහිත කුඩා රුවල් නැව)|අයිරින්]]'', ''[[එක්සෙල්සියර් (තනි රුවලේ නැව)|එක්සෙල්සියර්]]'' සහ ''[[අර්ල් ඔෆ් පෙම්බ්‍රෝක් (උසැති නැව)|අර්ල් ‍ඔෆ් පෙම්බ්‍රෝක්]]'' අයත් විය. මින් අවසානයට සඳහන් කළ නැව් දෙක රූගත කිරීම් සඳහා ''ද වොන්ඩර්'' ලෙස නම්කෙරිණි.<ref>{{cite news|title=Ship to feature in new Johnny Depp film arrives in Gloucester Docks|url=http://www.gloucestercitizen.co.uk/Ship-feature-new-Johnny-Depp-film-arrives/story-22701400-detail/story.html|accessdate=August 16, 2014|publisher=Gloucester Citizen|date=August 12, 2014}}</ref><ref>{{cite web|title=Gloucester Docks boaters unhappy with Hollywood movie filming|url=http://www.bbc.co.uk/news/uk-england-gloucestershire-28421566|publisher=BBC|accessdate=August 16, 2014}}</ref><ref>{{cite web|title=Tall ships arrive in Gloucester Docks ahead of Hollywood movie filming|url=http://www.bbc.co.uk/news/uk-england-somerset-28760641|publisher=BBC|accessdate=August 16, 2014}}</ref><ref>{{cite web|title=Tall ship The Wonder arrives at Gloucester Docks for Alice in Wonderland sequel, Through the Looking Glass, starring Johnny Depp|url=http://www.southwestbusiness.co.uk/news/13082014082631-tall-ship-the-wonder-arrives-at-gloucester-docks-for-alice-in-wonderland-sequel--through-the-looking-glass--starring-johnny-depp/|publisher=SouthWest Business|accessdate=August 16, 2014}}</ref><ref>{{cite web|title=Gloucester Docks transformed for Alice film|url=http://www.bbc.co.uk/news/uk-england-gloucestershire-28844711|publisher=BBC|accessdate=August 20, 2014}}</ref> 2014 ඔක්තෝබර් 31 දින ප්‍රධාන ඡායාරූපකරණය අවසන් විය.<ref>{{cite web|url=http://www.ssninsider.com/on-the-set-for-11314-keanu-reeves-starts-daughter-of-god-magic-mike-xxl-ant-man-wrap/|title=On the Set for 11/3/14: Keanu Reeves Starts Daughter of God, Magic Mike XXL & Ant-Man Wrap |work=ssninsider.com|accessdate=December 4, 2014}}</ref>

==ධ්වනිපථය==
{{Infobox album <!-- See Wikipedia:WikiProject_Albums -->
| Name = ඇලිස් තෲ ද ලුකිං ග්ලාස්: සැබෑ සල රූ ධ්වනිපථය
| Type = [[චිත්‍රපට ස්වර මාලා]]
| Artist = [[ඩැනී එල්ෆ්මන්]]
| Released = මැයි 27, 2016
| Recorded = 2016
| Studio = [[ඇබේ රෝඩ් ස්ටූඩියෝස්]]
| Genre = [[වෘන්දීය සංගීතය|වෘන්දීය]], [[පොප් රොක්]]
| Length = 76:53
| Label = [[වෝල්ට් ඩිස්නි රෙකෝර්ඩ්ස්|වෝල්ට් ඩිස්නි]]
| Producer = [[ඩැනී එල්ෆ්මන්]]
| Last album = ''[[ගූස්බම්ප්ස් (චිත්‍රපටය)|ගූස්බම්ප්ස්]]''<br>(2015)
| This album = '''''ඇලිස් තෲ ද ලුකිං ග්ලාස්'''''<br>(2016)
| Next album = ''[[බිෆෝ අයි වේක් (2016 චිත්‍රපටය)|බිෆෝ අයි වේක්]]''<br>(2016)
| Chronology = [[ඩැනී එල්ෆ්මන්]] චිත්‍රපට ස්වර මාලා
| Misc = {{Singles
| Name = ඇලිස් තෲ ද ලුකිං ග්ලාස්: සැබෑ සල රූ ධ්වනිපථය
| Type = soundtrack
| single 1 = [[ජස්ට් ලයික් ෆයර්|Just Like Fire]]
| single 1 date = අප්‍රේල් 15, 2016
| single 2 = Alice
| single 2 date = මැයි 27, 2016
| single 3 = Saving the Ship
| single 3 date = මැයි 27, 2016
| single 4 = Looking Glass
| single 4 date = ජූනි 1, 2016
| single 5 = Truth
| single 5 date = ජූලි 28, 2016
| single 6 = Story of Time
| single 6 date = අගෝස්තු 7, 2016
| single 7 = The Red Queen
| single 7 date = ඔක්තෝබර් 18, 2016
| single 8 = The Chronosphere
| single 8 date = ඔක්තෝබර් 20, 2016
}}
}}
චිත්‍රපට ස්වර මාලාව නිර්මාණය කරන ලද්දේ [[ඩැනී එල්ෆ්මන්]] විසිනි. ධ්වනිපථය මුදාහරින ලද්දේ 2016 මැයි 27 දින [[වෝල්ට් ඩිස්නි රෙකෝර්ඩ්ස්]] වෙතිනි. [[පින්ක් (ගායකයා)|පින්ක්]] විසින් ඇල්බමය සඳහා "[[ජස්ට් ලයික් ෆයර්|Just Like Fire]]" පටිගත කළ අතර, චිතපටයේ ප්‍රවර්ධන කටයුතු සඳහා පමණක් භාවිතා වූ [[ජෙෆර්සන් එයාර්ප්ලේන්]]ගේ "[[වයිට් රැබිට් (ජෙෆර්සන් එයාර්ප්ලේන් ගීතය)|White Rabbit]]" ගීතය ද ආවරණය කරන ලදී.

===පථ ලැයිස්තුකරණය===
සියලුම සංගීත රචනය සිදුකරන ලද්දේ [[ඩැනී එල්ෆ්මන්]] විසිනි.
{{Anchor|පථ ලැයිස්තුකරණය}}
{{Track listing
| collapsed =
| headline =
|lyrics_credits=|music_credits=|extra_column=| title1= Alice
|note1=| length1= 6:35
|writer1=|extra1=| title2= Saving the Ship
|note2=| length2= 3:40
|writer2=|extra2=| title3= Watching Time
|note3=| length3= 5:10
|writer3=|extra3=| title4= Looking Glass
|note4=| length4= 3:30
|writer4=|extra4=| title5= To the Rescue
| length5= 0:56
| title6= Hatter House
| length6= 3:47
| title7= The Red Queen
| length7= 2:29
| title8= The Chronosphere
| length8= 4:15
| title9= Warning Hightopps
| length9= 2:23
| title10= Tea Time Forever
| length10= 1:45
| title11= Oceans of Time
| length11= 1:15
| title12= Hat Heartbreak
| length12= 2:27
| title13= Asylum Escape
| length13= 4:06
| title14= Hatter's Deathbed
| length14= 3:22
| title15= Finding the Family
| length15= 2:04
| title16= Time Is Up
| length16= 4:24
| title17= World's End
| length17= 1:50
| title18= Truth
| length18= 4:09
| title19= Goodbye Alice
| length19= 2:13
| title20= Kingsleigh & Kingsleigh
| length20= 1:19
| title21= Seconds Song
| length21= 0:11
| title22= Friends United
| length22= 1:06
| title23= Time's Castle
| length23= 1:49
| title24= The Seconds
| length24= 1:55
| title25= Clock Shop
| length25= 0:50
| title26= They're Alive
| length26= 2:23
| title27= Story of Time
| length27= 3:03
| title28= [[ජස්ට් ලයික් ෆයර්|Just Like Fire]]
| note28 = [[පින්ක් (ගායකයා)|පින්ක්]] විසින් ඉදිරිපත් කරයි
| length28= 3:35
| total_length =76:53
}}

==මුදාහැරීම==
''ඇලිස් තෲ ද ලුකිං ග්ලාස්''හි මංගල දර්ශනය 2016 මැයි 10 [[ලන්ඩන්]]හි දී පැවැත්විණි. 2016 මැයි 27 දින [[වෝල්ට් ඩිස්නි පික්චර්ස්]] ආයතනය විසින් එය එක්සත් ජනපදයේ සිනමාශාලාවල මුදාහරින ලදී.

===ගෘහ මාධ්‍ය===
2016 ඔක්තෝබර් 18 දින [[වෝල්ට් ඩිස්නි ස්ටූඩියෝස් හෝම් එන්ටර්ටේන්මන්ට්]] ආයතනය විසින් ''ඇලිස් තෲ ද ලුකිං ග්ලාස්'' [[බ්ලූ-රේ]], DVD සහ [[ඩිජිටල් බෙදාහැරීම|ඩිජිටල් බාගත කිරීම්]] මුදාහරින ලදී.<ref>{{cite web|url=http://www.awn.com/news/disney-s-alice-through-looking-glass-journeys-home-october-18|title=Disney’s ‘Alice Through the Looking Glass’ Journeys Home October 18|author=AWN Staff Editor |work=Animation World Network|date=August 9, 2016|accessdate=September 9, 2016}}</ref><ref>{{cite web|url=http://www.wearemoviegeeks.com/2016/08/alice-looking-glass-digital-hd-blu-ray-disney-movies-anywhere-october-18th/|title=ALICE THROUGH THE LOOKING GLASS on Digital HD, Blu-ray and Disney Movies Anywhere October 18th|author=Tom Stockman|work=We Are Movie Geeks|date=August 5, 2016|accessdate=September 9, 2016}}</ref> ආරම්භයේ දී බ්ලූ-රේ තැටි අලෙවි දර්ශකවල 2වන ස්ථානයේ එය පැවතිණි.<ref>http://variety.com/2016/digital/news/independence-day-alice-sequels-top-dvd-blu-ray-disc-sales-charts-1201901989/</ref>

==පිළිගැනීම==
===බොක්ස් ඔෆීස්===
''ඇලිස් තෲ ද ලුකිං ග්ලාස්'' එහි නිෂ්පාදන පරිවැය වූ $ මිලියන 170කට එදිරිව, එක්සත් ජනපදයේ හා කැනඩාවේ ප්‍රදර්ශනයෙන් $ මිලියන 77ක ආදායමක් ද, වෙනත් රටවලින් $ මිලියන 222.4ක් ද උපයා ගනිමින් ලොව පුරා $ මිලියන 299.5ක ආදායමක් උපයාගැනීමට සමත් විය.<ref name=BOM /> බොක්ස් ඔෆීස් අතින් මෙය වාර්තා කළේ පහත් අගයයක් වුව ද, ''[[ද හොලිවුඩ් රිපෝටර්]]'' පුවත්පත සඳහන් කොට තිබු‍ණේ සිනමාහල් ප්‍රතිලාභවලින් පමණක් ඩිස්නි ආයතනයට වන මූල්‍යමය පාඩුව $ මිලියන 65ක් වුන ඇති බවයි.<ref name=Loss>{{cite web|url=http://www.hollywoodreporter.com/news/ben-hur-faces-120m-loss-925302|title='Ben-Hur' Faces Epic $120M Loss as Summer's Biggest Box-Office Bust|author=Pamela McClintock|work=[[ද හොලිවුඩ් රිපෝටර්|The Hollywood Reporter]]|date=September 8, 2016|accessdate=September 8, 2016}}</ref>

====උතුරු ඇමරිකාව====
''ඇලිස් තෲ ද ලුකිං මිරර්'' 2016 මැයි 27 එක්සත් ජනපද‍යේ සහ කැනඩාවේ විවෘත කෙරුණේ ''[[එක්ස්-මෙන්: ඇපෝකැලිප්ස්|X-Men: Apocalypse]]'' චිත්‍රපටය සමගිනි. මෙය මෙහි සිව් දින ආරම්භක සති අන්තය වන විට සිනමාහල් 3,763කින් $ මිලියන 55–60ක් උපයා ගනී යැයි අපේක්ෂා කෙරිණි. නමුත් දුර්වල මුඛ්‍ය ප්‍රතිචාර හේතුවෙන් මෙම අපේක්ෂා ක්‍රමයෙන් ඍණාත්මක ලෙස සංශෝධනයට ලක් විය.<ref name="THRweeknd"/> මෙයට 3D තිර 3,100ක, IMAX තිර 380ත, අධි විශාල ආකෘති 77ක සහ [[ඩී-බොක්ස් තාක්ෂණ|D-බොක්ස්]] ස්ථාන 79ක ප්‍රදර්ශන වාසිය හිමි විය.<ref>{{cite web|url=http://deadline.com/2016/05/x-men-apocalypse-alice-through-the-looking-glass-memorial-day-box-office-preview-1201762180/|title=‘X-Men’ & ‘Alice’ To Boost Memorial Day Weekend After Last Year’s Holiday Apocalypse|author=Anthony D'Alessandro|work=''[[Deadline.com]]''|date=May 24, 2016|accessdate=May 25, 2016}}</ref><ref>{{cite web|url=http://www.hollywoodreporter.com/news/box-office-preview-x-men-897186|title=Box-Office Preview: 'X-Men: Apocalypse,' 'Alice 2' Suit Up for Memorial Day Battle|author=Pamela McClintock|work=[[ද හොලිවුඩ් රිපෝටර්|The Hollywood Reporter]]|date=May 25, 2016|accessdate=May 25, 2016}}</ref> බ්‍රහස්පතින්දා පෙරදසුන් තුළින් (පළමු චිත්‍රපටයේ $ මිලියන 3.9ට සාපේක්ෂව) $ මිලියන 1.5ක ආදායමක් මෙම චිත්‍රපටය උපයා ගත්තේ ය.<ref>{{cite web|url=http://deadline.com/2016/05/x-men-apocalypse-alice-through-the-looking-glass-memorial-day-weekend-box-office-1201763668/|title=‘X-Men: Apocalypse’ Inches Out ‘Days Of Future Past’ On Thursday, On Track For Strong Memorial Day Opening|author=Anthony D'Alessandro|work=''[[Deadline.com]]''|date=May 27, 2016|accessdate=May 28, 2016}}</ref> මෙහි පූර්වප්‍රාප්තික චිත්‍රපටයේ $ මිලියන 41ක ආරම්භක සිකුරාදා දින ආදායම සමග සසඳා බැලීමේ දී, පළමු දිනයේ මෙයට හිමි වූයේ $ මිලියන 9.7ක ආදායමක් පමණකි.<ref>{{cite web|url=http://www.forbes.com/sites/scottmendelson/2016/05/28/box-office-disneys-alice-through-the-looking-glass-bombs-with-9-8m-friday/#10e9ae303889|title=Box Office: Disney's 'Alice Through The Looking Glass' Bombs With $9.8M Friday|author=Scott Mendelson|work=[[ෆෝර්බ්ස්|Forbes]]|date=May 28, 2016|accessdate=May 28, 2016}}</ref> මෙය ආරම්භක සති අන්තයේ දී $ මිලියන 27ක ආදායම්ක උපයා ගත්ත ද, මෙහි පූර්ව චිත්‍රපටයේ $ මිලියන 116ක ආරම්භක ආදායම හා සැසඳීමේ දී ආරම්භක පහත වැටීම 70%කි.<ref name="THRweeknd">{{cite web|url=http://www.hollywoodreporter.com/news/box-office-x-men-apocalypse-898171|title=Box Office: 'X-Men: Apocalypse' No. 1 With $80M; 'Alice Through the Looking Glass' Bombs|author=Pamela McClintock|work=[[ද හොලිවුඩ් රිපෝටර්|The Hollywood Reporter]]|date=May 29, 2016|accessdate=May 29, 2016}}</ref> මුල් චිත්‍රපටයේ ආරම්භක ආදායමෙන් 71%ක් ($ මිලියන 82) 3D මගින් නියෝජනය වුව ද, මෙම චිත්‍රපටයට 3D අංශයෙන් ලද ආදායම 41%ක් ($ මිලියන 11) පමණි. එසේම 29%ක් සම්ප්‍රදායික ත්‍රිමාණ දර්ශන මගින් ද, 11%ක් IMAX මගින් ද සහ 1%ක් අධි විශාල ආකෘති මගින් ද හිමි විය.<ref name="DEADweeknd"/> මෙය මෙම චිත්‍රාගාරයේ තෙවන අනුස්මරණ දින අවපාතය වූයේ 2015 ''[[ටුමෝරොව්ලන්ඩ් (චිත්‍රපටය)|Tomorrowland]]'' සහ 2010 ''[[ප්‍රින්ස් ඔෆ් පර්සියා: ද සෑන්ඩ්ස් ඔෆ් ටයිම් (චිත්‍රපටය)|Prince of Persia: The Sands of Time]]'' චිත්‍රපටවලින් පසුව ය.<ref name="DEADweeknd">{{cite web|url=http://deadline.com/2016/05/x-men-apocalypse-alice-through-the-looking-glass-memorial-day-weekend-box-office-1201763668/|title='Apocalypse' & 'Alice' Take A Dive On Saturday As Memorial Day B.O. Bloodbath Continues – Late Night Update|author=Anthony D'Alessandro|publisher=[[Deadline.com]]|date=May 28, 2016|accessdate=May 29, 2016}}</ref> මෙහි පළමු සතියේ දී, චිත්‍රපටය $ මිලියන 40.1ක ආදායමක් ලබාගත්තේ ය.<ref name="FirstWeek">{{cite web|url=http://www.boxofficemojo.com/movies/?page=weekly&id=alice2.htm|title=Alice Through the Looking Glass|publisher=Box Office Mojo|date=June 5, 2016|accessdate=June 5, 2016}}</ref> දෙවන සති අන්තයේ දී, චිත්‍රපටය $ මිලියන 11.3ක් (55.1%ක වැටීමක්) උපයාගත්තේ බොක්ස් ඔෆීස් අතින් සිව්වැනියට ය.<ref name="SecondWeekend">{{cite web|url=http://deadline.com/2016/06/teenage-mutant-ninja-turtles-2-me-before-you-pop-star-weekend-box-office-1201766674/|title='Ninja Turtles 2' Muscles Up On Saturday For OK Est. $35.3M Opening; ‘Me Before You’ Opens To $18.3M – Sunday AM B.O. Update|author=Anthony D'Alessandro|publisher=[[Deadline.com]]|date=June 5, 2016|accessdate=June 5, 2016}}</ref>

====වෙනත් රටවල්====
මෙම චිත්‍රපටය එක්සත් ජනපදයේ සේම එම සති අන්තයේම රටවල් 43ක මුදාහැරිණි. (එහි සමස්ත වෙළඳපොලෙන් 72%ක්) එය ආරම්භක සති අන්තයේ දී $ මිලියන 80–100ක ආදායමක් උපයා ගනු ඇතැයි ඇස්තමේන්තු කෙරිණි. මෙයට ''[[වෝක්‍රාෆ්ට් (චිත්‍රපටය)|Warcraft]]'' සහ ''X-Men: Apocalypse'' චිත්‍රපටවලින් තරගයක් එල්ල විය.<ref name="IntlProj">{{cite web|url=http://deadline.com/2016/05/alice-through-the-looking-glass-warcraft-international-box-office-preview-1201762358/|title='Alice Through The Looking Glass' Eyes Offshore Top Hat – Intl B.O. Preview|author=Nancy Tartaglione|work=''[[Deadline.com]]''|date=May 25, 2016|accessdate=May 26, 2016}}</ref> නමුත් අවසානයේ මෙය $ මිලියන 62.7ක් පමණක් උපයාගත්තේ අපේක්ෂා සුන් කරමිනි. මින් $ මිලියන 4.1ක් IMAX ප්‍රදර්ශනවලින් ලැබිණි.<ref name="Overseas23rdOpening">{{cite web|url=http://deadline.com/2016/05/x-men-apocalypse-alice-through-the-looking-glass-warcraft-jungle-book-weekend-international-box-office-1201764286/|title=‘Alice’ Sees $62.7M In Offshore Looking Glass; 'Warcraft' Scores $31.7M; ‘X-Men’ Cumes $183.4M – Int’l Box Office Final|author=Nancy Tartaglione|publisher=[[Deadline.com]]|date=May 31, 2016|accessdate=June 1, 2016}}</ref> මෙයට මෙක්සිකෝව ($ මිලියන 4.5), බ්‍රසීලය ($ මිලියන 4.1), සහ රුසියාවෙන් ($ මිලියන 3.9) ආරම්භක සති අන්ත ආදායමක් හිමි විය.<ref name="Overseas23rdOpening"/> එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ මෙයට අසාර්ථක ආරම්භයක් හිමිවූයේ ආරම්භක සතිඅන්තයේ දී £ මිලියන 2.23ක ($ මිලියන 3.1) ආදායමක් හිමි කරගනිමිනි. මෙය තිර 603ක මෙහි ප්‍රථම චිත්‍රපටය ලද £ මිලියන 10.56 ($ මිලියන 15.2) ක ආරම්භක ආදායමෙන් 21%ක් පමණකි. එසේම ආරම්භයේ එය දෙවන ස්ථානයේ පසු වූයේ, තිරගත වීම අරඹා දෙවන සති අන්තයේ පැවති ''[[එක්ස්-මෙන්: ඇපෝකැලිප්ස්|X-Men: Apocalypse]]'' චිත්‍රපටයට පහළිනි.<ref>{{cite web|url=https://www.theguardian.com/film/2016/jun/01/alice-through-the-looking-glass-sequel-x-men-uk-box-office|title=Alice sequel slips up as X-Men maintain a heroic hold on the UK box office|author=Charles Gant|work=[[ද ගාඩියන්|The Guardian]]|date=June 1, 2016|accessdate=June 1, 2016}}</ref> චීනයේ මෙහි ආරම්භක දිනයට $ මිලියන 7.3ක ඇස්තමේන්තුගත ආදායමක් හිමි විය.<ref name="Opening">{{cite web|url=http://deadline.com/2016/05/warcraft-opening-weekend-international-box-office-1201763736/|title='Warcraft' Builds $16.3M Overseas War Chest Through Friday – Intl B.O. Update|author=Nancy Tartaglione|publisher=[[Deadline.com]]|date=May 28, 2016|accessdate=May 28, 2016}}</ref> එය එරට දෙවන විශාලතම ඩිස්නි සජීවී-ක්‍රියාදාම ([[මාර්වල් ස්ටූඩියෝස්|මාර්වල්]]-නොවන හෝ [[ලූකස්ෆිල්ම්]]) ආරම්භක ආදායම හිමි කරගත්තේ $ මිලියන 26.6ක ආදායමක් හිමි කරගනිමිනි. ‍එය දෙවැනි වූයේ ''[[ද ජංගල් බුක් (2016 චිත්‍රපටය)|The Jungle Book]]'' චිත්‍රපටයට පමණි.<ref name="Overseas23rdOpening"/> කෙසේනමුත් මෙම අගය එහි අපේක්ෂිත $ මිලියන 35–45 ආදායමට වඩා පහත අගයයකි.<ref>{{cite web|url=http://chinafilminsider.com/alice-through-looking-glass-tasked-raising-sales-slump/|title='Alice Through the Looking Glass' Tasked with Raising Sales from Slump|author=Jonathan Papish|work=China Film Insider|date=May 26, 2016|accessdate=May 29, 2016}}</ref> ජපානයේ අලුතෙන් මුදාහළ චිත්‍රපට අතර මෙය අං. 1 ස්ථානයේ පසුවූයේ සෙනසුරාදා සහ ඉරිදා පිළිවෙලින් $ මිලියන 5.2 සහ $ මිලියන 4.1ක ආදායමක් උපයා ගනිමිනි. නමුත් මේ හා සැසඳීමේ දී මෙහි පළමු චිත්‍රපටයේ එරට විවෘත කිරීමේ ආදායම $ මිලියන 14ක් වූ අතර, සමස්ත ආදායම $ මිලියන 133.6ක් විය.<ref name="Overseas28thOpening">{{cite web|url=http://deadline.com/2016/07/tarzan-independence-day-resurgence-secret-life-of-pets-finding-dory-teenage-mutant-ninja-turtles-china-international-box-office-weekend-results-1201782497/|title=‘Tarzan’ Takes $18.8M In First Offshore Swing; ‘TMNT2’ Kicks Up $26M China Bow; 'Pets' Purrs – International Box Office|author=Nancy Tartaglione|work=''[[Deadline.com]]''|date=July 3, 2016|accessdate=July 3, 2016}}</ref><ref>{{cite web|url=http://www.hollywoodreporter.com/news/japan-box-office-alice-looking-908253|title=Japan Box Office: 'Alice Through the Looking Glass' Bows on Top With $5.2M|author=Gavin J. Blair|work=[[ද හොලිවුඩ් රිපෝටර්|The Hollywood Reporter]]|date=July 4, 2016|accessdate=July 4, 2016}}</ref>

===විචාරක ප්‍රතිචාරය===

[[රොට්න් ටොමැටෝස්]] තුළ මෙම චිත්‍රපටය 30%ක ප්‍රමාණනයක් හිමි කරගත්තේ විචාර 225ක් මත පදනම්ව වන අතර, එහි සාමාන්‍ය ප්‍රමාණන අගය 4.6/10ක් විය. මෙම අඩවියේ විචාරක සමීක්ෂණ අනුව කියැවුණේ, "''ඇලිස් තෲ ද ලුකිං ග්ලාස්'' එහි පූර්ව චිත්‍රපටය සේම දෘශ්‍යමය වශයෙන් විචිත්‍ර වුවත්, එවන් කථාවක් දැරීමට සහ එහි සම්භාව්‍ය චරිත ජීවමාන කිරීමට අපොහොසත් වී ඇති බවයි."<ref name="RT">{{cite web |url=http://www.rottentomatoes.com/m/alice_in_wonderland_through_the_looking_glass/ |title=Alice Through the Looking Glass (2016) |website=Rotten Tomatoes |accessdate=January 21, 2017}}</ref> [[මෙටාක්‍රිටික්]] තුළ, විචාර 42ක් මත පදනම්ව එය 100න් 34ක ලකුණු ප්‍රමාණයක් හිමි කරගත් අතර, ඒවා "සාමාන්‍යයෙන් අයහපත් විචාර" විය.<ref name="Meta">{{cite web |url=http://www.metacritic.com/movie/alice-through-the-looking-glass |title=Alice Through the Looking Glass reviews |website=Metacritic |accessdate=May 27, 2016}}</ref> විචාරක මනාපය අනුව [[සිනෙමාස්කෝර්]] වෙතින් චිත්‍රපටයට "A–"ක සාමාන්‍ය ඇගයුමක් (A+ සිට F දක්වා වූ පරිමාණය) ලබා දී තිබූ අතර, මෙහි පළමු චිත්‍රපටය ද ලබාගෙන තිබුණේ එම සාමාර්ථයම ය.<ref name="CinemaScore">{{cite web|url=http://deadline.com/2016/05/x-men-apocalypse-alice-through-the-looking-glass-memorial-day-weekend-box-office-1201763668/ |title=‘X-Men: Apocalypse’ Firing Off $90M, ‘Alice’ Taking A Spill With $40M Over 4-Day Memorial Day Holiday |work=deadline.com}}</ref>

''[[ද නිව් යෝක් ටයිම්ස්]]'' පුවත්පතේ [[ස්ටීවන් හෝල්ඩන්]] සිය විචාරය තුළ ලියා ඇත්තේ, "මේ සියල්ල හා ලුවිස් කැරොල් අතර ඇති සම්බන්ධය කුමක් ද? එවැන්නක් කලාතුරකින් හෝ තිබේ ද?" යනුවෙනි. එසේම සමස්තයක් ලෙස "මෙය යල් පැනගිය උඩඟු උපමා කථා දෙකක් සහ එක් රසවත් එකක් එල්ලා කළ සමාවක් වැනි ය".<ref>{{cite web|url=https://www.nytimes.com/2016/05/27/movies/review-alice-through-the-looking-glass-and-a-trippy-time-machine.html|title=Review: ‘Alice Through the Looking Glass’ and a Trippy Time Machine|author=Stephen Holden|work=''[[Nytimes.com]]''|date=May 26, 2016|accessdate=June 3, 2016}}</ref> ''[[ද බොස්ටන් ග්ලෝබ්]]''හි [[ටයි බර්]] මෙම චිත්‍රපටයට තරු 4න් 1.5ක් ලබාදෙමින් පැවසූයේ මෙම චිත්‍රපටය "නොමනා ලෙස අලංකෘත, ඝෝෂාකාරී, තෘප්තිකර, සහ ලාමක එකක් බවයි."<ref>{{cite web|url=http://www.bostonglobe.com/arts/movies/2016/05/25/alice-through-looking-glass-wonderland/wzSiaifkK1c0s6aXOnf2SP/story.html|title=‘Alice Through the Looking Glass’ is no wonderland|author=Ty Burr|work=[[ද බොස්ටන් ග්ලෝබ්|The Boston Globe]]|date=May 26, 2016|accessdate=June 3, 2016}}</ref> ''[[නිව් යෝක් ඩේලි නිව්ස්]]''හි ස්ටීවන් විටී පැවසූයේ මෙම චිත්‍රපටය "අතිශයින් වියදම් අධික බවත්, අතිශයින් මුග්ධ" බවත් ය. එසේම සමස්තයක් ලෙස චිත්‍රපටය "හුදු එක් හොලිවුඩ් බොළඳ වශීකරණයක් බවත්, ඝෝෂාකාරී බ්ලොක්බස්ටරයක් වේ යැයි වෙස්ගැන්වූ අහිංසක ෆැන්ටසියක් බවත් ය".<ref>{{cite web|url=http://www.nydailynews.com/entertainment/movies/alice-glass-review-critic-mad-hatter-article-1.2649629|title='Alice Through the Looking Glass' gets Daily News critic mad as a hatter|author=Stephen Witty|work=[[නිව් යෝක් ඩේලි නිව්ස්|New York Daily News]]|date=May 25, 2016|accessdate=June 3, 2016}}</ref>

''[[නිව් යෝක් පෝස්ට්]]''හි කයිල් ස්මිත් චිත්‍රපටයට ධනාත්මක විචාරයක් සපයා තිබිණි: "තිරරචනය (ලින්ඩා වූල්වර්ටන්‍ගේ) සැබැවින්ම විචිත්‍රවත් අදහස්වලින් තොරවුවත්, එය හිස් කැන්වසයක් ලෙස උචිත වන්නේ විශේෂ-ප්‍රයෝග කණ්ඩායම වියරු වැටීමට එරෙහිවයි".<ref>{{cite web|url=http://nypost.com/2016/05/26/frabjous-effects-in-otherwise-mimsy-through-the-looking-glass/|title=Frabjous effects in otherwise mimsy ‘Through the Looking Glass’|author=Kyle Smith|work=[[නිව් යෝක් පෝස්ට්|New York Post]]|date=May 26, 2016|accessdate=June 3, 2016}}</ref> ''[[සැන් ඩියේගෝ රීඩර්]]''හි මැතිව් ලිකෝනා පවසන්නේ ඔහු දකින්නේ මෙහි දෘශ්‍ය ප්‍රයෝග "මුග්ධ ලෙස මිලාධික" බවයි. කථාව හුරුපුරුදු යැයි පවසන ඔහු එය "පැරණි ආරෙන් යුත් දැඩි ළමා චිත්‍රපටයක්" ලෙසයි.<ref>{{cite web|url=http://www.sandiegoreader.com/movies/alice-through-the-looking-glass/#|title=Review: Alice Through the Looking Glass|author=Matthew Lickona|work=[[සැන් ඩියේගෝ රීඩර්|San Diego Reader]]|date=May 26, 2016|accessdate=June 3, 2016}}</ref>

===ඇගයුම්===
{| class="wikitable" style="width:95%;"
|- style="background:#ccc; text-align:center;"
! colspan="6" style="background: LightSteelBlue;" | සම්මාන සහ නිර්දේශ ලැයිස්තුව
|- style="background:#ccc; text-align:center;"
! සම්මාන උළෙල
! ප්‍රවර්ගය
! ලාභී(න්)
! ප්‍රතිඵලය
! ආශ්‍රේ.
|-
| rowspan="3"| [[37වන ගෝල්ඩන් රාස්බෙරි සම්මාන|ගෝල්ඩන් රාස්බෙරි සම්මාන]]
| [[නරකම පූර්ව කථාව, ප්‍රතිනිර්මාණය හෝ අනුගාමී කෘතිය සඳහා ගෝල්ඩන් රාස්බෙරි සම්මානය|නරකම පූර්ව කථාව, ප්‍රතිනිර්මාණය හෝ අනුගාමී කෘතිය]]
| ''ඇලිස් තෲ ද ලුකිං ග්ලාස්''
| {{nom}}
| rowspan="3"| <ref name="RTRazzies">{{cite web|url=https://editorial.rottentomatoes.com/article/razzie-nominations-announced-zoolander-no-2-leads/ |title=RAZZIE NOMINATIONS ANNOUNCED: ZOOLANDER NO. 2 LEADS |work=[[රොට්න් ටොමැටෝස්|Rotten Tomatoes]] |accessdate=January 24, 2017}}</ref>
|-
| [[නරකම සහාය නළුවා සඳහා ගෝල්ඩන් රාස්බෙරි සම්මානය|නරකම සහාය නළුවා]]
| [[ජොනී ඩෙප්]]
| {{nom}}
|-
| [[නරකම තිර සංයුක්තය සඳහා ගෝල්ඩන් රාස්බෙරි සම්මානය|නරකම තිර සංයුක්තය]]
| ජොනී ඩෙප් සහ ඔහුගේ අප්‍රසන්න ලෙලෙන වස්ත්‍ර
| {{nom}}
|-
| rowspan="4"| [[ගෝල්ඩන් ට්‍රේලර් අවෝඩ්ස්]]
| හොඳම පවුලේ සජීවීකරණය
| "Poem"
| {{nom}}
| rowspan="4"| <ref name="GTA17">{{cite web|url=http://www.goldentrailer.com/gta17_nominees/ |title=The 17th Annual Golden Trailer Award Nominees |work=GoldenTrailer.com |accessdate=October 27, 2016}}</ref>
|-
| හොඳම කථනය සඳහා දොන් ලාෆොන්ටේන් සම්මානය
| "Poem"
| {{nom}}
|-
| හොඳම ෆැන්ටසි වික්‍රම
| "Grammys"
| {{nom}}
|-
| හොඳම මුල් ස්වර ලිපිය
| "Grammys"
| {{nom}}
|-
| [[59වන වාර්ෂික ග්‍රැමී සම්මාන|ග්‍රැමී සම්මාන]]
| [[දෘශ්‍ය මාධ්‍ය සඳහා රචිත හොඳම ගීතය සඳහා ග්‍රැමී සම්මානය|දෘශ්‍ය මාධ්‍ය සඳහා ලියැවුණු හොඳම ගීතය]]
| "[[ජස්ට් ලයික් ෆයර්|Just Like Fire]]" – ඔස්කාර් හෝල්ටර්, [[මැක්ස් මාර්ටින්]], [[පින්ක් (ගායකයා)|පින්ක්]] සහ [[ෂෙල්බැක් (පටිගත නිෂ්පාදක)|ෂෙල්බැක්]]
| {{nom}}
| <ref name="GrammyAward">{{cite web |url=http://www.latimes.com/entertainment/music/la-et-ms-grammys-2017-nominations-winners-list-20161205-story.html |title=2017 Grammy Awards: Complete list of nominees |publisher=''[[ලොස් ඇන්ජලීස් ටයිම්ස්|Los Angeles Times]]'' |date=December 8, 2016 |accessdate=December 8, 2016}}</ref>
|-
| [[හොලිවුඩ් මාධ්‍ය තුළ සංගීත සම්මාන]]
| හොඳම ගීතය – විද්‍යා ප්‍රබන්ධ/ෆැන්ටසි චිත්‍රපටය
| "Just Like Fire" – ඔස්කා හෝල්ටර්, මැක්ස් මාර්ටින්, පින්ක් සහ ෂෙල්බැක්
| {{won}}
| <ref>{{Cite web |url=http://deadline.com/2016/11/hollywood-music-in-media-awards-justin-timberlake-alexandre-desplat-trent-reznot-1201857357/ |title=Justin Timberlake & Alexandre Desplat Among Winners At Hollywood Music In Media Awards |publication-place=Deadline |publication-date=November 18, 2016 |access-date=November 18, 2016}}</ref><ref>{{cite web | url=http://variety.com/2016/film/news/la-la-land-hollywood-music-in-media-nominations-1201907464/ | title=‘La La Land’ Scores Three Hollywood Music in Media Nominations | work=Variety | date=November 2, 2016 | accessdate=November 3, 2016 |author=McNary, Dave}}</ref>
|-
| [[43වන පීපල්’ස් චොයිස් අවෝඩ්ස්|පීපල්’ස් චොයිස් අවෝඩ්ස්]]
| ප්‍රියතම පවුලේ චිත්‍රපටය
| ''ඇලිස් තෲ ද ලුකිං ග්ලාස්''
| {{nom}}
| <ref name="PeopleChoice">{{cite web|url=http://deadline.com/2016/11/peoples-choice-awards-nominees-2016-full-list-captain-america-kevin-hart-1201854910/|title=People’s Choice Awards Nominees 2017 — Full List|date=November 15, 2016|work=Deadline|accessdate=November 15, 2016}}</ref>
|-
| rowspan="2"| [[21වන සැටලයිට් සම්මාන|සැටලයිට් සම්මාන]]
| [[හොඳම කලා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන සැලසුම සඳහා සැටලයිට් සම්මානය|හොඳම කලා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන සැලසුම]]
| [[ඩෑන් හෙනා]]
| {{nom}}
| rowspan="2"| <ref>{{cite web|url=http://www.hollywoodreporter.com/news/2016-satellite-awards-nominees-listed-includes-moonlight-la-la-land-950935|title=Satellite Awards Nominees Revealed|last=Kilday|first=Gregg|work=[[ද හොලිවුඩ් රිපෝටර්|The Hollywood Reporter]]|date=November 29, 2016|accessdate=November 29, 2016}}</ref>
|-
| [[හොඳම වස්ත්‍ර නිර්මාණය සඳහා සැටලයිට් සම්මානය|හොඳම වස්ත්‍ර නිර්මාණය]]
| [[කොලීන් ඇට්වුඩ්]]
| {{nom}}
|-
| [[43වන සැටර්න් සම්මාන|සැටර්න් සම්මාන]]
| [[හොඳම වස්ත්‍ර නිර්මාණය සඳහා සැටර්න් සම්මානය|හොඳම වස්ත්‍ර නිර්මාණය]]
| කොලීන් ඇට්වුඩ්
| {{nom}}
| <ref name="SaturnAwards">{{cite web|url=http://variety.com/2017/film/awards/saturn-awards-nominations-2017-rogue-one-walking-dead-1202000833/ |title=Saturn Awards Nominations 2017: 'Rogue One,' 'Walking Dead' Lead |last=McNary |first=Dave |work=''[[වැරයිටි (සඟරාව)|Variety]]'' |date=March 2, 2017 |accessdate=March 3, 2017}}</ref>
|-
| [[2016 ටීන් චොයිස් අවෝඩ්ස්|ටීන් චොයිස් අවෝඩ්ස්]]
| චොයිස් මියුසික්: චිත්‍රපටයක හෝ රූපවාහිනී වැඩසටහනක ගීතය
| "Just Like Fire" - පින්ක් විසිනි
| {{nom}}
| <ref name="TeenChoice">{{cite web|url=http://www.eonline.com/news/767635/teen-choice-awards-2016-nominations-announced-see-the-first-wave-of-potential-winners |title=Teen Choice Awards 2016 Nominations Announced: See the "First Wave" of Potential Winners |last=Vulpo |first=Mike |publisher=[[E!]] |date=May 24, 2016 |accessdate=May 25, 2016 |archiveurl=http://www.webcitation.org/6hm3YMtx8?url=http%3A%2F%2Fwww.eonline.com%2Fnews%2F767635%2Fteen-choice-awards-2016-nominations-announced-see-the-first-wave-of-potential-winners |archivedate=May 25, 2016 |deadurl=no |df=mdy }}</ref>
|-
| [[විෂුවල් ඉෆෙක්ට්ස් සොසයිටි අවෝඩ්ස් 2016|දෘශ්‍ය ප්‍රයෝග සංගමයේ සම්මාන]]
| ඡායාතත්ත්ව වෘත්තාන්තයක කැපීපෙනෙන ප්‍රයෝග සමාකරණ
| ජේකබ් ක්ලාර්ක්, ජෝසෆ් පෙපර්, ක්ලෝස් සෙයිට්ස්චෙක් සහ කොස්කු ටර්හැන්
| {{nom}}
| <ref>{{cite web|url=http://www.hollywoodreporter.com/lists/rogue-one-leads-visual-effects-society-award-nominations-2017-full-list-962893/item/outstanding-visual-effects-a-student-project-962862?utm_source=twitter|title='Rogue One' Leads Visual Effects Society Feature Competition With 7 Nominations As 'Doctor Strange,' 'Jungle Book' Grab 6 Each|work=Hollywood Reporter|first=Carolyn|last=Giardina|date=January 10, 2016|accessdate=January 10, 2016}}</ref>
|-
|}

==ආශ්‍රේයයන්==
{{Reflist|30em}}

==බාහිර සබැඳි==
{{commons category|Alice Through the Looking Glass (2016 film)|ඇලිස් තෲ ද ලුකිං ග්ලාස් (2016 චිත්‍රපටය)}}
{{Wikiquote}}
*{{Official website|http://movies.disney.com/alice-through-the-looking-glass}}
*{{IMDb title|2567026|ඇලිස් තෲ ද ලුකිං ග්ලාස්}}
*{{Mojo title|alice2|ඇලිස් තෲ ද ලුකිං ග්ලාස්}}
*{{Rotten Tomatoes|alice_in_wonderland_through_the_looking_glass|ඇලිස් තෲ ද ලුකිං ග්ලාස්}}
*{{Metacritic film|alice-in-wonderland-2|ඇලිස් තෲ ද ලුකිං ග්ලාස්}}

{{Alice}}
{{James Bobin}}
{{Tim Burton}}


[[Category:2016 ත්‍රිමාණ චිත්‍රපට]]
[[Category:2016 ත්‍රිමාණ චිත්‍රපට]]

14:02, 21 අගෝස්තු 2023 තෙක් සංශෝධනය

Black people

ඇලිස් තෲ ද ලුකිං ග්ලාස්