විදේශීය මූල්‍ය හුවමාරු වෙළඳපොළ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

Forex in sinhala[සංස්කරණය]

Forex ලෙස හදුන්වන්නේ විදේශ මූල්ය හුවමාරුවෙළදපොළයි.මෙයFx Market ලෙසද හදුන්වයි.වර්තමාන්යේදි ලොව පවතින සියලුම රටවල් මේ සම්ග සම්බන්ධ වී පවති. මෙහිදි සිදුවන් මූලිකම දැයනම් එක් මුදල් කාණ්ඩයක් තවත් මුදල් කාණ්ඩයක් සමග හුවමාරු වීමකි. Fx Marketපැය 24 පුරාම ක්‍රියාත්මක විම සිදු වේ. ලොව පවතින විශාලම මූල්‍ය වෙළඳපොළ මෙය වේ. මෙහිදී දිනකට ඩොලර් ට්‍රිලියන 5කට වඩා වැඩි ගනුදෙනු ප්‍රමාණයක් සිදු වේ. විදේශිය මුදල් වෙළ්දපොළ (forex) ප්‍රසිද්ධ අඩු ඇයි? 1996 ට කළින් විදෙශිය මුදල් හුවමාරුව ප්‍රධාන ලෙසම සිදු උනේ ලොකයේ ප්‍රධානම රාජ්්‍යය බැ0කු හරහා.එසේම මුල් කාලයේදි Forex කිරීමට හැකි උනේ ධන කුවේරයන්ට පමණයි. නමුත් 1996 පස්සේ සමග පුද්ගලික ආයතන සම්බන්ධ වෙන්න පටන් ගත්තා. ඒත් සමගම නව මුහුණුවරකි ඉතාම වේගයෙන් Forex ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා.

1998 පස්සේ අන්තර්ජාලය ලෝකය පුරාම ඉතාම සිඝ්‍රයෙන් පැතිරිමට පටන් ගත්තා.දැන් අන්තර්ජාලය තමයි විදේශිය මුදල් හුවමාරු වෙළදපොළ(forex) හි හදවත ලෙස ක්‍රියා කරන්නේ.

ඉතින් ඔබට පෙනෙනවා ලොව පුරා අන්තර්ජාලය පැතිරෙන්න අරන් තවම ටික කාලයයි. එසේම අන්තර්ජාලයද තවම සෑම දෙනාටම සමිප වි නැත. Forex වල මූලික සිද්ධාන්ත අපිට Forex වල ගනුදෙනු කරන්න වෙන්නේ මුදල් වලින්.ඒ කියන්නේ අපිට ගනුදෙනු කරන්න තියෙන්නේ මුදල්. මෙහිදි කිසිම ආකරයකින් භාණ්ඩ හුවමාරුවක් නොමැත. දැන් බලමු Forex වල භාවිතා වන මුදල් ඒකක මොනවද කියලා.මෙහිදි අපිට Forex වල භාවිතා වන මුදල් කාණ්ඩ ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදෙන්න පුළුවන් 1 . Major currencies 2. Minor currencies අපිට ඉතාම වදගත් වන්නෙ Major currencies යටතට ගැනෙන මුදල් ඒකක යි.ඒ යටතට ගැනෙන මුදල් වර්ග ප්‍රධාන වශයෙන් 8 ක් තියනවා EUR,GBP,USD,JPY,CAD,AUD,CHF,NZD http://www.sumuforex.com/p/currency-pairs-and-pip_5432.html

Forex   වල වැඩිම වශයෙන් භාවිතා වන මුදල් වර්ගය USD .

ඇයි මේ ඇමරිකානු ඩොලරය මේ තරම් ඉහළ ප්‍රතිශතයකින් මුදල් වෙළද පොළෙහි පවතින්නේ? ඇමරිකාව ලොව දැවැන්තම ආර්ථිකය හිමි රට වීම. ලොව විශාලතම කොටස් වෙළද පොළ පැවතිම. ලොව නවීනතම දියුණුම යුධ තාක්ෂණය හිමි රට විම ඉතා පුලුල් දැක්මක් සහිත ස්ථාවර දේශපාලනයක් සහිත රටක් විම. මෙන්න මේ කාරණාවන් නිසා ඇමරිකානු ඩොලරය මුදල් වෙළද පොළෙහි 80%කටත් වඩා වැඩි ප්‍රත්ශතයකින් තම ග්‍රහණයට ගෙන සිටී. මොකක්ද මේ Currency pairs කියන්නේ. ඔන්න ඔබට දැන් එක එක අලුත් වචන මුන ගැහෙනවා

,එ වචන වලට ඔබ හුරු වෙන්න ඔනි. සරළවම කියනවනම් Currency pair කියන්නේ මුදල් ඒකක දෙකකට. අපි තව ටිකක් ඒගැන අවබෝධ කර ගනිමු.

 EUR/USD බලමු මෙහෙම දේකින් නිරූපණය වන් අර්ථය මොකක්ද කියලා.

EUR/USD කියන්නේ EUR බෙදිම USD කියන එක. එයින් සරළවම අදහස් වෙන්නේ ඩොලරයට සාපේක්ෂව යුරෝ යන්නයි.

දැන් Forex වලදී අපිට හම්බවෙනවා මෙන්න මෙහෙම EUR/USD=1.3000 බලමු ඒකෙන් කියන්නේ මොකක්ද කියලා EUR/USD=1.3000 EUR=1.3000 USD සරළ ගණිතයෙන් .ඔබට පැහැදිලි නේද හරි.එකෙන් කියවෙන්නේ මොකක්ද EUR 1ගන්න USD 1.3000 ඕන වෙනව කියන එක නේද. හරියටම කියනවනම් එක ඩොලරයක් ගන්න රුපියල්125 වැය වෙනවා කියන එකම තමයි එතනත් කිවේ. හරියට මේ වගේ USD=125LKR = USD/LKR = 125 .ඉහත මුල් උදාහරණයට අනුවනම් යුරෝ 1ක් ගන්න ඩොලර් 1.3000වැය වෙනවා.

                        What is a Pip

Pip 1 ක්ලෙස හදුන්වන්නේ

ඕනම Currency pair එකක අවසන් දශමස්ථානයටයි.

ඒය ඉතාම කුඩා අගයක්.නමුත් Forex වලදී අපට වැදගත්ම වන්නේ මෙම pip කියන අගයයි. මෙම අගය ඉතාම ඉක්මනින් වෙනස් විමකට ලක් විම සිදු වෙනවා.ඔබ Demo account එකෙහි පුහුණුවීම් කරනකොට දකින්න පුලුවන් එම අගයන්ගේ වෙනස් වීම්. අපි තව ටිකක් උදාහරණ මගින්ම පැහැදිලි කර ගනිමු. හිතන්න මෙම මොහොතේ EUR/USD අගය 1.3000යි

තව මොහොතකින් එහි අගය 1.3005 නම්

ඒ අතර වෙනස කියද,? =5 pips. අපි දැන් Forex වල භාවිතාවන වචන වලින් මෙම අගයන් දෙක හදුන්වනවනම් පළමු අගය Open price ලෙසද දෙවන අගය Close Price ලෙසද හදුන්වනවා. ඉදිරියට ඔබට මෙම වචන වල තේරුම අවබෝධ වෙනවා.ඒ නිසා බය වෙන්න එපා.උදාහරණය ඔබට තෙරුණානම් ඇති. දැන් අපි පහත උදාහරණ වලට යමු. බලන්න මෙම උදාහරණ වල pips කීය බැගින් වෙනස් වෙලා තියනවද කියලා EUR/USD Open price =1.2900 EUR/USD Closed price =1.3005 Answer; Closed Price-Open Price = +5 pips Example 2: EUR/USD Open price =1.2800 EUR/USD Closed price =1.2700 HOW TO GET PROFIT USING FOREXHOW TO GET PROFIT USING FOREX