විද්‍යාත්මක පරිගණනය

විකිපීඩියා වෙතින්

විද්‍යාත්මක පරිගණනය (Scientific Computing) යනු වේගයෙන් වර්ධනය වන අන්තර් විෂය ක්ෂේත්‍රයකි. විද්‍යාත්මක පරිගණනය මූලික කොටස් තුනකින් සමන්විත වෙයි.

  • පියවර ක්‍රම‍වේද (Algorithms)
  • පරිගණක විද්‍යාව (Computer Science)
  • පරිගණන යටිතල (Computing Infrastructure)

මෙම ක්ෂේත්‍රය විද්‍යාත්මක න්‍යායයෙන් හා රසායනාගාර අත්හදා බැලීමෙන් වෙනස්ය. විද්‍යාත්මක පරිගණනයේ ප්‍රවේශය පරිගණක යොදා නිර්මාණය කරන ගණිතමය ආකෘති මගින් ලොකය පිළිබඳ දැනුම ලබා ගැනීමයි.

යෙදවුම්[සංස්කරණය]

සංඛ්‍යාත්මක අනුරූපන (Numerical Simulation)[සංස්කරණය]

සංඛ්‍යාත්මක අනුරූපනයේ අරමුණු අනුරූපනය වන සිදුවීම මත රඳා පවතී.

  • සිදුවීම් ප්‍රතිසංස්කරණය කිරීම (භූමිකම්පා, සුනාමි, සහා වෙනත් ස්වභාවික විපත්)
  • සිදුවීම් පිළිබඳ අනාවැකි තනීම. (කාලගුණය, )

ආකෘති අනුසීහුම සහ දත්ත විශ්ලේෂණය (Model Fitting and Data Analysis)[සංස්කරණය]

  • නියමිත සීමා වලට අනුව, නිරීක්ෂණ දත්ත වලට එකඟ වෙන ලෙස, නියමිත සමීකරණ විසඳවා ආකෘති නිසි ලෙස සකස් කිරීම.
  • ප්‍රස්තාර මත (Graph Theory) යොදා ගනිමින් ජාල විශ්ලේෂණය කිරීම.

පරිගණන ප්‍රශස්තිකරණය (Computational Optimization)[සංස්කරණය]

  • යන්ත්‍ර අධ්‍යයනය (Machine Learning)

ජර්නල[සංස්කරණය]

පරිගණක විද්‍යාවට අදාළ ජර්නල වලට අමතරව විද්‍යාත්මක පරිගණනය පිළිබඳ ජර්නල ස්වල්පයක් මහජන ප්‍රයෝජනය සඳහා ප්‍රකාශිතව අත.

අධ්‍ය්‍යාපනය[සංස්කරණය]

විද්‍යාත්මක පරිගණනය සාමාන්‍යයෙන් උගන්වන්නෙ පරිගණක විද්‍යාව, ව්‍යවහාරික ගණිතය, ගණිතය, ඉංජීනේරු විද්‍යාව යන ක්ෂේත්‍ර වලට සබැඳිවය.

"https://si.wikipedia.org/w/index.php?title=විද්‍යාත්මක_පරිගණනය&oldid=363996" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි