වික්ටෝරියා අධිරාජිනිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(වික්ටෝරියා රැජින - එක්සත් රාජධානිය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
වික්ටෝරියා රැජින
1887 දී Alexander Bassano විසින් ගත් වික්ටෝරියා රැජිනගේ ඡායාරූපයක්
1887 දී Alexander Bassano විසින් ගත් වික්ටෝරියා රැජිනගේ ඡායාරූපයක්
එක්සත් රාජධානියේ රැජින (more...)
ධූර කාලය 20 ජූනි 1837 – 22 ජනවාරි 1901
රාජාභිෂේකය 1838 ජූනි 28
පූර්වප්‍රාප්තිකයා IV වන විලියම් රජු
අගමැතිවරු See list
අනුප්‍රාප්තිකයා VII වන එඩ්වර්ඩ් රජු
ඉන්දියාවේ අධිරාජිනිය
ධූර කාලය 1 මැයි 1876 – 22 ජනවාරි 1901
Imperial Durbar 1 ජනවාරි 1877
පූර්වප්‍රාප්තිකයා අලුතෙන් ඇතිකල තනතුරකි
අනුප්‍රාප්තිකයා VII වන එඩ්වර්ඩ් රජු
ප්‍රතිරාජයෝ See list
වල්ලභයා සැකස-කොබර්ග් ගොතා හි ඇල්බට් කුමරු
දරුවෝ
වික්ටෝරියා, German Empress
එක්සත් රාජධානියේ VII වන එඩ්වර්ඩ් රජු
ඇලිස්, Grand Duchess of Hesse
ඇල්ෆ්‍රඩ් කුමරු, සැකස-කොබර්ග් ගොතා හි ආදිපාද
Helena, Princess Christian of Schleswig-Holstein
ලූසී කුමරිය, අර්ග්‍රිල් හි ආදිපාද දේවිය
ආතර් කුමරු, කොනොට් හි ආදිපාද
ලියෝපෝල්ඩ් කුමරු, ඇල්බනි හි ආදිපාද
බියට්‍රිස් , බැටන්බර්ග් හි හෙන්රි කුමරිය
සම්පූර්ණ නම
ඇලෙක්සැන්ඩ්‍රිනා වික්ටෝරියා
රාජ වංශය හැනොවර් රාජ වංශය
රාජකීය ගීය God Save the Queen
පියා එඩ්වර්ඩ් කුමරු, කෙන්ට් හි ආදිපාද
මව සැකස-කොබ්ර්ග් සාෆිල්ඩ් හි වික්ටෝරියා කුමරිය
උපත 24 මැයි 1819
කෙන්සින්ටන් මාලිගය, ලන්ඩන්
බෞතිස්ම කිරීම 24 ජූනි 1819
කෙන්සින්ටන් මාලිගය, ලන්ඩන්
අභාවය 19 මැයි 1819 (වයස -82)
Osborne House, Isle of Wight
භූමදානය 2 පෙබරවාරි 1901
Frogmore, Windsor
අත්සන වික්ටෝරියා අධිරාජිනිය's signature

වික්ටෝරියා (ඇලෙක්සැන්ඩ්‍රිනා වික්ටෝරියා; 1819 මැයි 24 - 1901 ජනවාරි 22) මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානියේ සිටි රැජිණ පදවිය සහ ඉන්දියාවේ අධිරාජිණි පදවිය දරණලදී. ඇය 1937 ජුනි 20 වැනිදා සිට ඇගේ මරණය තෙක් මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානියේ රැජිණ වූවාය. 1876 මැයි 1 සිට ඇයට ඉන්දියාවේ අධිරාජිණි පදවිය දරණ ලදී.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]


වික්ටෝරියා අධිරාජිනිය
වෙල්ෆ් රාජ වංශයහී ආධුනික ශාඛාව වශයෙන්
උපත: 24 මැයි 1819 මරණය: 22 ජනවාරි 1901
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තික 
සතරවන විලියම් රජ
එක්සත් රාජධානියේ රැජින
20 ජූනි 1837 – 22 ජනවාරි 1901
අනුප්‍රාප්තිකයා 
හත්වන එඩ්වඩ් රජ
හිස්
අවසන් වරට තනතුර දැරුවේ
දෙවන බහදුර් ෂා වරයා
මෝගල් අධිරාජයා වශයෙන්
ඉන්දියාවේ අධිරාජිනිය
1 මැයි 1876 – 22 ජනවාරි 1901
"http://si.wikipedia.org/w/index.php?title=වික්ටෝරියා_අධිරාජිනිය&oldid=318964" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි