ද වැම්පයර් ඩයරීස් (රූපවාහිනී කථාමාලාව)

විකිපීඩියා වෙතින්
වැම්පයර් ඩයරිස්
ගොනුව:ද වැම්පයර් ඩයරීස්(title card).png
ප්‍රභේදයඅසාමාන්‍ය නාට්‍ය
ප්‍රබන්ධ
මනක්කල්පිත
ප්‍රේමවෘත්තාන්ත ප්‍රබන්ධ
අභිරහස්
ප්‍රවර්ධනය කලේකෙවින් විලියම්සන්
ජූලී ප්ලෙක්
රඟපෑමනයිනා දොබ්‍රෙව්
පෝල් වෙස්ලි
ඉයන් සම'හල්ඩර්
ස්ටීවන් ආර්. මැක්වීන්
සාරා කනින්
කැට් ග්‍රැහැම්
කැන්ඩයිස් ඇකොලා
සැච් රෝරිග්
කේලා එවෙල්
මයිකල් ට්‍රේවීනෝ
මැට් ඩේවිස්
ජෝසප් මෝගන්
Composer(s)මයිකල් සූබී
කථාංග ගණන(කථාංග ලැයිස්තුව)
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)ලෙස්ලි මෝගේන්ස්ටයින්
බොබ් ලෙවී
කෙවින් විලියම්සන්
ජූලි ප්ලෙක්
සංස්කාරක(යන්)ලාන්ස් ඇන්ඩර්සන්
ටයිලර් කූක්
නේතන් ඊස්ටර්ලින්
ස්ථානය(න්)ඇට්ලන්ටා, ජෝජියාව
කොවින්ටන්, ජෝජියාව
චිකාගෝ, ඉලිනොයිස්
පළමු කතාංගය:
වැන්කූවර්, බ්‍රිටිෂ් කොලොම්බියාව
ධාවන කාලයමිනිත්තු 43යි
නිෂ්පාදන සමාගමඅවුට්බෑන්ක්ස් එන්ටටේන්මන්ට්
ඇලෝයි එන්ටටේන්මනට්
සීබීඑස් ටෙලිවිෂන් ස්ටූඩියෝස්
වානර් බ්රෝස් ටෙලිවිෂන්
ප්‍රචාරණය
රූප ආකෘතිය1080i (HDTV)
මුල් ධාවනය10 සැප්තැම්බර් 2009 (2009-09-10) – වත්මන්
කාලානුක්‍රමය
සබැඳි දර්ශනදි ඔරිජිනල්ස්
බාහිර සබැඳි
වෙබ් අඩවිය
නිෂ්පාදන වෙබ් අඩවිය

වැම්පයර් ඩයරිස් යනු එල්.ජේ ස්මිත් විසින් රචිත නවකථා පොත් පෙළ පදනම් කරමින් කෙල්වින් විලියම්සන් සහ ජුලි පෙක් විසින් නිර්මාණය කරන ලද අසාමාන්‍ය රුපවාහිනී කථාමාලාවකි.මෙම කථාමාලාවේ ප්‍රථමවරට 2009 වර්ෂයේ සැප්තැම්බර් 10 වන දින CW රුපවාහිනී නාලිකාවේ විකාශය කෙරිනි.වර්ජිනියාවේ මිස්ටික් ෆෝල්ස් නමැති ගමක් පිහිටා තිබේ,මෙම කල්පිත ගම අමනුෂ්‍ය සත්වයන්ගෙන් පරිගෘහිතය.මෙහි කතාව ගෙතී ඇත්තේ එහි ප්‍රධාන චරිතය වන එලේනා ගිල්බෙර්ට් (නීනා ඩොබ්‍රෙව් නිළිය) සහ වැම්පයර් සහෝදරයන් දෙදෙනෙකු වන ස්ටෙෆන් සැල්වටෝ (නළු පාවුල් වෙස්ලි) සහ ඩේමන් සැල්වටෝ (නළු ඉයන් සොමෙර්හාල්ඩ්ර්) අතර ඇති වන ආදර ත්‍රිකෝණය වටාය.මෙසේ කථාව දිගහැරෙද්දී අභිරහස් නගරයට සම්බන්ධ එලේනාට රුවෙන් සමාන එලේනාගේ දිවිත් කාය වන කැතරින් පියර්ස් නොහොත් නපුරු කැතරින් පෙට්ට්‍රෝවාගේ අතීතය පිළිබඳ හෙළිකෙරේ.එමෙන්ම ප්‍රථම ඔරිජිනල් වැම්පයර් පෙළපතේ අතීත කථාව සහ ඔවුන්ගේ රහස් ප්‍රේක්ෂ කුතුහල අවුසස්මින් දිග හැරෙයි.

වැම්පයර් ඩයරිස් හි ප්‍රථම කථාංගය වර්ෂ 2006,නාලිකාව ආරම්භයේ සිට වැඩිම ප්‍රේක්ෂක ප්‍රමාණයක් ආකර්ෂණය කර ගත් රුපවාහිනී කථාමාලාව විය.එහි දළ ප්‍රේක්ෂක නැරඹූම් සංඛ්‍යාව මිලියන 3.6 කට අධික ප්‍රමාණයකි.