ව්‍යාධි විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ව්‍යාධිවේදය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත යන්න: සංචලනය, සොයන්න
වෘක්තානු සෛල පිළිකාවක් (ක්‍රොමොෆෝබ් ආකාර) කිමොටොක්ෂසිලින්හා ඉසොසින් වලින් වර්ණ ගන්වා පිළියෙල කල නියැදියක් ක්ෂුද්‍රජීවි වේදය - ඒගාර් මාධ්‍යයේ බහාලු ක්ෂුද්‍රජීවි කොලනි.

ව්‍යාධි විද්‍යාව යනු ඉන්ද්‍රියන්, පටක, ජීව තරල හා සියලුම ශාරීරික කොටස් (ඔටොප්සි) පරීක්ෂා කර බලා යම්කිසි රෝගයක් හදුනාගැනීමක් හා අධ්‍යයනය කිරීමකටය. යම්කිසි රෝගයක් පිළිබද විද්‍යාත්මක අධ්‍යයන යන්නද එම වචනය තුලින් අන්තර්ගත කරයි. මෙය සාමාන්‍ය ව්‍යාධිවේදය ලෙස හදුන්වයි.

වෛද්‍ය විද්‍යාවේ වෛද්‍යවේදය ශාඛා දෙකකට බෙදේ. ව්‍යවිච්චේදක වෛද්‍යාධිවේදය ශායනික වෛද්‍යාධිවේදය සත්ත්ව විද්‍යාත්මක වෛද්‍යවේදය මගින් සතුන්ගේ රෝග සම්බන්ධයෙන් කතා කෙරෙන අතර ශාඛ ව්‍යෛධිවේදය යනු ශාක රෝග පිළිබද අධ්‍යයනයයි.


ශෛල්‍යකර්මයන් මගින් ඉවත් කළ පියයුරු පිළිකා සාම්පලයක් පියයුරු ග්‍රන්ථි නාලිකාවක හටගත් පිළිකාව පැතිරීයන අයුරු දක්වයි. ව්‍යෛධ්වේදීන් (ඉමියුනෝ හිස්ටොතෙමස්ට්‍රි) ප්‍රතිශක්ති පටක රසායන විද්‍යාව හා ෆ්ලුරෝසන්ට් අන්තර් මුහුකිරීම මගින් සොයාගනු ලබන සලකුණු වලින් පිළිකා වලට දෙනු ලබන ප්‍රතිකාර ක්‍රමයක් වන කිමොතෙරපි වල උපරිම ප්‍රතිඵල දායක ක්‍රමවේදයක් පිළියෙල කිරීමට යොදා ගනී.
"http://si.wikipedia.org/w/index.php?title=ව්‍යාධි_විද්‍යාව&oldid=211241" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්