ලංකා දූපතට පමණක් ආවේණික මිරිදිය මාළුවෝ
(ලංකා දූපතට පමණක් ආවේණික මාළු වෙතින් යළි-යොමු කරන ලදි)
ආඳෝ[සංස්කරණය]
Family-Synbranchidae
- පොට්ට අාඳා
වැලිගොවුවෝ[සංස්කරණය]
Family-Gobiidae
පෙතියෝ සහ තිත්තයෝ[සංස්කරණය]
Family-cyprinidae
- ආශෝක පෙතියා
- දුම්බර පෙතියා
- දම්කොළ පෙතියා
- මස් පෙතියා
- බන්දුල පෙතියා
- තිත් පෙතියා
- පොත්තයා
- බුලත් හපයා
- දංකුඩ පෙතියා
- ගල් පාඬියා
- දුම්බර සාලයා
- පතිරන සාලයා
- ගංගිලියා
තිත්තයෝ[සංස්කරණය]
ගණය- Puntius
දණ්ඩි[සංස්කරණය]
Family-cyprinidae
- කිරි දණ්ඩියා හෙවත් කුඩමැස්සා
- වල්පිට දණ්ඩියා
- රැවුල් දණ්ඩියා
- හොර දණ්ඩියා
- හල්මල් දණ්ඩියා
අහිරාවෝ[සංස්කරණය]
Family-Balitoridae සහ Family-cobitidae
මගුරෝ[සංස්කරණය]
Family-Clariidae
- මගුරා
හඳයෝ[සංස්කරණය]
Family-Aplocheilidue
අළුට්ටෝ සහ පුළුට්ටෝ[සංස්කරණය]
Family-Belontidae
- තල් කෝස්සා හෙවත් අළුට්ටා
- මල් පුළුට්ටා
කාපයෝ[සංස්කරණය]
Family-cyprinidae
කනයෝ[සංස්කරණය]
Family-Channidae
තෙලියෝ[සංස්කරණය]
Family- Mastacembelidae
අංකුට්ටෝ[සංස්කරණය]
Family - Bagridae