බීජිං නගරයේ සැළකියයුතු ප්‍රදේශ

විකිපීඩියා වෙතින්

බීජිං නගරයේ පහත සදහන් ප්‍රදේශ වලින් සමහරක් ප්‍රතිසංස්කරණය කර ඇති අතර අදටත් සංචාරකයින් නිතරම පැමිණෙන ප්‍රදේශ වේ.

බැඩලින් හෙවත් ජුවොන්ගුවාන් හි උතුරු කපොල්ල - චීන මහා ප්‍රාකාරය චීන ජාතිකයන් මේ භූමිය රැක ගැනීමට යොදා ගන්නාලද කාලයේ දී චීනයේ අගනුවර වන බීජිං නගරය ආරක්ෂා කරගැනිමට මෙම ප්‍රදේශයේ රැකවලුන් විශාල සංඛ්‍යාවක් ‍රදවා ඇත. කදුවලින් ලබාගත් ගල් ගඩොල් වලින් ඉදිකර ඇත. මෙම කොටස උස 7.8m (අඩි 25.6) ක් වනඅතර පළල 5 m (අඩි 16.4) ක් වේ.

ජුවෝන් ගුවාන් හි බටහිර කපොල්ල මෙම බලකොටුව මහා ප්‍රාකාරයේ බටහිර මායිමේ පිහිටා ඇත.

ෂැන්හරි ගුවාන් කපොල්ල මෙම බලකොටුව මහා ප්‍රාකාරයේ නැගෙනහිර මායිමේ පිහිටා ඇත.

චීන මහා ප්‍රාකාරයේ වඩාත් ම ආකර්ශනීය කොටසක් වන්නේ එය තියුණු බෑවුම් ඔස්සේ දිවෙන කොටසයි. එය 11km (සැ.7) ක් දිග පළල 5 m සිට 8 m (අඩි 16 – 26) අතර පාරසයක විහිදෙන උසකින් යුතුපාදම 6 m (අඩි 19.7) පළල වුද ක්‍රමයෙන් ඉහලට යන විට පළල අඩු වි එය ඉහළට කොටසේ දී  5 m (අඩිි 16.4) ක් පළල ද වන ලසෙ ඉදිරිකර ඇත. වැන්ජින්‍ලෝ යනු අඩි 980 m (අඩි 3125) උස, ජින්ෂාන්ලින් හි නිරීක්ෂණ කුළුණු 67 ක් එකකි. එය මුහුදු සිට 980 m (අඩි 3125) උස වේ.

ගිණිකොණ දිග ජින්ධාන්ලින් හෙවත් රියුටියැක්යු මහා ප්‍රාකාරය මෙය උස් පර්වත කූට සහිත කදු මුදුන් ඔස්සේ 2.25 km (සැ.1.3) ක් පමණදුරින් ගිනිකොණ දිග සිට ඊසාන දක්වා විහිදේ එය ජු‍වාන් ගුවන් ‍කපොල්ල සමග බටහිර දිශාවෙන් ද, ගුබෙයිකු සමග නැගෙනහිර දිශාවෙන් ද සම්බන්ධ වේ.

ලියාවේ ටියැන් ලින්ග් 25 km පමණ බටහිර දිශාවට වන්නට මහා ප්‍රාකාරයෙන් වෙන්ම පවතින අතර එහි උස තට්ටු 2 -3 ක් පමණි. ලින්බියැන් හි වාර්තා වලට අනුව මෙම කොටස අනෙක් ප්‍රාකාර කොටස් වලට වඩා උසින් අඩු අතර එය රිදි පැහැයෙන් දිස් වී ඇත. පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ එය රිදි පැහැයෙන් දිස් වීමට හේතුව එය ඉදිරිකිරිම යොදාගන ඇති පාෂාණ ඉහළ ලෝහ ප්‍රතිශතයක් අඩංගු 'ශාන් සි ' හි පතල් වලින් වන බවයි. නමුත් දිගු කාලීන ක්ෂය වී යාම නිසා වර්තමානයේ එම රීදී පැහැය දිස්වන්නේ ඉතා ‍මදවශයෙනි.

තවත් එක් ආකර්ශණිය ප්‍රදේශයක් වන චීන මහා ප්‍රාකාරයේ ප්‍රථම කපොල්ල ෂැන්හයිගුවාන් යන කදුගැට‍ය ම ඉදිරිකර ඇතත මෙය චීන මහා ප්‍රාකාරය දිවෙන ප්‍රථම කන්ද වේ තවද මෙය චීන මහා ප්‍රාකාරයේ නැගෙනහිර කොටසේ පිහිටා ඇත. එහි ජියා ශාන්ද ජියනෙක්තු ද මෙය පාලමක් ලෙස ඉදිරිකර ඇත. පිහිටා ඇත.