බිබිලාදෙණියේ මහානාම හිමි

විකිපීඩියා වෙතින්
බිබිලාදෙණියේ මහානාම හිමි
පසුබිම් තොරතුරු
උපත31 ඔක්තෝබර් 1989 (1989-10-31) (වයස 34)
ප්‍රභේදFilm scores, classical, Buddhist music, religious music, pop music, relaxation music, spiritual music
වෘත්තියComposer, music arranger, music producer, music director, Buddhist monk
සක්‍රීය වර්ෂ2005 – present
ලේබලMusiX write
වෙබ් අඩවියsharethelovemusic.com/

බිබිලාදෙණියේ_මහානාම_හිමියන් ශ්‍රී ලාංකික භික්ෂූන්වහන්සේ නමක් වන අතර උන්වහන්සේ සංගීතය හා මිනිස් මනස යන මාතෘකාවලට අදාලව කටයුතු කරනු ලබයි. [1]

පසුබිම[සංස්කරණය]

වනවිරාජ වාසල මුදියන්සේලාගේ ලහිරු මධුසංඛ නමින් 1989 ඔක්තෝම්බර් මස 31 වන දින දොම්පේ රජයේ රෝහලේ උපත ලදහ. උන්වහන්සේගේ ගිහි නම වශයෙන් සඳහන්ව ඇත්තේ වන අතර මව ඉන්ද්‍රානි තෙන්නකෝන්, පියා අබේරත්න බංඩාර වේ. උන්වහන්සේ මූලික අධ්‍යාපනය නික/ජයන්ති මධ්‍යමහා විදුහලින් ලද අතර 1999 ජූලි මස 29 වන දින පැවිදි බිමට පත් වූහ. පැවිදි නම වශයෙන් බිබිලාදෙණියේ මහානාම යන නම භාවිතා කරන්නට යෙදුන උන්වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේලා වශයෙන් වහන්තරේ සිද්ධාර්ථ ස්වාමින්වහන්සේ හා කොටවිල ශ්‍රී පේමාලෝක ස්වාමින්වහන්සේ කටයුතු කරන්නට යෙදුනි. වශයෙන් දෙහිවල විද්‍යවර්ධන පිරිවෙන්හී දී සහ රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙන, පඬුවස්නුවර ශ්‍රී පණ්ඩුකාභය පිරිවෙන යන ආයතනයන් හී අධ්‍යාපන හදාළ උන්වහන්සේ උසස් අධ්‍යාපනය සඳහා කුරුණෑගල බෞද්ධාලෝක විද්‍යායතනය පිරිවෙනට ඇතුළත් වන ලදි. [2],[3]

කුඩා අවදියේදී පරිගණක විෂය හැදෑරීමේ උන්වහන්සේ දැක්වූ සහජ දක්ෂතාවය හේතුවෙන් අවුරුදු 17 දී උන්වහන්සේ පරිගණක ගුරුවරයෙකු වශයෙන් ක්‍රස්ඩා පරිගණක ආයතනය හා බැඳී කටයුතු කරන ලදි. [2]එමෙන්ම වහන්තරේ සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ මගපෙන්වීම යටතේ සංගීත විෂය හැදෑරීමට යොමුවූ උන්වහන්සේ විශාරද ඩෙනිස්ටර් පෙරේරා, ආචාර්ය දයාරත්න රණතුංග යන ගුරුවරුන් යටතේ හින්දුස්ථානී රාගධාරී සංගීතය ත්, කලාශූරී දිලුප් ගබඩාමුදලිගේ මහත්මා යටතේ බටහිර සංගීතයත් හදාරණ ලදි.[4] අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට වැඩමකරවන්නට යෙදුන උන්වහන්සේ සංගීතය පිළිබඳ ඉන්දියානු සම්ප්‍රදායික අධ්‍යාපනය උස්තාද් ගුලාම් නිහාස් ඛාන් යටතේ හදාරන ලදි.

සංගීත ගමන[සංස්කරණය]

බිබිලාදෙණියේ මහානාම ස්වාමින් වහන්සේ දැනට ශ්‍රී ලංකාවේ ප්‍රවීණ හා නවක සංගීතවේදීන්, ගායක ගායිකාවන් රැසකගේ කටයුතු හා සම්බන්ධව කටයුතු කරන අතර ජාත්‍යත්නර නිර්මාණ රැසකට ද දාකයත්වය සපයා ඇත.

සංගීත සංයෝජන හා නිර්මාණ[සංස්කරණය]

  • Thimiraya, short film directed by Vidarshana Rathnayake - 2008
  • Marayage Maga, short film directed by Isuru Sandakelum - 2008
  • Paligenima, short film directed by Vidarshana Rathnayake - 2008
  • Akashadeepa, television film with Karthik Sharma (India), directed by Sakkarebailu Srinivas - 2012
  • Housewife, short film with Rohit Dubey (India), directed by Mithun M Udyawar - 2012
  • Statutory warning, short film with Rohit Dubey (India), directed by Mithun M Udyawar - 2012
  • Sheela & Marius, animated film based on the children's book by Predi Vukovi (Switzerland) - 2012 [5]
  • Solo Buddhist Song Project,Produced by University Of Visual and Performing art - Colombo - 2013
ගොනුව:SHARE THE LOVE RELAXATION MUSIC ALBUM (2).jpg
Share the Love relaxation Music album, twelve meaningful, well researched music compositions are mainly for the concentration of the human mind, and its theme “Share The Love” was adapted for the sole purpose of, to love the environment as thyself.

,[6][7][8][9]

සංගීත හා පසුබිම් පටිගත කිරීම්[සංස්කරණය]

  • Karuna Nadee, Buddhist oratorio by Dinesh Subasinghe - 2010[10]
  • Sundarai Premaya, television drama directed by Chandrathna Mapitigama, with music direction by Dinesh Subasinghe - 2007-2009
  • Hitata Wahal Vimi, television drama directed by Mohan Niyaz with music direction by Dinesh Subasinghe
  • Sihina Wasanthaya, television drama (final episode) directed by Sunil Costa, Sanjaya Nirmal, and Saranga Mendis with music direction by Dinesh Subasinghe
  • Me Uyanata Mal Genna film directed by Chandrathna Mapitigama with music direction by Dinesh Subasinghe - 2009-2010
  • Hiru Dutu Malak, film directed by Cleatus Mendis with music direction by Dinesh Subasinghe - 2011
  • Surangana Lovin Evilla, film directed by Suneth Malinga Lokuhewa with music direction by Dinesh Subasinghe - 2011-2012
  • Siwamma Dhanapala, stage play by Tennyson Cooray with music direction by Dinesh Subasinghe - 2012

සංගීත කෘති[සංස්කරණය]

  • Derana Little Star with Peshala Manoj
  • Symphony of Buddhism
  • Nature and Environment, lengthy instrumental work with nature sounds, with Sri Lanka Nature forum[11]
  • Kataragama, with Nimantha Heshan
  • "Share the Love" theme music and "In this Environment" for the Share the Love open-air concert at Battaramulla on 4 July 2011.[12]
  • Sheela & Marius, animated film based on the children's book by Predi Vukovi (Switzerland) - 2012 [5]

ඇල්බම්[සංස්කරණය]

  • Premaye Namen, with Charith Priyadhammika - 2007
  • Sudu Piyumak Se, children's song album, with Lahiru Chamalka, - 2008
  • Sansara Sangramaye, collection of Buddhist songs performed by Sri Lankan singers, with Dinesh Subasinghe[2]
  • Kampitha Sewaneli, collection of songs by Jayasena Kottegoda performed by Sri Lankan singers
  • Share the Love relaxation Music album - 2014,[6][7][8][9][13]

වෙනත්[සංස්කරණය]

  • Sri Lanka National Drugs Prevention & Operation Unit theme song
  • Sri Lanka Environmental Ministry theme song (2009)
  • Bo Sevana Pre-School theme song, Bo Sevana Foundation
  • "Rima Rima", theme for Yanni's holiday celebration by Street Team 2010, with Dinesh Subasinghe
  • "Independence" theme song on Sirasa Superstar Generation 04, with Nimantha Heshan
  • Pansiya Panas Jathaka Poth Wahanse, Audio Version Of 548 Stories [14]

References[සංස්කරණය]

  1. Lakehouse.lk (21 July 2009). මනෝධර්ම සංගීතය සොයා යෑම සංරක්ෂණය කළ පිටපත 2013-04-07 at the Wayback Machine. Retrieved 4 May 2013 (in Sinhalese)
  2. 2.0 2.1 2.2 Lakehouse.lk (21 July 2009). ‘ධර්ම ශාන්ති ආධ්‍යාත්මික හමුවෙන්’ බෞද්ධ සංගීත නිර්මාණ රැසක් එළි දකී සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine. (in Sinhalese)
  3. Samarasinghe, Sarashi (19 July 2009). "The Music Monk". The Nation. Retrieved 4 May 2013.
  4. silumina.lk (25 January 2009)' හන්තානෙට පායන හඳ ලස්සනයි ද කියන්න සංරක්ෂණය කළ පිටපත 2010-08-30 at the Wayback Machine. Retrieved 4 May 2013 (in Sinhalese).
  5. 5.0 5.1 Sheela & Marius (sheela.ch) "Die Musiker" සංරක්ෂණය කළ පිටපත 2013-01-15 at archive.today. Retrieved 4 May 2013 සැකිල්ල:Icon de.
  6. 6.0 6.1 http://www.mawbima.lk/thumb/epaper-images/30651.jpg සංරක්ෂණය කළ පිටපත 2015-07-22 at the Wayback Machine]. (in Sinhalese)
  7. 7.0 7.1 http://www.ceylontoday.lk/thumb/epaper-images/28929.jpg සංරක්ෂණය කළ පිටපත 2015-09-23 at the Wayback Machine]. (in English)
  8. 8.0 8.1 http://www.lakbima.lk/oldpapers/daliylakbima/2014/April/last_06_04_14/ridma.pdf සංරක්ෂණය කළ පිටපත 2014-04-24 at the Wayback Machine]. (in Sinhalese)
  9. 9.0 9.1 http://epaper.ada.lk/images/flippingbook/2014/03/31/17.jpg[permanent dead link]]. (in Sinhalese)
  10. Daily Mirror (27 January 2011). "Dinesh launches first ever Buddhist oratorio". Retrieved 1 May 2013.
  11. Climateadaptation.lk. People සංරක්ෂණය කළ පිටපත 2012-01-01 at the Wayback Machine. Retrieved 4 May 2013.
  12. Gamge, Yasaratne (13 July 2011). "Musicians assemble to Share the Love". Daily News. Retrieved 4 May 2013.
  13. www.sharethelovemusic.com [1] සංරක්ෂණය කළ පිටපත 2012-12-15 at the Wayback Machine. (in English language)
  14. Pansiyapanasjathakaya [2] සංරක්ෂණය කළ පිටපත 2014-02-01 at the Wayback Machine.

External links[සංස්කරණය]