පාකිස්තාන නිදහස් කුසලානය 2017

විකිපීඩියා වෙතින්
පාකිස්තාන නිදහස් කුසලානය 2017
Dates 12 සැප්තැම්බර් – 15 සැප්තැම්බර් 2017
Captains සෆ්රාස් අහමඩ්
(පාකිස්තානය)
ෆ්‍රැන්සිස් දු ප්ලේසිස්
(ලෝකශූර කන්ඩායම)
Twenty20 series

සංචිත[සංස්කරණය]

T20Is
 පකිස්තානය[1] ලෝකශූර කන්ඩායම[2]

විස්සයි20 තරගාවලිය[සංස්කරණය]

පළමු තරගය[සංස්කරණය]

12 සැප්තැම්බර් 2017
රාත්‍රී 07ට
(දිවා/රාත්‍රී)
Scorecard
පකිස්තානය 
197/5 (20 ඕවර)
පාකිස්තානයට ලකුණු 20ක ජයක්.
ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර්
  • ලෝකශූර කන්ඩායම පන්දු රැකීමට තීරණය කරයි.
  • ෆහිම් අශ්රාෆ් මංගල විස්සයි20 තරගයට ක්‍රීඩා කරයි.

දෙවන තරගය[සංස්කරණය]

13 සැප්තැම්බර් 2017
රාත්‍රී 07ට
(දිවා/රාත්‍රී)
Scorecard
පකිස්තානය 
174/6 (20 ඕවර)
ලෝකශූර කන්ඩායමට කඩුලු 7ක ජයක්
ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර්
  • පාකිස්තානය පන්දුවට පහරදීමට තීරණය කරයි.
  • මෙම පරාජය පාකිස්තානය ඔවුන්ගේ රටේදී ලැබූ ප්‍රථම විස්සයි20 පරාජයයි.

තුන්වන තරගය[සංස්කරණය]

15 සැප්තැම්බර් 2017
රාත්‍රී 07ට
(දිවා/රාත්‍රී)
Scorecard
පාකිස්තානයට ලකුණු 33 ක ජයක්
ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර්
  • ලෝකශූර කන්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කරයි

References[සංස්කරණය]

  1. "16-member Pakistan's team announced for Independence Cup (3 T-20I) against World XI". Pakistan Cricket Board. 25 August 2017. සම්ප්‍රවේශය 25 August 2017.
  2. Danyal Rasool (24 August 2017). "Faf du Plessis named captain of World XI to travel to Pakistan". ESPNcricinfo. සම්ප්‍රවේශය 24 August 2017.

External links[සංස්කරණය]

සැකිල්ල:International cricket in 2017 සැකිල්ල:International cricket tours of Pakistan