දෙල්වල නැණසල

විකිපීඩියා වෙතින්

සීමාසහිත දෙල්වල සණස සමිතියේ සභාපති ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලයේ ආරාධනයෙන් 2012 මාර්තු මස 03 වන දින ක්‍රිස්ටි විජේසූරිය මැතිතුමාගේ සුරතින් දෙල්වල සණස සමිති ගොඩනැගිල්ලේදී ආරම්භ විය. මුල් මාස 08 තුළ ප්‍රදේශයේ පිහිටුවා ඇති ළමා සමාජයේ දරු දැරියන්ගේ තොරතුරු තාක්ෂණික දැනුම වර්ධනය කර ගැනීම සදහා නොමිලේ අවස්ථාව උදා කර දුණි.

"https://si.wikipedia.org/w/index.php?title=දෙල්වල_නැණසල&oldid=469437" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි