චිෂී උත්සවය

විකිපීඩියා වෙතින්
චිෂී නිවාඩු දිනය
Also calledචීචෝ උත්සවය
Observed byචීන ජනයා
Typeආසියානු
Date7වන චන්ද්‍ර මාසයෙහි 7වන දිනය
චිෂී
චීන 七夕
Literal meaning සත්වැන්නන්ගේ රාත්‍රිය
චීචෝ
චීන 乞巧
Literal meaning අයදින කුසලතා

චිෂී නිවාඩු දිනය (චීන: 七夕節), චිචෝ නිවාඩු දිනය (චීන: 乞巧節) ලෙසින්ද හැඳින්වෙන, යනු චීන නිවාඩු දිනයක් වන අතර, චීන පුරාණෝක්තිවේදය ප්‍රකාර වාර්ෂිකව සිදුවන ගොපල්ලාගේ සහ පෙහෙකාර ලියගේ හමුවීම එදිනදී සැමරෙයි.[1] එය සිදුවන්නේ චීන දිනදසුන අනුව 7වන චන්ද්‍ර මාසයේ සක්වන දිනයෙහිදීය.[2][3] එය සමහරවිටෙක, ද්වී සත්වන උත්සවය ලෙසින්ද,[4] චීන වැලන්ටයින් දිනය ලෙසින්ද,[5] නැතිනම් පොල්කිචි නිවාඩු දිනය ලෙසින්ද හැඳින්වෙයි. එය වැදගත් නිවාඩු දිනයක් වන්නේ, විශේෂයෙන්ම තරුණ ගැහැණු ලමයින්ටය.[2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. Script error: The function "harvard_citation_no_bracket" does not exist..
  2. 2.0 2.1 Script error: The function "harvard_citation_no_bracket" does not exist..
  3. Script error: The function "harvard_citation_no_bracket" does not exist..
  4. Script error: The function "harvard_citation_no_bracket" does not exist..
  5. Script error: The function "harvard_citation_no_bracket" does not exist..
"https://si.wikipedia.org/w/index.php?title=චිෂී_උත්සවය&oldid=274478" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි