ගොනුව සාකච්ඡාව:South Eastern University of Sri Lanka logo.jpg

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙම Untitled-1.jpg ගොනුව "ගොනුව:South Eastern University of Sri Lanka logo.jpg" යන ගොනුවේ නව අනුවාදයක් ලෙස උඩුගත කිරීමට උත්සහ කලද, යම් දෝෂයක් හේතුවෙන් ඒ මත උඩුගත නොවී නව ගොනුවක් ලෙස වෙනම නිර්මාණය විය. කරුණාකර සුදුසු නාමයක් ( South Eastern University of Sri Lanka වැනි ) වෙත මෙම ගොනුව රැගෙන යන ලෙස ඉල්ලමි.---L Manju (talk) 17:24, 6 පෙබරවාරි 2015 (යූටීසී)[reply]

දැනටත් ඒ නමින් ගොනුවක් ඇත. --Lee (talk) 06:22, 9 පෙබරවාරි 2015 (යූටීසී)[reply]
ගැළපෙන වෙනත් ඕනෑම නමකට ගෙනයාම වත්මන් නමට වඩා සුදුසු වේවි.---L Manju (talk) 17:17, 9 පෙබරවාරි 2015 (යූටීසී)[reply]
දැන් හරි වාගේ නේද? --Lee (talk) 06:33, 10 පෙබරවාරි 2015 (යූටීසී)[reply]
දැන්නම් හරි.---L Manju (talk) 10:23, 10 පෙබරවාරි 2015 (යූටීසී)[reply]