ගොනුව:Subhas Chandra Bose signature.jpeg

විකිපීඩියා වෙතින්

Subhas_Chandra_Bose_signature.jpeg(207 × 72 පික්සල, ගොනු විශාලත්වය: 10 කි.බ., MIME ශෛලිය: image/jpeg)

සාරාංශය[සංස්කරණය]

විස්තරය

ඉන්දියානු නිදහස් සටන්කාමියා සහ දේශපාලනඥ සුභාෂ් චන්ද්‍ර බෝස්ගේ අත්සන.

මූලාශ්‍රය

මුල් ප්‍රකාශය: සුභාෂ් චන්ද්‍ර බෝස්ගේ ලිපියක්
ආසන්නතම මූලාශ්‍රය: http://www.india.cz/india-czech-republic/

දිනය

1933

කර්තෘ

සුභාෂ් චන්ද්‍ර බෝස්
(ජීවිත කාලය: 1897-1945(?) (ප්‍රශ්නාර්ථ ලකුණ සඳහා පහත පැහැදිලි කිරීම බලන්න))

අවසරය
(මෙම රෑපය නැවත භාවිතය)

මෙම අත්සනෙහි රූපය ලබා ගන්නා ලද්දේ සුභාෂ් චන්ද්‍ර බෝස්ගේ ලිපියකින් වන අතර, 1945 දී ඔහු විරමණයේදී මිය ගිය බව සැලකෙන අතර ඔහුගේ මරණය පිළිබඳ වැඩි විස්තර සඳහා සුභාෂ් චන්ද්‍ර බෝස් ලිපිය බලන්න. මෙම ලිපිය ලියා ඇත්තේ 1933 දීය. එබැවින් දැනට වසර 80 පමණ ගතවී ඇත. එය ඉතා සුළු කෘතියක්ද වෙයි (ලිපියකින් කොටසකි). වැඩිමනත් වශයෙන් ඉන්දියාවේ සුභාෂ් චන්ද්‍ර බෝස් සැලකෙන්නේ ජාතික වීරයෙක් වශයෙන් වන අතර ඔහුගේ යැයි දන්නා ඡායාරූප ආදිය කිසිදු අවහිරයකින් තොරව නිදහසෙහි භාවිතා වෙයි.


වරපත[සංස්කරණය]

සැකිල්ල:Category ordered by date

ගොනු ඉතිහාසය

එම අවස්ථාවෙහිදී ගොනුව පැවැති ආකාරය නැරඹීමට දිනය/වේලාව මත ක්ලික් කරන්න.

දිනය/වේලාවකුඩා-රූපයමානපරිශීලකපරිකථනය
වත්මන්00:42, 3 මැයි 2014 00:42, 3 මැයි 2014වන විට අනුවාදය සඳහා කුඩා-රූපය207 × 72 (10 කි.බ.)Shwetha (සාකච්ඡාව | දායකත්ව){{දේශීය පිටපත තබාගන්න}} ==සාරාංශය== {{තොරතුරු |Description = ඉන්දියානු නිදහස් සටන්කාමියා සහ දේශපාලනඥ සුභාෂ්...

පහත ගොනුව මෙම ගොනුවේ අනුපිටපත වේ (වැඩි විස්තර සඳහා):

පහත දැක්වෙන පිටු 2 ක් විසින් මෙම ගොනුව භාවිතා කෙරෙයි:

"https://si.wikipedia.org/w/index.php?title=ගොනුව:Subhas_Chandra_Bose_signature.jpeg&oldid=303644" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි