ගොනුව:Seal of Staten Island 2016.svg
මුල් ගොනුව (SVG ගොනුව, නාමමාත්‍රිකව 234 × 234 පික්සල්, ගොනු විශාලත්වය: 1.17 මෙ.බ.)
ස්ටෑට්න් අයිලන්ඩ් පේරුවෙහි සභාපතිගේ කාර්යාලයෙහි 2016 වසරෙහිදී අපත්‍යීකෘත කල නිල මුද්‍රාව, [1].
පෙරබිමෙහි සිටින කාන්තාව වෙතින් නිව්යෝර්ක නගරය නිරූපණය වන අතර, පහළට යොමුවී ඇති ඇයගේ කඩුව සහ ඇයගෙහි පළිහෙහි සිටින පරෙවියන් දෙදෙනා වෙතින් සාමය පිළිඹිබු වෙයි. ප්‍රධාන ගොඩබිම වෙතට ලඟා වන හෙන්රි හඩ්සන්ගේ නැව පසුබිමෙහි දිස්වන අතර ඒ දෙක අතර තිබෙන අවල් බෝට්ටුවෙහි මිනිසුන් තිදෙනෙක් බෙල්ලෝ අල්ලති. එක් අයෙකු ලනාපේ ස්වදේශිකයෙකු වන අතර, අනෙකුන් ලන්දේසි නැවියෝ වීමෙන් සහයෝගීතාවය සහ නිව්යෝර්ක්හී සාමුහික ප්‍රවේණිය දැක්වෙයි.
මෙම ලාංඡනය ඉදිරිපත් කිරීමක, අයිතමයක, සංවිධානයක වේ සහ එහි හිමිකම් සුරක්ෂිත වේ. එසේම මෙම අඩු-විභේදන පින්තූර භාවිතය විශ්වාසය කරන පරිදි එක්සත් ජනපදය තුල ස්ථානගත කොට ඇති ලාභ-නොඋපයන විකිමාධ්‍ය පදනමෙහි සර්වරයන් තුල සත්කාරකත්වය ලබන්නාවූ සිංහල-භාෂා විකිපීඩියාව තුළ, විචාරාත්මක විවරණය කරන සමහර යෙදීම් සදහා නිල ලාංඡන පිළිබඳ සාධාරණ භාවිතය සඳහා එක්සත් ජනපද කතුහිමිකම නීතිය යටතේ සුදුසුකම් ලබයි. විකිපීඩියාවේ හෝ වෙනත් ස්ථානයක් මත, මෙම රූපය වෙනයම් භාවිතයක් හිමිකම් උල්ලංඝනයක් විය හැක. මෙම රූපය ඇතැම් වාණිජ භාවිතය ද වෙළඳ ලකුණු උල්ලංඝනය විය හැකිය. බලන්න නො-නිදහස් අන්තර්ගතය සහ විකිපීඩියා:ලාංඡන. මෙහි ලාංඡනය භාවිතය විකිපීඩියාවේ හෝ විකිමාධ්‍ය පදනම් සංවිධානය මගින් වත්, සහතික කිරීමක් ලෙස අදහස් නොකෙරේ.
| |
නො-නිදහස් මාධ්‍ය භාවිත තාර්කිකත්වය ස්ටෑට්න් අයිලන්ඩ් සඳහා | |
---|---|
විස්තරය |
ස්ටෑට්න් අයිලන්ඩ් පේරුවෙහි මුද්‍රාව |
ප්‍රභවය |
ස්ටෑට්න් අයිලන්ඩ් පේරුවෙහි සභාපතිගේ කාර්යාලය |
ලිපිය | |
භාවිත වන කොටස |
සියළු |
මන්ද විසර්ජනය? |
ඔව් |
භාවිතයේ අරමුණ |
එහි මහ නගර සභා රජය නිරූපණය කෙරෙන ලාංඡනය වන ස්ටෑට්න් අයිලන්ඩ් පේරුවෙහි මුද්‍රාව සන්නිදර්ශනය කෙරුමට |
ප්‍රතිස්ථාප්‍ය? |
නැත |
ගොනු ඉතිහාසය
එම අවස්ථාවෙහිදී ගොනුව පැවැති ආකාරය නැරඹීමට දිනය/වේලාව මත ක්ලික් කරන්න.
දිනය/වේලාව | කුඩා-රූපය | මාන | පරිශීලක | පරිකථනය | |
---|---|---|---|---|---|
වත්මන් | 07:58, 23 දෙසැම්බර් 2017 | 234 × 234 (1.17 මෙ.බ.) | Shwetha (සාකච්ඡාව | දායකත්ව) | ස්ටෑට්න් අයිලන්ඩ් පේරුවෙහි සභාපතිගේ කාර්යාලයෙහි 2016 වසරෙහිදී අපත්‍යීකෘත කල නිල මුද්‍රාව, [http://www.s... |
ඔබට මෙම ගොනුව ප්‍රතිස්ථාපනය කළ නොහැක.
ගොනු භාවිතය
පහත දැක්වෙන පිටුව විසින් මෙම ගොනුව භාවිතා කෙරෙයි: