ගප්පියා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ගප්පි ජෝඩුවක්

ගප්පියා (කුලය​:Poelicidae සත්ත්ව විද්‍යාත්මක නාමය​:Poecilia reticulata) දකුණු හා මධ්‍යම ඇමරිකාවට ආවේණික කුඩා මිරිදිය මත්ස්‍යයෙකි. විසිතුරු මත්ස්‍යයෙකු වශයෙන් භාවිත වීම නිසා, ලොව පුරා පුළුල් ලෙස ව්‍යාප්ත වීමක් දැකිය හැකි ය​.

3 cm ක(අඟල් 1.25 ක​) පමණ දිගකින් යුක්ත ය​. පිරිමි සතා විචිත්‍ර වර්ණයන් ගෙන් යුක්ත දේහයක් දරයි; ගැහැණු සතාට සාපේක්‍ෂව දේහ ප්‍රමාණය​ කුඩා ය.


[සංස්කරණය] තවද බලන්න​

"http://si.wikipedia.org/w/index.php?title=ගප්පියා&oldid=208617" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්