කොටස් වෙළදපොල
Wikipedia වෙතින්
සමාජයේ අපගේ ජිවිතයේ එකායන අරමුණ ධනය විය යුතු යැයි කිසිවකු පවසන්නේ නැත.ඵහෙත් සැම දෙනාටම ජීවත්වීම සදහා ධනය අවශ්‍යයි? මතු වන්නෙ මෙතනදීය.ජීවත්වීම සදහා කෙනෙකුට කොපමණ ධනයක් අවශ්‍යයවේද? මහ මග යාචකයකු ගෙන්ද මහ ධන සිටුවරයකුගෙන්ද මේ ප්‍රශ්නය විමසා බැලුවොත් ඔබට ලැබෙන පිළිතුර අහසට පොලොව මෙන් වෙනස් වනු ඇත.ඵහෙත් මෙය කියවන ඔබ මේ දෙනාටම සම නොවේ. ඔබ සාමන්‍යය මහජනතාව යන හැදින්විමට ඇතුලත් වන කෙනෙකි.ඔබ ඉදිරිකාලයේ විශ්‍රාමිකයකු වීමට සිතන අයෙක්ද? දරුවාගේ උසස් අධ්‍යාපනය ගැන සිතන අයෙක්ද? එසේ නොවේ නම් යුග දිවිය සැපවත් කර ගැනීමට සිතන අයෙක්ද? අදට වඩා හෙට ජීවන තත්වය සරු කරගන්නේ කෙසේද? මෙම ප්‍රශ්නය දහස් වරක් ඹබ ඹබගෙන්ම අසා ඇත.ඒ සදහා එක් මුදල් ආයෝජනයකි කොටස් වෙලදපොල.අප සතු වත්කම්වලින් උපරිම එල නෙලාගන්නේකෙසේද යන ප්‍රශ්නයට පිළිතුරු සොයාගන්නේ හා සොයාගත යුත්තේ අප විසිනි.
අතීත ජන වහරේ තිබුනේ මුදල් යනු දෙවියන්ගේ මල්ලි ලෙසයි නමුත් අද මුදල් යනු දෙවියන්ගේ හිතුවක්කාර අයියා බවට පත්ව ඇත.කොටස් වෙලදපොලේ ගණුදෙණු කිරිමට නම් ඹබට යම් අවබොධයක් තිබිය යුතුයි.බොහොවිට මෙයට සම්බන්ධ වන්නේ නාගරික ආයෝජකයන්ය.ඵයට හේතුව ග්‍රාමීය ප්‍රදේශවල ආයෝජකයන් මේ පිලිබද අඩු දැනුවත් බව හා කොටස් වෙලදපොලේ ගණුදෙණු වලදි අතරමැදිව කටයුතු කරන තැරැව්කාර සමාගම් නගර ආශ්‍රිතව පිහිටිමයි. එම නිසා කොළඔට කිරි ගමට කැකිරි වේ.
පටුන |
[සංස්කරණය] කොටස් මිලදි ගන්නේ මෙහෙමයි
කොටස් මිලදි ගැනිමට ඔබට එතරම් ලොකු මුදලක් අවශ්‍ය නැත.ඔබ අවු:18ට වැඩි නම් ඔබටත් දායක විය හැක.ප්‍රධාන වශයෙන් ප්‍රාථමික කොටස් වෙලදපොල හා ද්විතික කොටස් වෙලදපොල පවති.
[සංස්කරණය] කොටසක් යනු
සමාගමක අයිතිවාසිකම හැදින්වෙන කුඩාම ඒකකය කොටසයි.කොටසක නාමික අගය රු:10
[සංස්කරණය] කොටස් වර්ග
- සාමාන්‍ය කොටස්
- ඡන්ද රහිත කොටස්
- වරණිය කොටස්
[සංස්කරණය] සාමාන්‍ය කොටස්
වැඩියෙකන්ම නිකුතු කරන කොටස් වර්ගය සාමාන්‍ය කොටස් වේ.නාමික අගය රු:10කි.සමාගමක ප්‍රධාන අයිතිකරුවන් වශයෙන් සලකනු ලබන්නේ මෙම කොටස් හිමියන්ය.
[සංස්කරණය] ඡන්ද රහිත කොටස්
මෙම කොටස් හිමියන්ට ඡන්දය ප්‍රකාශ කල නොහැක.නමුත් සාමාන්‍ය කොටස් හිමියන් සතු අනෙක් සියලුම වරප්‍රසාද හිමිවේ . මෙම කොටසක වෙළදපල මිල සාමාන්‍ය කොටසක වෙළදපල මිලට වඩා 30% -40% පමණ අඩුය.
[සංස්කරණය] වරණිය කොටස්
කලින් නියම කරගත් පොලි ප්‍රතිශතයකට යටත්ව මෙම කොටස් නිකුත් කරයි.සාමාන්‍යය කොටස් වලට වඩා මෙම කොටස් වල අවධානම වැඩිය.වරණිය කොටස් කොළඹ කොටස් වෙළදපොලේ ගණුදෙණු කිරිම සදහා ඉඩ සලසා ඇත්තේ සමාගම් කිපයකට පමණි.
[සංස්කරණය] ද්විතික කොටස් වෙළදපල
සමාගම් වල කොටස් ඵදිනෙදා ගණුදෙණු කෙරෙන ස්ථානයයි.ප්‍රාථමික නිකුතුවකදි ගැනුම්‍කරැවන් කවුරැත් ඵක් කොටසකට ගෙවන්නේ යම් නිශ්චිත මුදලක් ඵදිනෙදා මිලදි ගැනිම් වල තරගකාරි මිලක් ගෙවිමට ඔබට සිදුවෙ.
[සංස්කරණය] කොටස් වෙළදපල ගණුදෙණු සිදුකෙරෙන වෙලාවන්
- උදේ 9.30 සිට සවස 2.30 දක්වා ගණුදෙණු සිදුකරයි.
- පෝය නිවාඩු, වෙළද නිවාඩු හා සති අන්ත දිනවල ගණුදෙණු නොකරයි.
[සංස්කරණය] තැරැව්‍කාර සමාගම්
ඹබට සහායට තැරැව්‍කාර සමාගම්
CDS ගිණුමක් ඇරම ඇතුළුව කොටස් මිලට ගැනිම හා විකිණිම පිළිබද සියලු කටයුතු වනුයේ කොටස් තැරැවිකාර සමාගමක් මගින් පමණි.
[සංස්කරණය] කොළඹ කොටස් වෙළදපොලේ ලිපිනය
කොළඹ කොටස් හුවමාරුව
04-01 බටහිර කුළුණ
ලෝක වෙළද මධ්‍යස්ථානය
කොළඹ 01.
web:www.cse.lk
E.mail:cse@cse.lk
Tele: 0112446581/ 0112445280/ 0112440166
තැරව්කාර සමාගම් හා ඊට අදාල දුරකතන අංක පහත දැක්වේ.
| අංකය | තැරව්කාර සමාගමේ නම | දුරකතන අංකය |
|---|---|---|
| 1 | සි/ස බාට්ලිට් මැලරි ස්ටොක් බ්‍රොකර්ස්(පුද්)සමාගම | 01123417, 0112437227-8 |
| 2 | සි/ස DFCC ස්ටොක් බ්‍රොකර්ස්(පුද්)සමාගම | 0112446021, 0112446031-4 |
| 3 | සි/ස ජෝන් කීල්ස් ස්ටොක් බ්‍රොකර්ස්(පුද්)සමාගම | 0112326003, 0112338066-7 |
| 4 | සි/ස ඒෂියා සිකයුරිටීස්(පුද්)සමාගම | 0112336010 |
| 5 | සි/ස ලංකා සිකයුරිටීස්(පුද්)සමාගම | 0112576757 |
| 6 | සි/ස සිකයුරිටීස්(පුද්)සමාගම | 01122447921, 01122447923 |
| 7 | සි/ස ග්ලෝබල් සිකයුරිටීස්(පුද්)සමාගම | 0112307366 |
| 8 | සි/ස ආශා සිකයුරිටීස්(පුද්)සමාගම | 0112314875-82 |
| 9 | සි/ස SC සිකයුරිටීස්(පුද්)සමාගම | 0112307270-5 |
| 10 | සි/ස ලංකා ඔරික්ස් සිකයුරිටීස්(පුද්)සමාගම | 0115378216, 0115355255 |
| 11 | සි/ස NDB ස්ටොක් බ්‍රොකර්ස් (පුද්) සමාගම | 0112314170, 0112314175 |
| 12 | සි/ස CT I ස්මිත්ස්ටොක් බ්‍රොකර්ස් (පුද්) සමාගම | 0112552290-4 |
| 13 | සි/ස HNB ස්ටොක් බ්‍රොකර්ස්(පුද්)සමාගම | 0112663663 |
| 14 | සි/ස සෙලින්කෝ ස්ටොක් බ්‍රොකර්ස්(පුද්)සමාගම |
