කුරහං

විකිපීඩියා වෙතින්
(කුරහං හෙවත් කුරක්කං වෙතින් යළි-යොමු කරන ලදි)
කුරහං හෙවත් කුරක්කං
( En:Finger millet)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Monocots
(unranked): Commelinids
ගෝත්‍රය: Poales
කුලය: Poaceae
උපකුලය: Chloridoideae
ගණය: 'Eleusine'
විශේෂය: E. coracana
ද්වීපද නාමය
Eleusine coracana
Gaertn.

කුරහං හෙවත් කුරක්කං (ඉංග්‍රීසි:  Finger millet, African millet, ragi, koracan) යනු ධාන්‍යයක් ලෙස ආසියාවහි සහ අප්‍රිකාවහි වගාකරන වාර්ශික බොගයකි. ඉතියෝපියානු උස්බිම් මෙහි නිජබිම ලෙස සැලකේ.[1]

වගාකිරීම[සංස්කරණය]

Finger Millet grains of mixed color

ගබඩාකිරීම[සංස්කරණය]

පෝෂ්‍ය ගුණය[සංස්කරණය]

කුරහං හෙවත් කුරක්කං 100 g ක පහත සඳහන් පෝෂක ප්‍රමාණ අඩංගුවේ

කාබොහයිඩ්‍රේට් 72 g
ප්‍රෝටීන් 7.3 g
ආහාර කෙඳි 3.6 g
කැල්සියම් 3.4 g
වෙනත් ඛනිජ 2.7 g
මේදFat 1.3 g
ශත්තිය 328 kCal

Preparation as food[සංස්කරණය]

ශ්‍රී ලංකාව[සංස්කරණය]

රොටී: පොල් සමග අනා කබලේ පුච්චා

තලප: A thick dough made of ragi by boiling it with water and some salt until like a dough ball, it is then eaten with a very spicy meat cury and is usually swallowed in small balss than chewing.

පිට්ටු: Made with Kurakkane powder together with coconut grating and steamed in a cylindrical steamer. .

භාරතය[සංස්කරණය]

In Karnataka, Ragi flour is boiled in water and the resultant preparation, called Ragi Mudde is eaten with Sambar.

ආන්ද්‍ර ප්‍රදේශ්[සංස්කරණය]

කර්ණාටක[සංස්කරණය]

Finger millet in its commonly consumed form as a porridge

මහාරාශ්ඨ[සංස්කරණය]

නේපාලය[සංස්කරණය]

වියට්නාම්[සංස්කරණය]


විවිධ බසින්[සංස්කරණය]

  • අරාබි: Tailabon
  • Chinese: 穇子 (Traditional), 䅟子 (Simplified), cǎnzi (pinyin)
  • Danish: Fingerhirse
  • Dhivehi: ބިންބި Binbi
  • ඉංග්‍රීසි: Finger millet, African millet, ragi, koracan
  • ඉතියෝපියා: Dagussa (Amharic/Sodo), tokuso (amharic), barankiya (Oromo)
  • French: eleusine cultivee, coracan, koracan
  • German: Fingerhirse
  • Ragi ರಾಗಿ (Kannada)
  • Ragi రాగి (Telugu)
  • Ragi in Hindi
  • Mandia (Oriya)
  • Taidalu (in the Telangana region)
  • Kezhvaragu (கேழ்வரகு), kay.pai (கேப்பை), Aariyam (ஆரியம்)(Tamil)
  • Muthary ( Panjipul or kooravu (Malayalam)
  • Mandua (in some parts of north India)
  • Nachani नाचणी / Ragee रागी (Marathi)
  • Bajri (Gujarati) - Bajri is regular round millet and not finger millet. Finger Millet is known as Nachni in Gujarati too.
  • Madua (Bihar, especially in Mithila region)
  • Nasne/Nachne/Nathno नासणे/नाचणे (Konkani)
  • Japan: 四国稗 シコクビエ Shikokubie
  • Kenya: Wimbi (Swahili), Kal (Dholuo), Ugimbi (Kikuyu and Meru)
  • Korea: 수수 (Susu)
  • Nepal: कोदो Kodo
  • Nigeria: Tamba (Hausa)
  • Rwanda: Uburo
  • දෙමල குரக்கன் (කුරක්කන්)
  • Sudan: Tailabon (Arabic), ceyut (Bari)
  • Tanzania: (Swahili) Mbege, mwimbi, Wimbi, ulezi,
  • Uganda: Bulo
  • Vietnam: Hong mi, Chi ke
  • Zambia: Kambale, lupoko, mawele, majolothi, amale, bule
  • Zimbabwe: Rapoko, zviyo, njera, rukweza, mazhovole, uphoko, poho

මූලාශ්‍ර[සංස්කරණය]

  1. A.C. D'Andrea, D.E. Lyons, Mitiku Haile, E.A. Butler, "Ethnoarchaeological Approaches to the Study of Prehistoric Agriculture in the Ethiopian Highlands" in Van der Veen, ed., The Exploitation of Plant Resources in Ancient Africa. Kluwer Academic: Plenum Publishers, New York, 1999.

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කුරහං&oldid=591775" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි