ක්යොන් මි-රි

විකිපීඩියා වෙතින්
(කියොන් මි-රි වෙතින් යළි-යොමු කරන ලදි)
ක්‍යොන් මි-රි
උපතජනවාරි 27, 1965 (1965-01-27) (වයස 59)
සෝල්, දකුණු කොරියාව
උගත් ශාස්ත්‍රාලයසේජොං විශ්වවිද්‍යාලය – නර්තන දෙපාර්තමේන්තුවේ[1]
රැකියාවනිළිය, ගායිකාව
සක්‍රීය වසර1984–වර්තමානය
කලත්‍රයා(යන්)ඉම් යොං-ග්‍යු (1987–93; දික්කසාද වීම)
ලී හොං-හුන් (වි. 1998)
පවුලලී යු-බි (දියණිය)
ලී දා-ඉන් (දියණිය)
ලී කි-බෙක් (පුත්‍රයා)
කොරියානු නම
හංගුල්견미리
හන්ජා甄美里
ප්‍රතිශෝධිත රෝමානුකරණයGyeon Mi-ri
මැකූන්–‍රයිෂවර්Kyŏn Mi-ri

ක්‍යොන් මි-රි (උපත ජනවාරි 27, 1965) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියක සහ ගායිකාවකි. ඇය වඩාත්ම ප්‍රචලිත වූයේ දේ ජං ගුම් (2003) නම් කාලාන්තර නාට්‍යයේ ඇය නිරූපණය කළ චෝයි පාලිකාවගේ චරිතය නිසායි.

රංගන දායකත්වය[සංස්කරණය]

රූපවාහිනිය[සංස්කරණය]

වර්ෂය තේමාව චරිතය ජාලය
1985 500 ඉයර්ස් ඔෆ් ජොසොන් – පුංරාන් ජොං නන්-ජොං ගේ සේවිකාව එම්බීසී
1986 꾸러기 කොලීජි ශිෂ්‍යාව
1988 500 ඉයර්ස් ඔෆ් ජොසොන් – ක්වීන් ඉන්හ්‍යොන් චෝයි සුක්-බින්
Famine in the City සූන්-ජුං
1989 천명 කේබීඑස්2
거인 සෝ ගුම්-ජි එම්බීසී
1991 무동이네 집 කං හා-නා
1993 한강 뻐꾸기 එස්බීඑස්
එම්බීසී බෙස්ට් තියටර් "순달씨와 병구씨와 옥주양" ඔක්-ජූ එම්බීසී
1994 හන් මියුං-හෝයි කිම් ජොංසෝගේ උපභාර්යාව කේබීඑස්2
1995 땅울림
කොරියා ගේට් ලී සූන්-ජා එස්බීඑස්
ජං හී-බිම් මියොංසොං අගබිසව
වෙස්ට් පැලස් කේබීඑස්2
LA Arirang Kyeon Mi-ri එස්බීඑස්
1996 귀여운 여자 Han Jung-ja KBS2
원지동 블루스
1997 Mr. Right
1998 Six Children Mimi's mother MBC
2000 Legends of Love SBS
All About Eve Yoon Hyung-chul's stepmother MBC
Aspen Tree younger daughter-in-law SBS
Ajumma (Housewife's Rebellion) Choi Yoo-mi MBC
2001 Tender Hearts Choi Young-joo KBS1
Well Known Woman Han Young-sun SBS
2002 Who's My Love Park Kyung-joo KBS2
To Be With You Soon-shim
Daemang (The Great Ambition) Lady Yoo SBS
2003 දේ ජං ගුම් චෝයි පාලිකාව එම්බීසී
A Million Roses Hyun-kyu's maternal aunt KBS1
2004 Dal-rae's House Kyeon Mi-ri KBS2
2005 Love and Sympathy Yoon Ji-sook SBS
Goodbye to Sadness Han Sung-mi KBS2
Sisters of the Sea Lee Geum-bok MBC
2006 As the River Flows Seo Ok-ran KBS1
ජුමොං වොන්හු අගබිසව එම්බීසී
Kkam-geon's Mom Lee Do-soon SBS
2007 Golden Bride Yang Ok-kyung
යි සන් හ්යේග්‍යොං ආර්යාව එම්බීසී
2010 Three Sisters Jang Ji-ae SBS
2011 Dear My Sister Yoon Jung-ae KBS2
Just Like Today Lee Jae-kyung එම්බීසී
2012 Rooftop Prince Lady Jung (Buyong and Hwayong's mother) SBS
Childless Comfort Shin Sae-rom jTBC
2013 හුර් ජුන්, දි ඔරිජිනල් ස්ටෝරි හම් ආන්-දෙක් එම්බීසී
Wonderful Mama Kim Young-yi SBS
Shining Romance Lee Tae-ri MBC
2014 What Happens to My Family? Heo Yang-geum KBS2
Dodohara Hong Ha-ra's mother (cameo) SBS Plus
2016 Beautiful Gong Shim Yeom Tae-hee (Seok Joon-soo's mother) SBS
2017 Revolutionary Love Jung Yeo-jin (Byun Hyuk's mother) tvN
2018 Gangnam Scandal Jang Mi-ri SBS
2020 Backstreet Rookie Kim Hye-ja (Yeon-joo's mother) SBS

චිත්‍රපට[සංස්කරණය]

වර්ෂය තේමාව චරිතය
1988 ඩේන්ජරස් සෙන්ට් (මැරීඩ් කපල්) ජි-සූක්
1989 අයි වෝන්ට් ටු ක්‍රයි
2009 රනිං ටර්ට්ල් ජෝ පරීක්ෂකගේ බිරිඳ

වේදිකා[සංස්කරණය]

වර්ෂය තේමාව චරිතය
1994 남편을 죽이는 서른가지방법

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 견미리 탤런트, 가수. Naver Profiles (Korean බසින්). සම්ප්‍රවේශය August 6, 2011.{{cite web}}: CS1 maint: unrecognized language (link)

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ක්යොන්_මි-රි&oldid=478551" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි