එල් සැල්ව‍ඩෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ගොනුව:Flag of El Salvador.svg.png
             කොඩිය
ආදර්ශ පාඨය ' දෙවියන් එක්සත් කම, නිදහස
              සිතියම
ගොනුව:LocationElSalvador.svg.png
අගනුවර සහ විශාලම නගරය සැන් සැල්ව‍ඩෝ
උතුරු අක්ෂාංශ 13° 40' බටහිර දේශාංශ 89° 10'
රාජ්‍ය භාෂාව ස්සැනියු
ජාතීන් මැට්සිටෝ 90%, 9% සුදු / කොන්සියන් (ස්පාඤඤ, ඉතාලිය, ප්‍රංශය, ස්විස්, ඉංග්‍රිසි, අයිරිෂ් සහ වෙනත්,1% ඇමරින්සියන් (පොපිල,ලෙන්නා)), සැල්වසෝරියන්, සැල්ව‍ඩෝරන්
රාජ්‍ය ජනාධිපති සමුහාණ්ඩුව
ජනාධිපති වරිසියෝ ෆියුන්ස්
නිදහස ස්පාඤ්ඤ සිට සැප්තැම්බර් 15,1821
පළමුව 1823(පැන්සිකානු රාජ්‍ය)
මධ්‍යම ඇමරිකානු එක්සත් ආණ්ඩු සමුහය
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 21,040
වර්ග සැතපුම් 8124
ජලය (%) 1.4
            ජනගහනය
2009 තක්සේරු ජනගහනය 6,200,00000 (99)
2009 ජන සංඛ්‍යාකය 5,744,113
ඝනත්වය වර්ග කිලෝමීටර 341.5
2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 74.856
සාමාන්‍ය ඩොලර් 7564
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 46372
සාමාන්‍ය ඩොලර් 3823
ගිනි (2002) 52.4 (උස)
මානව සංවර්ධන දර්ශකය (2007) 0.747 (මධ්‍යය)
මුදල් ඩොලර් ඇමරිකානු
අන්තර්ජාල TLD .sv
දුරකථන සංකේත +503

එල් සැල්වඩෝර් මධ්‍යම ඇමරිකාවේ කුඩාම හා ජනගහනයෙන් වැඩිම රටයි. එහි මායිම පැසිෆික් වේ. ගෝතමාලා හා පැසිෆික් සමුද්‍ර අතර වේ. එය ගල්ෆ් ඔෂ් ෆොක්දේකා හි පිහිටි අතර දකුණට වන්නට හොන්ඩ්‍රස් හා නිරගුආ අතර වේ. 2009 වනවිට එහි ජනගහනය මිලියන 6.2 කි. සමුහාණ්ඩුවේ විශාලතම නගරය සැන් සැල්වඩෝර් වේ. 2001 වර්ෂයේදී එල් සැල්වඩෝර් එහි මුදල් වන නොලොන් වෙනුවට ඇමරිකානු ඩොරලය භාවිතයට ගැණින.

"http://si.wikipedia.org/w/index.php?title=එල්_සැල්ව‍ඩෝ&oldid=250240" වෙතින් නැවත ලබාගන්නා ලදි