අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

විකිපීඩියා වෙතින්

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලැයිස්තුවක් පහතින් දැක්වේ.


  • අනුරාධපුරය,
  • පදවිය,
  • කැබිතිගොල්ලෑව,
  • මැදවච්චිය,
  • මහවිලච්චිය,
  • මධ්‍යම නුවරගම පළාත,
  • රම්බැව,
  • කහටගස්දිගිලිය,
  • හොරොව්පතාන,
  • ගලෙන්බිදුණුවැව,
  • මිහින්තලේ,
  • නැගෙනහිර නුවරගම,
  • නාච්චදුව,
  • නොච්චියාගම,
  • රාජාංගනය,
  • තඹුත්තේගම,
  • තලාව,
  • තිරිප්පනේ,
  • කැකිරාව,
  • පලුගස්වැව,
  • ඉපොල්ගම,
  • ගල්නෑව,
  • පලගල