අයිසීසී ලෝක කාන්තා විස්සයි20 තරගාවලිය

විකිපීඩියා වෙතින්

මෙම ලිපිය කාන්තා තරගාවලිය පිළිබඳවයි.
පිරිමි තරගාවලිය සදහා අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය බලන්න.


අයිසීසී කාන්තා විස්සයි20 ලෝක කුසලානය
පරිපාලකජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
ආකෘතියවිස්සයි20
පළමු තරගාවලිය2009
මිලඟ තරගාවලිය2018
තරගාවලි ආකෘතියරොබින් වටය සහ පිළිමලුන් පිටුදැකීම
කණ්ඩායම් ගණන10
වත්මන් ශූරයාබටහිර ඉන්දීය කොදෙව් (පළමු වතාවට)
වඩාත් ජයග්‍රාහීඕස්ට්‍රේලියාව (තුන් වතාවක්)
වඩාත් ලකුණුචාර්ලට් එඩ්වඩ් (768)[1]
වඩාත් කඩුළුඑලිස් පෙරී (27)[2]

The ICC Women's World Twenty20 is the biannual international championship for women's Twenty20 International cricket. The event is organised by the sport's governing body, the International Cricket Council (ICC), with the first edition being held in England in 2009. For the first three tournaments, there were eight participants, but this number has been raised to ten from the 2014 edition onwards. At each tournament, a set number of teams qualify automatically, with the remaining teams determined by the World Twenty20 Qualifier. Australia are the most successful team at the World Twenty20, having won three tournaments, while the most recent tournament in 2016 was won by the West Indies.

Qualification[සංස්කරණය]

Qualification is determined by the ICC Women's Twenty20 international rankings and a qualification event, the Women's World Twenty20 Qualifier. Until 2014, six teams were determined by the top six teams of the ICC Women's Twenty20 International rankings at the time of the draw and the remaining two places determined by a qualification process. For the 2014 tournament, six places are determined by the top eight teams of the ICC Women's T20I rankings, with the host country and three qualifiers joining them in the finals.

Format[සංස්කරණය]

2009, 2010 & 2012[සංස්කරණය]

During the group stage and Super Eight, points are awarded to the teams as follows:

Results Points
Win 2 points
No result 1 point
Loss 0 points

In case of a Tie (i.e. both teams score exactly the same number of runs at the end of their respective innings), a Super Over would decide the winner. In case of a Tie again in the Super Over, the match is won by the team that has scored the most 6s in their innings. This is applicable in all stages of the tournament.

Within each group (both group stage & Super Eight stage), teams are ranked against each other based on the following criteria:

  1. Higher number of points
  2. If equal, higher number of wins
  3. If still equal, higher net run rate
  4. If still equal, lower bowling strike rate
  5. If still equal, result of head to head meeting.

2014[සංස්කරණය]

The ten teams are divided into two groups of five, A and B. Every team in the group plays all the other teams in a round-robin format. The top team in group A will play the runner-up in group B for a place in the final. Likewise, the top team in group B will play the runner-up in group A for the other final berth. Guaranteed qualification for the 2016 tournament for two teams will be determined from a similar "play-off" between the third and fourth placed teams in each group.[3]

2016[සංස්කරණය]

The ten teams are divided into two groups of five, A and B. Every team in the group plays all the other teams in a round-robin format. The top team in group A will play the runner-up in group B for a place in the final. Likewise, the top team in group B will play the runner-up in group A for the other final berth.[තහවුරු කර නොමැත]

පැවැත්වුණු තරගාවලි[සංස්කරණය]

වසර සත්කාරක රට අවසන් තරගය පැවැත්වුණු ක්‍රීඩාංගනය අවසන් මහා තරගය
ජයග්‍රාහී රට ප්‍රතිපලය දෙවන ස්ථානය
2009
තොරතුරු
එංගලන්තය ලෝඩ්ස් ක්‍රීඩාංගනය, ලන්ඩන් එංගලන්තය කඩුලු 6 කින් එංගලන්තය නවසීලන්තය
2010
තොරතුරු
බටහිර ඉන්දීය කොදෙව් කෙන්සින්ටන් ඕවල්, බ්‍රිජ්ටවුන් ඕස්ට්‍රේලියාව ලකුණු 6 කින් ඕස්ට්‍රේලියාව නවසීලන්තය
2012
තොරතුරු
ශ්‍රී ලංකාව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ ඕස්ට්‍රේලියාව ලකුණු 4 කින් ඕස්ට්‍රේලියාව එංගලන්තය
2014
තොරතුරු
බංගලාදේශය ශරේ-බන්ග්ලා ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩකා ඕස්ට්‍රෙලියාව කඩුලු 6 කින් ඕස්ට්‍රේලියාව එංගලන්තය
2016
තොරතුරු
ඉන්දියාව ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගනය, කොල්කටා බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 8 කින් කොදෙව්වන් ඕස්ට්‍රේලියාව
2018
තොරතුරු
බටහිර ඉන්දීය කොදෙව්
2020
තොරතුරු
ඕස්ට්‍රේලියාව
2022
තොරතුරු
දකුණු අප්‍රිකාව

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Records / ICC Women's World Twenty20 / Most runs". ESPNCricinfo. සම්ප්‍රවේශය 3 April 2016.
  2. "Records / ICC Women's World Twenty20 / Most wickets". ESPNCricinfo. සම්ප්‍රවේශය 3 April 2016.
  3. "ICC Women's World Twenty20, 2013/14 / Fixtures". ESPNCricinfo. සම්ප්‍රවේශය 18 February 2014.