White sapphire engagement rings

විකිපීඩියා වෙතින්

What is White Sapphire and value of white sapphire rings.අවර්ණ මැණික්[සංස්කරණය]

අවර්ණ මැණික් එසේත් නොමැතිනම් කොරෝන්ඩම් කුලයට අයත් වන White sapphire සාපේක්ෂව මිල අඩුය.ශ්‍රී ලංකාවේ රත්න පුර ප්‍රදශයේ මෙම white sapphire බහුලව හමු වේ.

මෙම White sapphire කපා ඔප දැමු විට ඉතමත් අලංකාරය.මේ white sapphire diamond alternative ලෙස භාවිතා වීම සිදු කරනු ලැබේ.

මේ නිසා white sapphire සදහා ප්‍රභල ඉල්ලුමක් ලෝක වෙළද පොළ තුල දක්නට ලැබේ.

මේ ආකාරයෙන් කපා ඔප දමන ලද white sapphire engagement rings සංරක්ෂණය කළ පිටපත 2017-01-02 at the Wayback Machine වල center stone එක ලෙස බදිනු ලබයි.බහුලව යොදා ගැනෙන white sapphire වන්නේ round cut ,oval cut ,cushion cut ,princess cut යන cut වර්ගවේ .සාමාන්‍ය diamond ඔබ්බන ලද 2 carat engagement ring එකක මිල $20000 පමණ වන විට එම තත්වයේම white sapphire engagement ring එකක් $1800-$3000 ක් වැනි මිලකට ලබාගත හැකිය .එසේම මෙම white sapphire ඝනත්වයෙන් දෙවැනි වන්නේ diamonds වලට පමණි .මේ නිසාවෙන් white sapphire rings දිනපතා භාවිතයටද සුදුසුය .මෙම white sapphire පිරිසිදු කරගැනීමට පිරිසිදු ජලයනේ තෙත් කරගත් පුළුන් කැබැල්ලක් හෝ soft cloth එකක් භාවිතා කරන්න.

එමෙන්ම ගබඩා කර තැබීමේදී diamonds සමග එකට තැබීමෙන් වලකින්න .එවිට white sapphire diamonds සමග ගැටීමෙන් සිරීමට ලක් විය හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=White_sapphire_engagement_rings&oldid=591178" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි