Sri janananda pre-school

විකිපීඩියා වෙතින්
sri janananda pre-school
Address
haputhalegama


diyathalawa
,
තොරතුරු
වර්ගයpre school sri lanka
ආරම්භ කලේ1977/04/24
ආදිකර්තෘlaitha wijesekara
කාර්ය මණ්ඩලයpriyanga wijesekara & lalitha wijesekara
ගුරුවරු110
බාලක/බාලිකාMix
වර්ණ(ය)Blue and Gold
{{color box|oreng}    
වෙබ් අඩවියසැකිල්ල:Www.srijananandaps.blogspot.com

ශ්‍රී ජනානන්ද මුල් ළමාවිය සංවර්ධන මද්‍යස්ථානය

ශ්‍රී ලංකා සර්වෝදය නම් ආයතනයේ අනුග්‍රහයෙන් ඇරෙබු අතර මෙහි අරම්බකයා වන්නේ a.විජේසේකර මහතාය.මෙහි මුල් ගුරුතුමිය වන්නේ ලලිතා විජේසේකර මහත්මිය.ඇය වසර 35 ක් පමණ මෙම පෙර පාසල වෙනුවෙන් කල මෙහෙය කියා නිම කල නොහැක. එම මැතිනියගේ අනුග්‍රහයෙන් වසර 35 ක් තුළ කලාවූ කැපවීමෙන් ලොවට දයද කල ළමුන් පිරිස බොහෝමය.එම ළමුන් මෙත්මියගෙන් ලැබූ අබාශයෙන් අද සිටිනා තැනගන අපට බොහෝ සතුටක් දැනේ.ලලිතා ගුරුතුමිය සමග මෙම පෙරපාසල ඉදිරියට ගෙනා අය බොහෝමය ඒ අතර ගංගා විජේසේකර,ප්‍රියංගා විජේසේකර යන ගුරුතුමියන්ද ඇය සමග ඉදිරියට ආවේය ....



ඉගැන්වූ ගුරුතුමියන්

අති සාර්ථක වශයෙන් පැවතෙන ශ්‍රී ජනානන්ද මුල් ළමාවිය සංවර්ධන මද්යස්ථානයට ඉතා මෙහයක් කල ගුරුවරුන් අප්‍රමාණය

අද දක්වා අප පෙරපාසලට ඉගැන්වූ ගුරුවරුන් මෙසේය
ගුරුතුමිය වර්ෂය
ලලිතා විජේසේකර 1977 අද දක්වා
ගංගා විජේසේකර 1979-2009(2016)
ප්‍රියංගා විජේසේකර 1978 අද දක්වා
ඉෂාරා පුෂ්පකුමාරි 2000-2004
ජීවා දාබරේ 2013
ජීවනී ලක්ෂානි 2014-2015
අරුණි උපේක්ෂිකා 2015-2016
තනුජා දිල්රුක්‍ෂි 2016

ඉතිහාසය

උව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ කොට්ටාශයේ ඇති මනරම්වූ පෙදෙස එය හපුතලේගම නම් විය.මෙම ගම්මානයට ඇතුළුවන විටම පෙනෙන චමත්කාර දර්ශනය නම් හපුතලේගම ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරස්ථානයයි. ප්‍රථම වරට හපුතලේගම ගම්මානයට පෙරපාසල 1977/04/24 ඉදිවන්නේ ලලිතා විජේසේකර මැතිණිය දැතින්ය මෙම පෙරපාසල මුලින්ම ආරම්බ වන්නේ කුඩා පෙරපාසලක් ලෙස හපුතලේගම ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරස්ථානයේ ගොඩනැගිල්ලක් තුළය . වසර 5 ක් පමණ මෙම විහාරයේ පවත්වාගෙන ගිය පෙරපාසල සර්වෝදය ආයතනයට බදවාගන්නා ලදී.ඉන්පසුව සර්වෝදය ආයතනය විසින් පෙරපාසල හට පන්සලට යාබදව ගොඩනැගිලි 2ක් ඉදිකරවා දෙන ලදී. මෙහි මුලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ විජේසේකර මහතා ව්සින්ය.<


"https://si.wikipedia.org/w/index.php?title=Sri_janananda_pre-school&oldid=428390" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි