බ්‍රභාම් BT49

විකිපීඩියා වෙතින්

සැකිල්ල:Racing car

බ්‍රභාම් BT49 /ˈbræbəm/ Formula One ෆොර්මියුලා මෝටර් රථය නිෂ්පාදනය කරනු ලැබුවේ දකුණු අප්‍රිකානු ජාතික Gordon Murray විසිනි. එ බ්‍රිතාන්‍ය ජාතික කණ්ඩායමක් වූ Brabham වෙනුවෙනි. BT49 රථය සැකිල්ල:F1 හා සැකිල්ල:F1 කාලය තුල Formula One World Championships තරඟාවලියට සහභාගී වූ අතර එහි ධාවක බ්‍රසීල ජාතික Nelson Piquet ඔහුගේ ප්‍රථම ජයග්‍රහණය (World Championship)සැකිල්ල:F1දී ලබා ගත්තේය.

1979 වසරේදී ප්‍රථම වරට Alfa Romeo-engined BT48 මෝටර් රථය වෙනුවට මෙය නිපදවන ලදී. after Brabham team owner Bernie Ecclestone decided to end his relationship with the Italian engine manufacturer. BT49 ෆොර්මියුලා රථය BT48 රථයෙහි කොටස් හා එම කාලය තුල බහුලව භාවිතා වූ Cosworth DFV එන්ජිම යොදා නිපදවූ අතර ඒ සදහා වැයවී ඇත්තේ සති හයක තරම් කාලයක් පමණි. මෙය තනි ආසන විවෘත නියමු කුටියකින් හා අනාවෘත රෝද කට්ටල වලින් සමන්විත වේ. monocoque චැසිය ඇලුමිනියම් ඇලොය් හා කාබන් ෆ්ය්බර් කොටස්වලින් නිමවා ඇත. The car was fitted with controversial hydropneumatic suspension and water-cooled brakes at different points in its life.


See also[සංස්කරණය]

Notes[සංස්කරණය]

References[සංස්කරණය]

Books
  • Blunsden, John (1983). The Power to Win. New York: Harper Perennial. ISBN 0-900549-77-7.
  • Haney, Paul (1995). Inside Racing Technology. TV Motorsports. ISBN 0-9646414-0-2. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  • Henry, Alan (1985). Brabham, the Grand Prix Cars. Osprey. ISBN 0-905138-36-8.
  • Hodges, David (1998). A-Z of Formula Racing Cars 1945–1990. Bay View books. ISBN 1-901432-17-3. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  • Lang, Mike (1992). Grand Prix!. Vol. vol.4. Sparkford: Foulis. ISBN 0-85429-733-2. {{cite book}}: |volume= has extra text (help)
  • Noakes, Andrew (2007). The Ford Cosworth DFV. San Francisco: Ignatius Press. ISBN 978-1-84425-337-1.
  • Nye, Doug (1986). Autocourse history of the Grand Prix car 1966-85. Hazleton publishing. ISBN 0-905138-37-6.
Magazines
  • Frankel, Andrew (May 1999). "Track Test— Brabham BT49". Motor Sport. p. 46–49.

External links[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රභාම්_BT49&oldid=592682" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි