යෝධ මෝවා

විකිපීඩියා වෙතින්
Dinornis
Life restoration of Dinornis novaezealandiae
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: ඇනිමාලියා
වංශය: කෝඩේටා
වර්ගය: ආවේස්
Superorder: Paleognathae
ගෝත්‍රය: Struthioniformes
කුලය: Dinornithidae
ගණය: Dinornis''
(ඕවන්, 1843)
විශේෂ

D. novaezealandiae North Island Giant Moa
D. giganteus South Island Giant Moa
D. struthoides
Dinornis new lineage A (undescribed taxon)
Dinornis new lineage B (undescribed taxon)

පර්යාය නාම(ය)

Dinoris (lapsus)
"Megalornis" Owen, 1843 (non Gray, 1841: preoccupied, nomen nudum)
Palapteryx (Owen, 1851)

යෝධ මෝවා (Dinornis) යනු දැනට මිහිතලයෙන් සම්පූර්ණයෙන් සමුගෙන ඇත් මෝ පවුලට අයත් කුරුල්ලෙකි. මෙම කුරුල්ලා පියාඹීමට නොහැකි කුරුලු විශේෂයකි.

කිවි පැස්බරා හා යොධ මොවා සංසන්දනය කිරීම.

මොවුන් ඉතා උස කුරුළු විශේෂයකි,වැඩුනු ගැහැණු සතකුගේ උස මීටර 3.6 නොහොත් අඩි 12 පමණ උසින් යුක්තවිය.බර කිලෝ ග්රෑම් 278 පමණ විය[1] ඇතැම් මූලාශ්‍රවලට අනුව මෙම පක්ෂියාගේ පිහාටු දුඹුරු පැහැතිය.පිහාටුවලින් මුලු සිරුරම ආවරණයවී ඇත.උගේ කකුල් හා හිස කුඩාය.දිගු ගෙලක් සහිතවිය.කකුල් ඉතා ශක්තිමත්විය.වක්වූ තියුනු හොටක්ද විය.

යොධ මෝවා මිනිසුන් විසින් මස් පිණිස මරා දැමීම නිසා වඳවී ගියහ.මොවුන් 1500 පමණ නවශීලක්තයේ වාසයකර ඇත.දඩයම් කිරීමට අමතරව මොවුන්ගේ කැදළි සොරකම් කිරීම,වනාන්තර විනාශය.ගොවිබිම් ව්‍යාප්තිය නිසාද යෝධ මෝව තර්ජනයට ලක්විය.

මූලාශ්‍ර[සංස්කරණය]

  • Amadon, D. (1947). "An estimated weight of the largest known bird". Condor. 49: 159–164.
  • Baker, Allan J.; Huynen, Leon J.; Haddrath, Oliver; Millar, Craig D.; Lambert, David M. (2005). "Reconstructing the tempo and mode of evolution in an extinct clade of birds with ancient DNA: The giant moas of New Zealand" (PDF). Proceedings of the National Academy of Sciences. 102 (23): 8257–8262. doi:10.1073/pnas.0409435102. PMC 1149408. PMID 15928096. සම්ප්‍රවේශය Feb 14 2011. {{cite journal}}: Check date values in: |accessdate= (help); Cite has empty unknown parameters: |day=, |laydate=, |coauthors=, |laysummary=, |month=, and |laysource= (help)
  • Benes, Josef (1979). Prehistoric Animals and Plants. London, UK: Hamlyn. p. 191. ISBN 978-0600303411. {{cite book}}: Cite has empty unknown parameters: |laydate=, |separator=, |month=, |laysummary=, |chapterurl=, and |lastauthoramp= (help)
  • Bunce, Michael; Worthy, Trevor H.; Ford, Tom; Hoppitt, Will; Willerslev, Eske; Drummond, Alexei; Cooper, Alan (2003). "Extreme reversed sexual size dimorphism in the extinct New Zealand moa Dinornis". Nature. 425 (6954): 172–175. doi:10.1038/nature01871. PMID 12968178. {{cite journal}}: Cite has empty unknown parameters: |day=, |laydate=, |coauthors=, |laysource=, |laysummary=, and |month= (help)
  • Campbell, Jr., K. E.; Marcus, L. (1992). "The relationship of hindlimb bone dimensions to body weight in birds". Papers in avian paleontology honoring Pierce Brodkorb. Science. Natural History Museum of Los Angeles County (36): 395–412.
  • Huynen, Leon J.; Millar, Craig D.; Scofield, R. P.; Lambert, David M. (2003). "Nuclear DNA sequences detect species limits in ancient moa". Nature. 425 (6954): 175–178. doi:10.1038/nature01838. PMID 12968179. {{cite journal}}: Cite has empty unknown parameters: |laydate=, |coauthors=, |laysummary=, |day=, |laysource=, and |month= (help)
  • Owen, Richard (1843). "On the remains of Dinornis, an extinct gigantic struthious bird". Proceedings of the Zoological Society of London: 8–10, 144–146. {{cite journal}}: Cite has empty unknown parameters: |laydate=, |coauthors=, |laysummary=, |day=, |laysource=, and |month= (help)

බාහිර යොමු[සංස්කරණය]

  1. Campbell Jr., K. & Marcus, L. (1992)
"https://si.wikipedia.org/w/index.php?title=යෝධ_මෝවා&oldid=415325" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි