ප්‍රොතෙස්තන්ත නිකාය

විකිපීඩියා වෙතින්

ප්‍රොතෙස්තන්තවාදින් ලෙස සලකනුයේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තු සභාව හා නිකායන්ය . මෙය අනුමත කර ඇත්තේ දෘෂමාන, අසම්පුර්ණ විදහා පෑමක් ලෙසයි. තනි නිකායන් ද සියුම් දේව ධර්ම වෙනස්කම් මත ගොඩනැඟුනකි. අනෙකුත් නිකාය ද එම විශ්වාස වල ජනවාර්ගික ප්‍රකාශනයන් වේ. 3,090,000 ක‍ට වඩා වැඩි ප්‍රමාණයක් සහිත තනි නිකායන් සිටී. විවිධ වු ක්‍රිස්තියානි ලෝකයට අයත් චලන (ecumenical),ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානු ක්‍රිස්ති සභාව යලි සංවිධානය කිරීම වෙර දැරූවත් බේදීම මඟින් වෙන්වේ. බොහෝ නිකායන්, ක්‍රිස්තියානු ධර්මයේ විශ්වාසයන් පිළිගනී. රටවල් 238 ක් අතර 33,000 වඩා වැඩි නිකායන් සිටින අතර සෑම අවුරුද්දකදීම 270-300 අතර ප්‍රමාණයක නිකායන් සෑදෙන බව දැක්වේ. ඩේවිඩ් බැරට්ට (1970) අනුව ප්‍රොතෙස්තන්තවාදයේ නිකායන් 8196 සිටිති.

ලෝකයේ ක්‍රිස්තියානුවන් (බිලියන් 1.5) අතරින් ප්‍රොතෙස්තන්තවාදීන් මිලියන 800 ක් සිටී. මීට අයත් වන්නේ උතුරු ඇමරිකාව (මිලියන 170), අප්‍රිකාව (මිලියන 160), යුරෝපය (මිලියන 120), ලතින් ඇමරිකාව (මිලියන 70), ආසියාව (මිලියන 60) ක් හා ඕෂේනියාව (මිලියන 10) යි.

ගර්විත ප්‍රතිශෝධනය (Magisterial Reformation) හා අසභ්‍ය දේ අතිශයින් පිළිකුල් කරන ප්‍රතිශෝධනයන් (Puritan Reformation) හි වැදගත් ක්‍රියාගමන් ප්‍රොතෙස්තන්තවාදීන් අතර විවිධත්වයක් ඇති කිරීමට ඉවහල් වූ කරුණුවේ. මෙහි සමහර ක්‍රියාගමන් පොදු පෙළපතකට අයිතිය. සමහර කණ්ඩායම් ප්‍රොතෙස්තන්තවාදී ස්ථානයක් නොගන්නා නමුත් ජනතාව විසින් පිළිගනු ලැබේ.


දෙවියන් වහන්සේගේ භෝජනයට ප්‍රොතෙස්තන්තවාදි ක්‍රිස්තුස්ගේ පැමිණිම[සංස්කරණය]

ක්‍රිස්තුත් වහන්සේ

16 වැනි සියවසේ මැද සිට අවසාන යුගයේදී , Protestant Movement විවිධ බේදිම් කිහිපයක් සමග බැදීමට පටන් ගැණුනි. මෙහි අපසරණය විමට ප්‍රධාන හේතුවක් වුයේ දෙවියන් වහන්සේගේ භෝජනයයි.

රෝමානු කතෝලික නැඹුරුතාවය හා සත්ප්‍රසාද දෙවියන් වහන්සේගේ ක්‍රිස්තු මාංශයට හා රුධිරයට හැරවීම පිළිබඳ පුවත, මුල් යුගයේ ප්‍රොතෙස්තන්තවාදින් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ශුද්ධ සත්ප්‍රසාද තුළ ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වීම යන්න අදහසට ඔවුන් විරැද්ධ විය.

  • ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය හා රුධිරය, ස්වභාවික ජිවත්වීම තහවුරු කරන ලුතෙරන් විසින් රදවා තබා ගැනේ. මේ මාගේ ශරීරයයි කියන ප්‍රකාශය ලුතෙන්ගේ සැළකිල්ලට භාජනය වේ. ලුතෙන්ගේ ට අනුව සංක්‍රමේන්තු සංගමය ඇතිවුයේ මේ කාලයේදීය.පුජ්‍යත්වයෙන් දානය කළ පාන් සහ වයින්, සක්‍රමේන්තු සංගමයේ සත්‍යයෙන් පිරිපුන් හා පුජනීය වු ශරීරය ලෙස ලුතෙන් ඔවුන්ගේ ඉගැනීම් වලින් දක්වයි.
  • කැල්වින්ට ඉතා සමීප වු සංශෝධනය, ක්‍රිස්තුන් වහන්සේගේ සංක්‍රමේන්තු දානය කිරීම අවධාරණය කරයි. මෙම භෝජනය සළකනු ලැබෙන්නේ උද්යෝගිමත් දානය කිරීමක් ලෙසටයි.
  • ස්වන්ලියන් මතයට එකග වන ප්‍රොතතෙස්තන්තවාදින් දෙවියන් වහන්සේ භෝජනය විශ්වාස බෙදා ගන්නා සංකේතයක් ලෙස සිහිපත් කරන අතර ඔවුන්ගේ ඒකඟත්වය ක්‍රිස්තුස්ගේ ශරිර ලෙසත් දකිනු ලබති.
  • සත්ප්‍රසාදය පිළිබඳව දැනුමක් Atglican C හි පල්ලිවලට නොමැත. ඇතැම් අය ලුතෙරන්ගේ ස්විලියන්ගේ දැනුමට නැඹුරුවයක් දක්වති. ඇතැම් අය සත්ප්‍රසාද වහන්සේගේ ක්‍රිස්තු මාංශයට හා රුධිරයට හැරවීමේ දැනුමට නැඹුරුවේ. ඓතිහාසික Church of England මෙම මතය සමග එකග නොවුණි.

ප්‍රොතෙස්තන්තවාදි ධර්ම ශාස්ත්‍රයට අනුව ක්‍රිස්තියානි සභාවේ අනන්‍යතාවය ක්‍රිස්තු වහන්සේ සමග බෙදා ගන්නේය. (ක්‍රිස්තුගේ ශරිරය ලෙස සැලකේ) ඒ අනුව දෙවියන්ගේ භොජනය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ස්වභාවය හෝ ගැලවීමේ ස්වභාවය හා ක්‍රිස්තියානි සභාව හා එකග බව දැක්වේ.

සටහන්[සංස්කරණය]

|Protestantism Denominations |-

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රොතෙස්තන්ත_නිකාය&oldid=471559" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි