ඉස්ලාම් හි දෙවියන් ආගම් අතර සැසදිමක්

විකිපීඩියා වෙතින්

ඉස්ලාම් හි දෙවියන් ආගම් අතර සැසදිමක්

ඉස්ලාම් දෙවියන් හට සහකරැවන් හෝ මිත්‍රයන් නොසිටි බව ද, දෙවියන් සහ (Jinn) අතර ඥාතිත්වයක් නොතිබු බව පැවසේ. මෙය ඉස්ලාමයට පෙර අරාබි සංකල්පය හා ඉස්ලාම් අතර වෙනසකි. ඉස්ලාමයට පෙර අශිෂ්ට ‍අරාබිවරැන් විශ්වාස කලේ අන්ධ, බලවත්, අනුකම්පාරහි, සිහිසන් නැති මිනිසුන්ට පාලනයක් නොමැති දෙයක් පිළිබදවය. මෙම සංකල්පය ඉස්ලාමිය මතය වු බලවත් නමුදු දුරදර්ශි හා අනුකම්පා සහිත දෙවියකුගෙත් ප්‍රතිස්ථාපනය විය.

Fromis edoodo peters ට අනුව කුරානයේ පරිදි, මුස්ලිම්වරැන් විශ්වාස කරණුයේ දි ඉතිහාසඥයන් ස්ථිර කරනුයේද Muhammad සහ ඔහුගේ පිරිවර යුදෙව්වන්ද අදහන එකම දෙවියන් අදහන ‍බවය (කුරානය 29:46). කුරානයේ අල්ලා (Allan) මැව්ම්කාර දෙවියන් වන Abraham සමග සම්මුතියට එක් වු දෙවියන්ට සමානය. Peters පවසන්නේ කුරානයේ Allan නිරැපණය කෙරෙන්නේ Jahweb ට වඩා බලවත් බවටත් වෙනස් බවත්ය. තවද Allan විශ්ව දෙවියන් බවට ද Yahweh ආදි හිබෲ ජාතිකයන් අදහන බව ද සැලක‍ේ. Encyclopedia Britannica අනුව, කුරානයේ දෙවියන් Loves those god තවද කුරානයේ දෙවියා සහ මිනිසා අතර අනෝන්‍ය සෙනෙහසක් ඇති බව සැලකේ. නමුදු ශික්ෂාපදය වනුයේ love god with all thy heart යත මෙය ඉස්ලාම් ආගමේ කිසි තැනක අදාල වි නැත. ඉස්ලාම් ආගමේ අවධාරණය යොමු වි ඇත්තේ දෙවියන්ගේ අචින්ත්‍ය ශ්‍රේෂ්ඨත්වය පිළිබදය. ඉස්ලාම්හි සාරය වනුයේ surrender to Allah යන්නය. (අල්ලාට යටත්වනු)

ඉස්ලාම් ආගමේ ක්‍රිස්තියානු ඇදහිල්ල වන දෙවියන් එක් සාරයක සිටින පුද්ගලයන් තුන්දෙනෙකු යන ඇහැල්ල ප්‍රබල ලෙස ප්‍රතික්ෂේප කෙරේ. ඉස්ලාම් ආගම් දෙවියන් යන සංකල්පය මත දෙවියන් හා මැවුම් අතර අතරමැදියන් නැත. නොමැත. අතර දෙවියන් සැම තැනම සිටින බව ද නමුදු එක් ශරිරියකටත් ඔහුට නොමැති බව ද පැවසේ.

ප්‍රථම හා දෙවන යුද්දයේදි ඉස්ලාම් ආගම මිත්‍යාදෘස්ඨික බවට බාහිර ක්‍රිස්තියානුවන් ප්‍රත්‍යක්ෂ කර ගත්හ. ඔවුන් Muhammed දුටුවේ අමනුෂ්‍යයනේ හා ව්‍යාජ දෙවියකු වශයෙනි. ක්‍රිස්තියානි ආගමේ සම්ප්‍රදාය ඇදහිල්ල වුයේ Muhammad ගේ දෙවියන් සත්‍ය දෙවියන්ට සමාන වු බවයි.

Pope Innocent XIගේ  Ludaica Marriacci පවසන්නේ Mohammad සහ ඔහුගේ පිරිවර (සාරධර්මික) කවියන් හා ඔහුගේ උපලක්ෂණ පිලිබද සත්‍ය හා ‍යෝග්‍ය මත දරා සිටි. හා දරමින් සිටිින බවය. තවද ඔහු පවසන්නේ  Mohammad දෙවියන් සත්‍ය දෙවියන්ගේ වෙනස් බව සිතනා පුද්ගලයන්ගේ වැරදි පෙන්වා දිමහට ගතවන කාලය කාලය විමක් බවය.

පැරණි තෙස්තමේන්තුවේ දෙිවියන්ගේ සෙනෙහස පිළිබදව සදහන්ව ඇත. තම තෙස්තමේන්තුවේ ප්‍රදාන තේමාව වනුයේ දෙවියන්ගේ සෙනෙහස Jeasus තුලින් එවිමය. ඉස්ලාම් ආගමේ දෙවියන්ගේ සෙනෙහස පිළිබඹු වනනේ දෙවියන්ගේ සංඥා හා මිනිසුත්නට සැප පහසුව විසිමට පාවිච්චි නිර්මාණය කිරිමෙනි. දෙවියන් ආමුනතුණ නැතිවු බැටළුවන් පසුපස ගොස් ඔවුන්ට මුදවා ගන්නා එඩෙ‍්රයෙකු ලෙස දි තිබේ. ඉස්ලාම් ආගමේදි නොමග යන්නවුන්ට දි ඇති අපේක්ෂාවන්ට අවමයි. watts ට අනුව ඉස්ලාම් ආගමේදි දෙවියන් සැම ජනයාටම අවස්ථාවක් ලාබා දී ැරත්තේ පනිවිඩකරැවන් හෝ ශාස්තෘවරැන් ජනයා වෙත එවිමෙනි. ඉස්ලාම් ආගම් සදහන් පරිදි watt Muhammad ගේ මැදිහත්විමෙන් මරණ දවස මනාප ලෙස තබා ගැනිමට ජනයාට හැකි බවට මතයක් ඇත. කෙසේ වුවද නම් කරන්නා මෙම ජිවිතයේම ‍තම පව් වලට දඩුවම් ලබන අතර එසේ නොවුවහොත් සිමිත කාලයක් නරකාදියේ දුක් විදිමට සිදුවේ.