කාලගුණික අනාවැකි පළ කිරීම

විකිපීඩියා වෙතින්

කාලගුණික අනාවැකි පළ කිරීම

පින්තූරය - කාලගුණික විද්‍යාඥයෙකු දරැණු කාලගුණ අවස්ථාවකදී කුණාටු හදුනා ගැනීමේ අපකරණයක් සමග සන්නිවේදනය කිරීම කාලගුණික විද්‍යාඥයෝ වර්තමානයේදි පරිඝන ආකෘති මත (සංඛ්‍යාමය කාලගුණ අනාවැකි) මත විශ්වාසය තැබුවද වර්තමානයේදී පරිඝනක බලවත් වීමට පෙර (1980 ට පෙර) භාවිතා කරන ලද ක්‍රම වලින් බොහොමයක් අනාවැකි පළකරන්නොගේ හැකියාවෙන්, එම අනාවැකියට සිදුවු බලපෑම තීරණය කරයි (උදාහරනයක් ලෙස දේශගුණික විද්‍යාවට හෝ සාමාන්‍ය මතකයට වඩා කෙතරම් ප්‍රමාණයක් අනාවැකිය නිවරදිද) මෙම ක්‍රමේවදයෙන් භාවිතාවෙන් නව තාක්ෂණය හා ක්‍රම මගින් කර්මාන්තවයට සිදුවු සේවයට මැන ගත හැක.

මෙම ක්‍රමයේදී තත්ව නොවෙනස්ව පවතී යැයි උපකල්පන කෙරේ. සංක්ෂිප්තය පැවසුවහොත් හෙට සමානයි අද මෙම ක්‍රමය වඩා සුදුසු වන්නේ ඉක්මනින් වෙනස් නොවන කාලගුණ ප්‍රදේශවල කුඩා කාල පරිච්ඡේදය වලටය.

බහිර්නිවේෂණ ක්‍රමය මෙම ක්‍රමයෙන් වායුගෝල පද්ධතියේ අතීත වායුගෝලීය තත්ත්වය එම වේගයෙන් ආසන්න අනාගතයේදීද පවතී යැයි උපකල්පනය කරයි. මෙම ක්‍රමය උචිත වන්නේ පීඩනයේ හා වර්ෂාපතන රටාවල දෛනික වෙනස්කම් සැලකිල්ලට ගත් විටය.

සංඛ්‍යාමය අනාවැකි පළකිරීමේ ක්‍රමය(NWP)

මෙහිදී විචල්‍ය විශාල සංඛ්‍යාවක් සැලකිල්ලට ගෙන වායුගෝලයේ පරිඝනක ආකෘතියක් නිර්මාණය කෙරේ. මෙම ක්‍රමය ආකෘතික නැඹුරැව හා සාපේක්ෂ හැකියා යන කරැණු සැලකිල්ලට ගත් විට පහත ක්‍රම වලට සාපේක්ෂව වාසිදායක වේ. ජනමතික අනාවැකි පළකිරිමේ ක්‍රමය.

සංඛ්‍යානයට අනුව වඩාත් නිරවද්‍ය පිළිතුර වන්න්නේ මධ්‍ය ආශ්‍රිත පිළිතුරයි. මෙම ක්‍රමයට අනුව ආකෘතියක් තෝරාගන්නේ, ඉහළම මධ්‍ය අගය හෝ ගෝලීටය ආකෘතිය මාර්ගෝපදේශයට අනුවය. ද්‍රවකාලගුණික අනාවැකි මධ්‍යස්ථානයේ අධ්‍යනයකට අනුව මෙම ක්‍රමය පමණක් අනුගමනය කරමින් 50-55% ප්‍රමාණයක් නිවැරදි පිළිතුරැ ලබාගත හැක.


උපනති ක්‍රමය

මෙහිදී විවිධ කාල පරාසයන් තුළ කෘතියේ අඩු හා වැඩි පීඩනය මුහුනක් වැනි සාධක වල වෙනස්වීම නිර්ණය කරයි. මෙසේ අධ්‍යයනයය කරන රටාව සැලකිය යුතු තරම් දිගු කාලයකන් (පැය 24 වැනි ) පැවතුනහොත් එය වැඩිපුර සැලකිල්ලට භාජනය වේ. මෙසේ පුරෝකථනය කරන ලද ආකෘතිය සත්‍ය අගයට වඩා ඉහළ අගයක් පෙන්නුම් කරන බැවින් මෙය නිරවද්‍ය වන්නේ 55-60% දක්වා ප1මාණයක් පමණි . මෙය ඉහළ අහසේ රටාවන් අධ්‍යයනයට වඩා පෘෂ්ඨීය රටා අධ්‍යයනය සදාහා යොදා ගනී.

කාලගුණික විද්‍යා/ ප්‍රති සම ක්‍රමය

කාලගුණික විද්‍යා හෙවත් ප්‍රතිසමය ක්‍රමය මගින් යම් දිනයක් පිළිබද අනාවැකි පළ කිරීම සදහා දීර්ඝ කාලීනය එක්රැස් කරගත් (අවුරැදු) ඓතිහාසික දත්ත භාවිතා කරයි. මෙම ක්‍රමයේ ප්‍රභේදයන් වන්නේ ටෙලිකොමියුනිකේෂන් භාවිතයයි. මෙම දිනයේදි 500 hpa උසින් වැඩි හෝ අඩු ප්‍රදේශ වල බලාපොරොත්තු වන තත්ත්වය භාවිතයෙන් සම්පුර්ණ රටාව පිළිබද අදහසක් ලබා ගනී. මෙම ක්‍රමය අනෙක් ක්‍රමයට වඩා සැලකිය යුතු රටාව 75% ක් පමණ නිරවද්‍ය අපුටා දක්වයි. නමුත් මෙය නිවැරදිව හා ස්ථායි කෙන්ද්‍රයේ සම්මත අපගමනය භාවිත කිරිමයි. මෙ