ශ්‍රී ලංකාවේ සිනමාව - අන්තර් ජාතික සම්මානලාභි චිත්‍රපට

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ සිනමාව - අන්තර් ජාතික සම්මානලාභි චිත්‍රපට


වෑකන්ද වලව්ව


වෑකන්ද වලවීම (Mansion by the Lake) යනු ශ්‍රී ලාංකීය ධනවත් පුද්ගලයින්ගේ ජීවිත පිළිබඳව කියැවෙන්නාවු ලොස්ටර් ‍ජේම්ස් පීරිස් විසින් 2002 දී අධ්‍යක්ෂණය කරන ලද සම්මාන ලාභී චිත්‍රපටයකි. මෙහි කථා තේමාව ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාවට ගැලපෙන පරිදි වෙනස් කර ඇති අතර එහි මූලික පදනම වන්නේ Autou Chekov විසින් රචිත The Cherry Orchard නම් නාට්‍යයි.

සුළං කිරිල්ලී


ඉනෝකා සත්‍යාංගනී විසින් අධ්‍යක්ෂණය කරන ලද සුළං කිරිල්ලී (The Klind Bird) නම් වු තේමාවයි. ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තයේ ඉතිහාසය තුළ තනි චිත්‍ර පටයක් සඳහා ලද ඉහළම සම්මාන සංඛ්‍යාව හිමිකරගෙන ඇත්තේ මෙම චිත්‍ර පටයයි.

මෙයද බලන්න[සංස්කරණය]