SuperCalc

විකිපීඩියා වෙතින්

SuperCalc යනු Sorcim නම් ආයතනය විසින් 1980දී ඉදිරිපත් කරන ලද පැතුරුම්පත් ගණයට අයත්මෘදුකාංගයකි. මෙය මුලින්ම WordStar නම් Word Processing මෘදුකාංගය සමඟ Osborne 1 portable computer. නම් පරිගණකයේ CP/M නම් Operating System එක සඳහා ඉදිරිපත් කරන ලදී.


සමීකරණයක දී තමා සිටින කොටුව සමීකරණයට ම භාවිතා කිරීමේදී සිදුවන දෝෂය (Circular Reference) මඟ හැරීම VisiCalc වලට වඩා ඉදිරියෙන් සිටීමට එක් හේතුවක් විය. Lotus 1-2-3 වලදී Iterative Logic හරහා මෙම දෝෂය මඟ හරවා ගත හැකි වූ නමුදු MicroSoft Excel වලට Circular Reference දෝෂය ඉවත් කිරීමට තවත් අවුරුදු 10ක් ගත විය.


Apple II පවුලේ DOS මත වැඩ කරන Personal Computers සඳහා SuperCalc වල Version එකක් නිපද වූ අතර Computer Associates නම් ආයතනය විසින් අසූව දශකය මැද භාගයේදී Sorcim ආයතනය මිලට ගත් පසු CA-SuperCalc නමින් Windows සඳහා ද Version එකක් නිපදවන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=SuperCalc&oldid=67325" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි