ෆාරා පහ්ලවී

විකිපීඩියා වෙතින්

ෆාරා පහ්ලවී
1973දී අධිරාජිනිය
ඉරානයේ ෂාබානු (වල්ලභ අධිරාජිනිය)
නිල කාලය1961 මාර්තු 20[1] – 1979 පෙබරවාරි 11
අභිෂේකය1967 ඔක්තෝබර් 26
ඉරානයේ වල්ලභ රැජින
නිල කාලය1959 දෙසැම්බර් 21 – 1961 මාර්තු 20
උපතෆාරා දිබා
14 ඔක්තෝබර් 1938 (1938-10-14) (වයස 85)
ටෙහෙරාන්,[2] ඉරානය
වල්ලභයාමොහම්මද් රේසා පහ්ලවී
දරුවන්කිරුළහිමි රේසා කුමරු
ෆාරානාස් කුමරිය
අලි-රේසා කුමරු
ලයිලා කුමරිය
සම්පූර්ණ නාමය
ඉංග්‍රීසි: Farah
පර්සියානු: فرح
වංශයපහ්ලවී
පියාසෝහ්රාබ් දිබා
මවෆරීදේ ඝෝට්බි
අත්සනෆාරා පහ්ලවීගේ අත්සන
ඉරානයේ ෆාරා අධිරාජිනිය
සඳහා ආමන්ත්‍රණ ශෛලීන්
සමුද්දේශ ශෛලියඅධිරාජකීය උත්තමාවිය
කථන ශෛලියඅධිරාජකීය උත්තමාවියණි
විකල්ප ශෛලියමැතිණිය

ෆාරා පහ්ලවී (විවාහයට පෙර දිබා (පර්සියානු: فرح دیبا); උපත 1938 ඔක්තෝබර් 14) යනු මොහම්මද් රේසා පහ්ලවීගේ වැන්දඹුව වන අතර ඉරානයේ හිටපු ෂාබානු (අධිරාජිනිය) ද වේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Shahbanou (Documentary)". Farah Pahlavi's Official YouTube Page. 25 දෙසැම්බර් 2016. සම්ප්‍රවේශය 15 ජනවාරි 2017.
  2. The life and times of the Shah. Books.google. සම්ප්‍රවේශය 11 ජූනි 2011.

බාහිර සබැඳි[සංස්කරණය]

ඉරාන රාජකීයයා
හිස්
අවසන් වරට තනතුර දැරුවේ
සොරායා එස්ෆැන්ඩියාරි
ඉරානයේ වල්ලභ රැජින
1959–1961
අධිරාජිනිය බවට පත් විය
පූර්වප්‍රාප්තිකයා
ඇයම රැජින ලෙස
ඉරානයේ වල්ලභ අධිරාජිනිය
1961–1979
රාජාණ්ඩුව අහෝසි කිරීම
"https://si.wikipedia.org/w/index.php?title=ෆාරා_පහ්ලවී&oldid=593997" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි