හැරල්ඩ් ලැස්කි

විකිපීඩියා වෙතින්
හැරල්ඩ් ලැස්කි

හැරල්ඩ් ජෝසප් ලැස්කි (ජූනි 30, 1893මාර්තු 24, 1950) යනු ඉංග්‍රීසි දේශපාලන න්‍යායවාදියෙකු, ආර්ථික විද්‍යාඥයෙකු, ගත්කතුවරයෙකු, සහ දේශකයෙකු වූ අතර, 1945-1946 දක්වා කම්කරු පක්‍ෂයෙහි සභාපති ලෙසින් සේවය කලේය.

"https://si.wikipedia.org/w/index.php?title=හැරල්ඩ්_ලැස්කි&oldid=395966" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි