ෂෙන්ගන්, ලක්සම්බර්ග්

විකිපීඩියා වෙතින්
ෂෙන්ගන්
ෂෙන්ගන්
ප්‍රජා කොට්ඨාශය
ෂෙන්ගන්හී දසුනත්
ෂෙන්ගන්හී දසුනත්
Coat of arms of ෂෙන්ගන්
ෂෙන්ගන් තැඹිලි පැහැයෙන්ද , දිස්ත්‍රික්කය තද අළු පැහැයෙන්ද සහ, කෝරළය තද රතු පැහැයෙන් ඉස්මතු කර ඇති ලක්සම්බර්ග් සිතියමක්
ෂෙන්ගන් තැඹිලි පැහැයෙන්ද , දිස්ත්‍රික්කය තද අළු පැහැයෙන්ද සහ, කෝරළය තද රතු පැහැයෙන් ඉස්මතු කර ඇති ලක්සම්බර්ග් සිතියමක්
රට ලක්සම්බර්ග්
දිස්ත්‍රික්කයග්‍රිවෙන්මාෂර්
කෝරළයරෙමිච්
රජය
 • පුරපතිරොජර් වෙබර්
සරිය
 • මුළු10.63 කිමී2 (4.10 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය116 ක් අතුරින් 104වන
වැඩිම උස302 මී (991 අඩි)
 • අනුස්ථිතිය116 ක් වෙතින් 110වන
අඩුම උස142 මී (466 අඩි)
 • අනුස්ථිතිය116 අතුරින් 7වන
ජනගහණය(2011)
 • මුළු1,527
 • අනුස්ථිතිය116 ක් අතුරින් 77වන
 • ඝණත්වයBad rounding here140/කිමී2 (Bad rounding here370/වර්ග සැත)
 • ඝණත්ව අනුස්ථිතිය116 ක් අතුරින් 77වන
වේලා කලාපCET (UTC+1)
 • ගිම්හානය (DST)CEST (UTC+2)
LAU 2LU00008006
වෙබ් අඩවියschengen.lu

ෂෙන්ගන් යනු, ජර්මනියේ, ප්‍රංශයේ, සහ ලක්සම්බර්ග්හී දේශසීමා හමුවන ත්‍රිලක්ෂ්‍යය සමීපයේ, ඈත අග්නිදිග ලක්සම්බර්ග්හී පිහිටි, කුඩා වයින්-නිපදවන ගම්මානයක් සහ ප්‍රජා කොට්ඨාශයකි. ප්‍රජා කොට්ඨාශය තුල පිහිටි අනෙකුත් ගම්මාන අතර රෙමර්ෂෙන් සහ වින්ට්‍රෙන්ජ් වෙති. 2005 වන විට, 10.63 කිමී² (4.1 සතරැස් සැත) භූමි ප්‍රමාණයක් සතුවූ ගම්මානයෙහි ජනගහණය 1527 ක් විය.

ප්‍රජා කොට්ඨාශය වෙත ඇති විශාලතම ජනාවාසය වන්නේ රෙමර්ෂෙන් වන අතර, එය අනුව යමින් ප්‍රජා කොට්ඨාශය නම් කර තිබුණි. ප්‍රජා කොට්ඨාශයෙහි නම 2006දී වෙනස් කළේ[1] 1985දී ෂෙන්ගන් එකඟතාවය අත්සන්තැබීමෙන් පසුව, ෂෙන්ගන් යන නමෙහි පිළිගැනුමෙහි වාසිය ලබාගැනුමටය.

ෂෙන්ගන් මාළිගය 1390 සිට පැවතෙන නමුදු, 19වන සියවසෙහිදී එය මුළුමනින්ම පාහේ යළි-ගොඩනඟන ලදි. එය දැන් හෝටලයක් සහ සම්මන්ත්‍රණ කෙන්ද්‍රයක් වෙයි.[2]

ෂෙන්ගන්හී යුරෝපියානු කෞතුකාගාරය[සංස්කරණය]

ෂෙන්ගන් එකඟතාවය අත්සන් තබා වසර 25 කට පසු, 2010 ජූනි 13 දිනදී, "සෝන්ට යුරොපියන්" ගොඩනැගිල්ලෙහි, යුරෝපියානු කෞතුකාගාරය ඇරඹුනි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Loi du 24 juillet 2006 portant changement du nom de la commune de Remerschen en celui de Schengen" (PDF). Journal Officiel du Grand-Duché de Luxembourg: 2661. 30 අගෝස්තු 2006. සම්ප්‍රවේශය 27 දෙසැම්බර් 2012.
  2. "Das Schloss von Schengen" සංරක්ෂණය කළ පිටපත 2014-04-19 at the Wayback Machine, Schengen a.s.b.l. (ජර්මානු) සම්ප්‍රෙව්ශනය 27 මාර්තු 2011.
"https://si.wikipedia.org/w/index.php?title=ෂෙන්ගන්,_ලක්සම්බර්ග්&oldid=593596" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි