ශ්‍ර්‍රීමත් පැට්‍රික් ඇබර්ක්‍රොම්බි

විකිපීඩියා වෙතින්

ශ්‍රීමත් පැට්‍රික් ඇබර්ක්‍රොම්බි (Sir Leslie Patrick Abercrombie) (උපත​:1879 ජූනි 6, විපත: 1957 මාර්තු 23) බ්‍රිතාන්‍ය ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙක් සහ පුරෝගාමි නගර සැලසුම්කරණ ශිල්පියෙකි. 1940 දශකය අගභාගයේ දී පේරාදෙණියේ හෙක්ටයාර 1200ක භූමි භාගයක ලංකා විශ්වවිද්‍යාලය ​(දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය​) සැලසුම් කළේ මොහු ය​.