හනුමාන්

විකිපීඩියා වෙතින්
හනුමාන්
ගොනුව:Lord hanuman singing bhajans AS.jpg
පහරි ශෛලියේ හනුමාන් සිතුවමක්
දේවනාගරීहनुमान्
සංස්කෘත පරිවර්තනයHanumān
අනුබැඳියරාම සහ සීතා (වෛෂ්ණව ආගම), ශිව අවතාරය [1]
ආයුධයගදාව (යගදාව)
පෞද්ගලික තොරතුරු
දෙමාපියන්
පාඨ ග්‍රන්ථරාමායණය , රාම්චරිත්මනස්,හනුමාන් චාලිස,බජ්රන්ග් බාන්[3]

ඉන්දීය වීර කාව්‍යයක් වූ රාමායණයෙහි සඳහන් වන ප්‍රධානම සහ වැදගත්ම චරිතවලින් එකක් ලෙස හනුමාන් අන්ජනේය (අන්ජනාගේ පුත‍්‍රයා) යනුවෙන් ද හඳුන්වනු ලැබේ. රාම රජු විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් සේ සැලකේ. රාම රජුගේ බිරිඳ ගලවා ගැනීම පිණිස රාම ට සහායවූ හනුමන් වනාහි වානරයෙකි.

හෙතෙම රාමගේ බැතිමතෙකු සේ සැලකේ. ආයුධය ලෙස යගදාවක් දරයි. හනුමන්ට භාර්යාවක් සිටිබව සඳහන් නොවේ.

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Williams2008p146 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. Bibek Debroy (2012). The Mahabharata: Volume 3. Penguin Books. pp. 184 with footnote 686. ISBN 978-0-14-310015-7.
  3. Brian A. Hatcher (2015). Hinduism in the Modern World. Routledge. ISBN 9781135046309.
"https://si.wikipedia.org/w/index.php?title=හනුමාන්&oldid=408029" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි