සූර්පනඛා

විකිපීඩියා වෙතින්
සූර්පනඛා
ශූර්පනඛා අවමානයට පත් කිරීම
ශූර්පනඛා අවමානයට පත් කිරීම, වෝර්වික් ගොබ්ල්ගේ සිතුවමකි, 1913

ශූර්පනඛා (සංස්කෘත: शूर्पणखा, IAST: śūrpaṇakhā, සාහිත්‍යමය. කුලු වැනි නිය ඇත්තිය) යනු වාල්මිකීගේ රාමායණ වීර කාව්‍යයේ එන චරිතයකි. ඇය ලංකාවේ රජු වූ රාවණ රජුගේ සොයුරියයි.[1] ඇයව දෙමළ බසින් සූර්පනගෛ ලෙසත්, ඉන්දුනීසියානු බසින් සර්පකනකා ලෙසත්, ඛමේර් බසින් සූර්පනඛාර් ලෙසත්, මැලේ බසින් සුරපණ්ඩකී ලෙසත් සහ, තායි බසින් සම්මනක්ඛා ලෙසත් හැඳින්වේ

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Johnson, W.J. (2009). A Dictionary of Hinduism (1st ed.). Oxford: Oxford University Press. doi:10.1093/acref/9780198610250.001.0001/acref-9780198610250-e-2386 (inactive 2018-09-11). ISBN 9780191726705.{{cite book}}: CS1 maint: DOI inactive as of සැප්තැම්බර් 2018 (link)
"https://si.wikipedia.org/w/index.php?title=සූර්පනඛා&oldid=451596" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි