සීවලී රැජින

විකිපීඩියා වෙතින්
සීවලී
අනුරාධපුරයේ රැජින
රාජ්‍ය සමය35 - 35
පූර්වප්‍රාප්තිකයාචූලාභය
අනුප්‍රාප්තිකයාඅරාජික සමය
ඉළනාග
රාජවංශයවිජය රාජවංශය

සිංහල රාජාවලියේ එන දෙවන රැජීන සීවලී රැජිනයි. මෙතුමිය අනුරාධපුර රාජධානියේ චූලාභය රජුගේ නැගණියයි. ඇගේ පියා මහා දාඨික මහානාග රජුය මාස කිහිපයක් පමණක් සිහසුන හෙබවීය. ඉලනාග රජු ඇයව පලවා හැර සිහසුන උදුරාගත්හ.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

සීවලී රැජින
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
චූලාභය
අනුරාධපුරයේ රජ
35
අනුප්‍රාප්තික
අරාජික සමය
ඉළනාග

සැකිල්ල:House of Vijaya


"https://si.wikipedia.org/w/index.php?title=සීවලී_රැජින&oldid=452709" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි