සීනෙට්

විකිපීඩියා වෙතින්
සීනෙට්
ටූටන්කාමූන්ගේ කේවී62 සොහොන් ගෙය වෙතින් හමුවූ සීනෙට් ක්‍රීඩා ඵලකයක් සහ ක්‍රීඩා ඉත්තන්—මුලින් තීබ්ස් වෙතින්

සීනෙට් (හෝ සීනට්[1]) යනු පුරාතන ඊජිප්තුවෙහි ඵලක ක්‍රීඩාවකි. සෙනෙට් ක්‍රීඩාව වැන්නක් දක්වන පැරණිතම චිත්‍රලේඛය දින දක්වන්නේ ක්‍රිපූ 3100 පමණ කාල සීමාවකටය. [2] ඊජිප්තියානු භාෂාවෙන් ක්‍රීඩාවෙහි සම්පූර්ණ නම zn.t n.t ḥˁb යැයි විශ්වාස කෙරෙන අතර එහි අර්ථය වන්නේ "ඇදීමේ ක්‍රීඩාව" යන්නයි.[3]

ඉතිහාසය[සංස්කරණය]

සිනෙට් රූපාක්ෂර වලින්
O34
N35
X1

සිනෙට් (Sn.t, "ගෙනයෑම/මං පෙත")
නෙෆර්ටෑරි (ක්‍රිපූ 1295–1255) ඊජිප්තියානු රැජිනගේ සොහොන් ගෙයෙහි චිත්‍රයක්


ආශ්‍රිත[සංස්කරණය]

  1. අ හිස්ට්‍රි ඔෆ් බෝඩ් ගේම්ස්, http://astralcastle.com/games/index.htm, ප්‍රතිෂ්ඨාපනය 2017-02-10 
  2. ඉන් සර්ච් ඔෆ් ද මීනිං ඔෆ් සීනෙට් සංරක්ෂණය කළ පිටපත 2008-09-18 at the Wayback Machine පීටර් ඒ. පිච්චෝන විසින්
  3. පිච්චෝන, පීටර් (1990). ද හිස්ටොරිකල් ඩිවෙලොප්මන්ට් ඔෆ් ද ගේම් ඔෆ් සීනෙට් ඇන්ඩ් ඉට්ස් සිග්නිෆිකන්ස් ෆො ඒන්ෂන්ට් ඊජිප්ෂියන් රිලිජන්. චිකාගෝ: ප්‍රකාශයට පත් නොකෙරුණු පිඑච්ඩී නිබන්ධනය, චිකාගෝ විශ්වවිද්‍යාලය.
"https://si.wikipedia.org/w/index.php?title=සීනෙට්&oldid=593809" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි